මොකද වෙන්නේ....
කවද්ද ප්රතිපල නිකුත් වෙන්නෙ????

15th nirmaana baaragenna anthima dawasa eta passe,thread ekakin danuwath karannam bro![]()
man thaama sinduwak dun naa... record karaganna widihak nathiwa inne bn...heta anidda ewanna full try karanawa

දන්නා එකෙක් ටක් ගාල රෙප්ල්යි කරහන්.මචෝ මේකට සින්දුවක වොයිස් කපල මගේ වොයිස් එක දාල දුන්නට අවුලක් නැද්ද. මම කියන්න ඉන්නේ අපි කවුරුද . ඒක මියුසික් නැතුව චා බන්.දන්නා එකෙක් ටක් ගාල රෙප්ල්යි කරහන්.
. 
මචෝ මේකට සින්දුවක වොයිස් කපල මගේ වොයිස් එක දාල දුන්නට අවුලක් නැද්ද. මම කියන්න ඉන්නේ අපි කවුරුද . ඒක මියුසික් නැතුව චා බන්.දන්නා එකෙක් ටක් ගාල රෙප්ල්යි කරහන්.
මචෝ මේකට සින්දුවක වොයිස් කපල මගේ වොයිස් එක දාල දුන්නට අවුලක් නැද්ද. මම කියන්න ඉන්නේ අපි කවුරුද . ඒක මියුසික් නැතුව චා බන්.දන්නා එකෙක් ටක් ගාල රෙප්ල්යි කරහන්.

mama kivva machn. hema ekaatama music nethuva kiyanna kvvanan hari. nettan music nethuva kiyana unta asaadaaranayak venava.
mama nevathath illa sitinava me gena salakaa balanna kiyala![]()
rules kiyawala nehe wage oya....Music thibuna kiyala ea ayata wediyen lakunu mukuth hambenne nehe...voice ekai gayana hekiyawai thamai balanne...
Best Vocal (Male/ Female)
------------------------------------------------------------------
*ඔබ විසින් නිර්මාණය කල කවර් සෝන්ග්ස්(covers) මේ සඳහා ඉදිරිපත් කල හැක.
පසුබිම් වාදනය අනිවාර්ය නොවේ. (පසුබිම් සංගීතය, කිසිවෙකුගේ නිර්මාණයක් මුල් තැනට ඒමට අදාල මිනුම් දණ්ඩක් නොවන බව කරුණාවෙන් මතක තබාගන්න)
*පැහැදිලි ලෙස ශ්රවනය කල හැකි විය යුතුයි. ඒ ගැන වැඩි අවදානයක් යොමු කරන්න.
*සියලුම නිර්මාණ මිනිත්තු 5 ට වඩා අඩු විය යුතුයි.
*පිරිසක් විසින් ගායනා කල නිර්මාණ ඉදිරිපත් කල නොහැක.
ne ne...rules kiyawala nehe wage oya....Music thibuna kiyala ea ayata wediyen lakunu mukuth hambenne nehe...voice ekai gayana hekiyawai thamai balanne...
![]()
. what i am suggesting is to change the rules
.
.