Elakirian's Got Talent 2013 | Rules & Regulations

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මමත් එකක් දැම්ම ලිරික්ස් වලට අවද කියල කියනවද
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    koZgdH8.gif

    නිර්මාණ බාරගන්නා අවසාන දිනය අප්‍රේල් මස 15
    Tongue04.gif
    Tongue04.gif
    Tongue04.gif
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    මචෝ මේකට සින්දුවක වොයිස් කපල මගේ වොයිස් එක දාල දුන්නට අවුලක් නැද්ද. මම කියන්න ඉන්නේ අපි කවුරුද . ඒක මියුසික් නැතුව චා බන්. :( දන්නා එකෙක් ටක් ගාල රෙප්ල්යි කරහන්.
     
    Last edited:

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    මචෝ මේකට සින්දුවක වොයිස් කපල මගේ වොයිස් එක දාල දුන්නට අවුලක් නැද්ද. මම කියන්න ඉන්නේ අපි කවුරුද . ඒක මියුසික් නැතුව චා බන්. :( දන්නා එකෙක් ටක් ගාල රෙප්ල්යි කරහන්.

    mama kivva machn. hema ekaatama music nethuva kiyanna kvvanan hari. nettan music nethuva kiyana unta asaadaaranayak venava:yes:.
    mama nevathath illa sitinava me gena salakaa balanna kiyala:cool:
     
    navod456

    Member
    Apr 23, 2007
    1,449
    76
    0
    මචෝ මේකට සින්දුවක වොයිස් කපල මගේ වොයිස් එක දාල දුන්නට අවුලක් නැද්ද. මම කියන්න ඉන්නේ අපි කවුරුද . ඒක මියුසික් නැතුව චා බන්. :( දන්නා එකෙක් ටක් ගාල රෙප්ල්යි කරහන්.

    voice kapana soft eka mokakda ban
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,738
    1
    4,821
    113
    40
    හත් ඉලව්වෙ!
    මචෝ මේකට සින්දුවක වොයිස් කපල මගේ වොයිස් එක දාල දුන්නට අවුලක් නැද්ද. මම කියන්න ඉන්නේ අපි කවුරුද . ඒක මියුසික් නැතුව චා බන්. :( දන්නා එකෙක් ටක් ගාල රෙප්ල්යි කරහන්.

    Oyage voice witharak thiyena widiyata wede karanna puluwannam awlak nehe...:D
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,738
    1
    4,821
    113
    40
    හත් ඉලව්වෙ!
    mama kivva machn. hema ekaatama music nethuva kiyanna kvvanan hari. nettan music nethuva kiyana unta asaadaaranayak venava:yes:.
    mama nevathath illa sitinava me gena salakaa balanna kiyala:cool:

    ne ne...:D rules kiyawala nehe wage oya....Music thibuna kiyala ea ayata wediyen lakunu mukuth hambenne nehe...voice ekai gayana hekiyawai thamai balanne...:D

    Best Vocal (Male/ Female)
    ------------------------------------------------------------------

    *ඔබ විසින් නිර්මාණය කල කවර් සෝන්ග්ස්(covers) මේ සඳහා ඉදිරිපත් කල හැක.
    පසුබිම් වාදනය අනිවාර්ය නොවේ. (පසුබිම් සංගීතය, කිසිවෙකුගේ නිර්මාණයක් මුල් තැනට ඒමට අදාල මිනුම් දණ්ඩක් නොවන බව කරුණාවෙන් මතක තබාගන්න)

    *පැහැදිලි ලෙස ශ්‍රවනය කල හැකි විය යුතුයි. ඒ ගැන වැඩි අවදානයක් යොමු කරන්න.

    *සියලුම නිර්මාණ මිනිත්තු 5 ට වඩා අඩු විය යුතුයි.

    *පිරිසක් විසින් ගායනා කල නිර්මාණ ඉදිරිපත් කල නොහැක.​
     
    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    ne ne...:D rules kiyawala nehe wage oya....Music thibuna kiyala ea ayata wediyen lakunu mukuth hambenne nehe...voice ekai gayana hekiyawai thamai balanne...:D

    it's not me, it's you who haven't understood what i said:rolleyes:. what i am suggesting is to change the rules:yes:.
    think of an experiment used to compare two things, you have to keep all the external parameters constant to have unbiased results. same goes with this

    With music and without music there is a fair difference imo. it's totally up to the organizers to decide whether they are going to change the rules or not:D.