දැන් වෙලා තියෙන්නේ මේකයි කොල්ලෝ ..
දැන් ඉන්නවා ඉන්ටෙර්නෙට් වීරයෝ ටිකක් ..
එයාල රට හදන්න , අනිත් ආගම් වලට අපහාස කරන්න හරිම ආසයි !
මුස්ලිම් උන්ට බැන බැන එයාලගේ ආගම වෙනස් කරන්න කියලා කෑ ගහනවා .
ඉතිං උනුත් එනවා ඇර ගන්න .
GT ටත් මොනවත් කරන්න බැහැ . මොකද මේවා කොහොම නවත්වන්නද ?
එකක් නැවත්තුවොත් තව එකක් .
අනික GT ඇවිල්ලා හදිස්සියෙවත් කිවුවොත් ....
" උබලා මේකේ Rules දන්නවනේ ? ඒක නිසා ඔය ආගම් සීන් නවත්වන්න " කියලා උන් GT ටත් බනිනවා අඩෝ උබ හම්බයන්ට පුක දෙනවද ? උන්ට කඩේ යනවද ? අරකද ..මේකද .. කියල ..
ඉතිං ඇඩ්මින් හැටියට එයාටත් මොනවත් කරන්න බැහැ . නමුත් මෙතැනදී යම්කිසි පාලනයක් කරන්න පුළුවන් .
මම හැම තිස්සෙම කිවුවේ වෙන ආගම් වලට අපහාස කරන්න එපා . අපි අපේ ආගම හරියට අදහාගෙන ඉම්මු කියලා ..
උන් කියනවා අපේ ජාතිය බේර ගන්නලු මේ ඔක්කොම දේවල් කරන්නේ ..
ඉතින් මට කියන්න ගත්ත ලොවෙත් නැති දේවල් . බලපන් ඕන නම් දැන් ඊළඟට වැටෙන ටැග්ස් ටික .
ගණන් ගන්න එපා කොල්ලෝ කාලෙන් කාලෙට එක එක රැල්ලවල් එනවා .. නමුත් එක වතුර බිඳක්වත් වෙරළේ රැදෙන්නේ නැහැ ..
ආපහු ඔක්කොම මුහුදටම ගහගෙන යනවා ...
කොහොම උනත් එළකිරි කියන නම ශ්රීලංකා අන්තර්ජාලයේ වෙනසක් කරපු , වෙනසක් කරන වෙබ් අඩවියක් ..!
රැඳී ඉන්න දිගටම ................