2013 Apr 10 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Status
Not open for further replies.

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඉක්මනට 1000 ගහමුද කස්ටිය
    මට අද දැන්ම නිදිමතයි
    මාර මහන්සියි බන්!!!
    tuzki-bunny-emoticon-052.gif
    tuzki-bunny-emoticon-052.gif
    tuzki-bunny-emoticon-052.gif
    tuzki-bunny-emoticon-052.gif
    tuzki-bunny-emoticon-052.gif
    tuzki-bunny-emoticon-052.gif
    හිටපන් හිටපන් අපි ඉන්නවනේ!
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුපට්ටම ෂෝ එකක් කලා පාන් බට්ටෝ... ආයෙ දවසක සෙට් වෙමු එහෙනම්... අනාථ කුකුලො ටිකට කිව්ව එහෙනම්....එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif


    00020537.gif


    සුභ රාත්‍රියක් ගොන්ජු ඩොට් ආර්
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අපි ඉන්නවා...... හිටපන් ටිකක් වෙලා.......!

    හිටපන් හිටපන් අපි ඉන්නවනේ!

    ඔව් ඔව් 1000 ගහනකන් වත් ඉන්නවා
    පව්නෙ බන් අපේ බට්ටා
    මහන්සිවෙලා වෙලාව කැප කරලානේ ශෝ එක කරන්නේ
     

    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola

    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුපට්ටම ෂෝ එකක් කලා පාන් බට්ටෝ... ආයෙ දවසක සෙට් වෙමු එහෙනම්... අනාථ කුකුලො ටිකට කිව්ව එහෙනම්....එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif

    gud nyt gon anju.r
     
    Status
    Not open for further replies.