2013 Apr 10 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Status
Not open for further replies.

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    සුබ රත්ත්රියක් මචං......වැරදුන ..අක්කේ !
    තාමත් ඔය අනුන්ගේ කෙහෙල් කැන් කපන වැඩේ අත්හැරිය නැ නේද ! :no::dull:


    තෝ කොහෙද හිටියෙ හැල ගෙම්බෝ?
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    අපිට හිතෙන්නෙම උඹ කරටි කැඩෙන්නම රා බීලා කි‍යලනේ......:oo::oo::oo:
    සද්ද නැතුව ඉන්න ඕන අෆ්ෆා.....! මුන් කතා හදනවා......!
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මම ඔපීසියලි ලිඳට යමි
    54.gif
    ඒක මගෙයි ජයාගෙයි හරිය
    89.gif
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    කොහෙද බෝල බෝතලේ උස්සගෙන යන්නේ....... ඕක තියල පල.....!
    ඇයි වැලි යට ගහල Cool වෙන්න තියන්නද?


    ලිඳේ ඉන්න උන් පොඩි පැදුරු පාටි එකක් දානවා කිව්ව
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    සුබ රත්ත්රියක් මචං......වැරදුන ..අක්කේ !
    තාමත් ඔය අනුන්ගේ කෙහෙල් කැන් කපන වැඩේ අත්හැරිය නැ නේද ! :no::dull:
    අන්න කතා කරපන් මචන්......! උඹේ කටේ රත්තරන් දාන්න වටිනවා.....!
    140.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මෙතන චන්ඩි ඉන්නවනම් වරෙව්
    මගෙත් එක්ක හින්දියෙන් වලියකට
    කෝ වරෙල්ල ඉතින්
    0007.gif
    මට නම් බැරි‍යෝ......
     
    Status
    Not open for further replies.