බන්දු සමරසිංහගේ මර භිය
බන්දු සමරසිංහ කියුවම අපිට මතක් වෙන්නේ අපේ සිනමාවේ ඉන්න හාස්‍ය උත්පාදක නලූවෙක්. මීට ටික කාලයක පෙර හත්දින්නත් තරු වැඩසටහන බන්දු ඇවිත් පට්ට කතාවක් කියනවා. මේක බලන හැමදෙනාටම හිනහා එන එක නම් නවත්වන්න බැරි වෙයි.
හැබැයි බන්දු විහිලූවෙන් කියන්නේ සිරා කතාවක්. ගැඹුරෙන් හිතන්න දේවල් මේ කතාවේ ගොඩක් තිබෙනවා. අපේ සමාජ ක‍්‍රමය බිඳවැටිමේ ඛේදවාචකයේ එක් පැතිකඩක් තමයි මෙය
නිසි ඇගැයීමකට ලක් නොවුනත් බන්දු සමරසිංහ කියන්නේ මට නම් දක්ෂ නලූවෙක්
විඩියෝ එක පරණ නිසා Repost වෙන්න පුලූවන් එහෙම නම් සොරි වේවා

මෙන්ම විඩියෝ එක මොකද හිතන්නේ මේ කියන දේ ගැන
crazybuddy සහෝදරයාගේ විශේෂ ඉල්ලීමට ගරු කිරිමක් වශයෙන් ඔහුගේ වීඩියෝ ලින්කු මෙයට එකතු කරමි
ස්තූතියි සහෝ වීඩියෝ සහ අදහස් වලට මේ වීඩියෝ 2 ක් පට්ට

Last edited: