මගුලක් වෙනවනෙ එපා යකොව්

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    උඹලා ඌට කරපු කියපු දේවල් වලට ඌ උඹලා ඉන්න පැත්ත බලං බත් කන්නෙවත් නැතුව ඇති... :lol:
    :rofl: පව් බන් එ කාලෙ මතක් වෙනකොට බබා ගැන දුකත් හිතෙනවා :dull:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ff19 මචන්:cool:

    නැහැ ෆෙක් වලින් මම එන්නෙ නැහැ සත්තයි:D
    https://addons.mozilla.org/en-us/firefox/addon/anonymox/

    onna oka ප්‍රශ්නෙ සුදු:baffled: මෙ ගොඩක් සයිට් වලට යන්න බැරි නිසා ඔක දාලා තියෙන්නෙ
    එකෙ අයි පි මාරු වෙනවා නිතර එක තම්යි සින් එක මට දැන් තෙරුනෙ:yes:
    hodai hodai :rolleyes::rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹලා ඌට කරපු කියපු දේවල් වලට ඌ උඹලා ඉන්න පැත්ත බලං බත් කන්නෙවත් නැතුව ඇති... :lol:
    උඹට මතකද එක සැරයක් ඌ ෆේක් එකක් හදාගෙන ඌටම බැනගත්තා..:rofl:

    ff19 මචන්:cool:

    නැහැ ෆෙක් වලින් මම එන්නෙ නැහැ සත්තයි:D
    https://addons.mozilla.org/en-us/firefox/addon/anonymox/

    onna oka ප්‍රශ්නෙ සුදු:baffled: මෙ ගොඩක් සයිට් වලට යන්න බැරි නිසා ඔක දාලා තියෙන්නෙ
    එකෙ අයි පි මාරු වෙනවා නිතර එක තම්යි සින් එක මට දැන් තෙරුනෙ:yes:
    ඕක තමා හුට්ටො එහෙනම් සීන් එක.. මාත් ඕක ඉස්සර පාවිච්චි කලා.. මමත් Real IP Use කරන්නෑ..:rofl:

    උඹ නම් ඕක පාවිච්චි කරනවා ඇත්තෙ Fake Account කරන නිසා..:yes::rofl:

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    තාම ගත්තෙ නැහැ බං.. :no: තව ටිකක් දවල් වෙලා ගන්නවා.. රෑට ෆන් එකක් ගන්න ඕනි මේ ත්‍රේඩ් එකත් එක්ක..:rofl:


    :rolleyes::rolleyes:


    සිංදුවක්නේ බොල..:dull:
    :rofl: මාව කන්න ලැස්ති වෙන්න එපා ත්‍රෙඩ් එක කැවට
    uba poxy da ekai awla hijack karagatta wage thami
    :yes: මට දැන් නෙ තෙරුනෙ මම මෙ මගුල ඉයෙ පෙරෙදා දැම්මෙ එක තම්යි සින් එක:cool:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ibymjAVunk40kB.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    hodai hodai :rolleyes::rofl:
    :oo:මොකො නිකන් සමච්චලෙට කියන්නෙ ෆෙක් පාවිච්චියක් නැහැ සත්තලන්:no:
    උඹට මතකද එක සැරයක් ඌ ෆේක් එකක් හදාගෙන ඌටම බැනගත්තා..:rofl:


    ඕක තමා හුට්ටො එහෙනම් සීන් එක.. මාත් ඕක ඉස්සර පාවිච්චි කලා.. මමත් Real IP Use කරන්නෑ..:rofl:

    උඹ නම් ඕක පාවිච්චි කරනවා ඇත්තෙ Fake Account කරන නිසා..:yes::rofl:


    අපො ඔව්:rofl:බබා මොනවාද කර ගත්තෙ නැත්තෙ:P

    ෆෙක් නැහැ හොට්ටො:angry::angry::angry::angry: මම මෙ අයි ඩි එකෙන් නොකියන දෙයක් කියපන් බලන්න මට මොකටද ෆෙක් මම් මෙකෙන් ඔනම දෙයක් කියනවානෙ
    1.gif
    කාටද නොබැන ඉන්නෙ මොනවාද නොකියා ඉන්නෙ මොන කුනුහරපෙද නොකියා ඉදලා තියෙන්නෙ ඉතින් මොකටද ෆෙක්??????????????????????????????
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හීන ලෝක වල අපි හිටියා
    හීන වලින් ආතල් ගත්තා
    ගොඩ යන්නට රට නැති හින්දා
    හීන එක්ක වලටම වැටුණා
    :(
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    හීන ලෝක වල අපි හිටියා
    හීන වලින් ආතල් ගත්තා
    ගොඩ යන්නට රට නැති හින්දා
    හීන එක්ක වලටම වැටුණා
    :(
    kawda mewata waga kiyanne :dull:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    DJ Sunimal oyage nayek neda :dull::P
    :no: සුනිමල් යනු පොන්නයෙකි උට ෆෙක් එකවුන්ට් ගොඩාක් ඇත උට මාව සම කරනවානම් මාත් සමග කතා නොකරට කම් නැත:oo: අනික සුනිමල් යනු මම නැගි එන එලකිරි සමාජිකයාට තොරන වෙලාවෙ හා තෙරුන වෙලාවෙ මගෙ දෙමවුපියන්ට හිටන අපහාස කර ගල් මුසලයකි:angry:
    පල්ලෙහා එක නම් සිංදුවක් කියලා දන්නවා... උඩ එක මොකද්ද..? ඒකත් සිංදුවක්ද..? :rolleyes:

    ත්‍රෙඩ් එක බම්ප් කරාට දුන්නෙ:P
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    GTRZ මේකට එන රාජපක්ෂ විරෝධී අය බ්ලොක් කරන්න සිකියුරිටි තද කරගෙන ඉන්නේ.
    මම දැක්කා මාතලේ මීනිවල ගැන නැගලා ගිය ත්‍රෙඩ් එකක් ඕපන් ෆෝරම් එකට තල්ලු කරලා තියෙනවා.

    :angry::angry: