2013 Apr 10 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-

තැබිලි කෝම්බෙට කාක්කෙක් වහල වගේ.....
0002064B.gif
uba rasheeyta kakka kiwwa ehnma:rofl:

මේකේ ඉදල මගේ භාෂාවත් ව්ප්සෙට් ගිහින් බං ! :dull::rofl:

:baffled:
 

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    අ‍යි‍යේ උඹ අද කොච්චර බිව්වද.....බෝතල් එක හමාරක් විතර......:oo::oo::oo:
    ඇයි බං මම මේ හොඳට ඉන්නකොට උඹල ඔක්කම අහන්නේ බීලද කියල......? ඒ කියන්නේ බිව්වම් මම හොඳයිද?
    23.gif
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    එහෙනම් මම යනවො....:rolleyes:
    නෙට් පට්ට ස්පීඩ් එකක් සෙට් වෙලා එකයි යන්නේ,:angry::angry:
    රන්දික එලටම ශෝ එක ඇදගෙන යන්න..:yes::yes:
    කට්ටියටම සුභ රාත්‍රියක්..:D:D

    එලකිරි රේඩියෝ ඇහුවොත් FUN ම තමයි
    11.gif

    Good Night මචන්.......!
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    කට්ටිය මම යනවා .... පොඩි හොර වැඩක් සෙට් වුණා... ඉවර වුනොත් ආයෙත් එන්නන් .. :rofl::rofl::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇයි බං මම මේ හොඳට ඉන්නකොට උඹල ඔක්කම අහන්නේ බීලද කියල......? ඒ කියන්නේ බිව්වම් මම හොඳයිද?
    23.gif
    අපිට හිතෙන්නෙම උඹ කරටි කැඩෙන්නම රා බීලා කි‍යලනේ......:oo::oo::oo:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කම්මෑලි රාත්‍රියක...
    අන්තර්ජාලයේ....
    ඉබාගාතේ සරන...
    ෆන් ගන්න හිතාගෙන
    වෙන සයිට් හොයන් යන..
    කොල්ලනේ කෙල්ලනේ
    දෑන් එන්න සෙට් වෙන්න....
    එල කිරි රේඩියොවට...
    නියම ෆන් එක ගන්න....
    000204AE.gif
     
    Status
    Not open for further replies.