බොලා කොච්චර ට්රයි කරත් බබා තරම් ආතල් දෙන්න උඹලට බෑ... බොරුද මං කියන්නේ...?![]()



සිරාවටපිස්සුද යකෝ..?ඌ අපිටත් වඩා හොඳට ඉන්නවා....
![]()
අපෙ අයුශත් අරං උ ඉන්න ඔන

බොලා කොච්චර ට්රයි කරත් බබා තරම් ආතල් දෙන්න උඹලට බෑ... බොරුද මං කියන්නේ...?![]()



සිරාවටපිස්සුද යකෝ..?ඌ අපිටත් වඩා හොඳට ඉන්නවා....
![]()

පිස්සුද යකෝ..?ඌ අපිටත් වඩා හොඳට ඉන්නවා....
![]()
සිරාවට
අපෙ අයුශත් අරං උ ඉන්න ඔන![]()
කාගේ ආයුශ ගත්තත් උඹේ ආයුශ නම් ඌ ගන්න එකක් නෑ... 
ehenam moko une

විරසක වෙලා මා එක්කල මොණර කොල
මා පත්කලා අඟයක් නැති රුපියලට
මම මා ගැනත් නොසිතා කලෙ නුඹලාට
දැන් සලකන්නෙ මෙහෙමද ලොකු අයියාට
තාත්තා නැතිවුණා අප කල පාපයට
අකුරට යන එකත් නැතිවුණෙ එතැන් සිට
නුඹලගෙ දෙනෙත් පාදන්නට ගෙන කරට
මම වෙහෙසුනා නුඹලා ඇත අද සොදට
ලොකු ලොකු තැන් වලින් බඳගෙන කරකාර
නුඹලා ඉන්නවා සතුටින් ළඟපාත
මගෙ දේපලත් හොඳ කාලෙත් නුඹලාට
දීලා හිමි වුණේ මට අද මහපාර


මියුරු කල්පනා සිතට ළංවෙලා
සිහිනෙන් ගෑ සුවඳක් මෙන් ඔබත් ළංවුණා
කඳුළ නිම වුණා, අඳුර දුරු වුණා
ලොව තනි වුනු මගෙ හදවත නුඹට හිමිවුණා
ඇයගෙන් ලඳ ලතැවිල්ලට
සැනසිල්ලකි නුඹ මා හට..//
සොඳරු මිහිරි සතුට අතර
සිනා සුපිපුණා..
සුදු නෙළුමකි ළඳ ඔබ මට
සිපගන්නම් ගෙන දෝතට..//
දෙනෙත දකින සොඳුරු දසුන
ඔබේ වත තමා..
============
මියුරු කල්පනා නෙතක දැල්වුනා
අමයුරු රස හසකැන් මැද සිතක් හිනැහුනා
වරෙක නැලවුනා වරෙක ලතැවුනා
නුපුරුදු ගිනි දහසක් මැද සිතක් මැලවුනා..
හිමගිර මට වැලි අහුරකි
මහ සමුදුර දිය රැල්ලකි
කටු අකුලෙන් මල් පුබුදමි
ඔබ සැනසේ නම්....
පිණි බිඳකින් මුතු අමුනමි
දිනිසුරු ගෙන් සීතල දෙමි
කඩු තුඩු මත සැතපෙන්නෙමි
ඔබ සැනසේ නම්..
මොකක්ද ලස්සන..?

nithara nithara fake walin log unama ohoma wenawa kiyala mama ahala thiyenawaeka dannawa ban hari yanne naha onna me magula danuth awaa
![]()


nithara nithara fake walin log unama ohoma wenawa kiyala mama ahala thiyenawa![]()

අර මොකො![]()

ff19 මචන්mokakda browser eka

නැහැ ෆෙක් වලින් මම එන්නෙ නැහැ සත්තයිnithara nithara fake walin log unama ohoma wenawa kiyala mama ahala thiyenawa![]()

මෙ ගොඩක් සයිට් වලට යන්න බැරි නිසා ඔක දාලා තියෙන්නෙ
පෙත්ත ගත්තෙ නැද්ද අද ඉක්මනට ගනින් පෙත්ත![]()
තව ටිකක් දවල් වෙලා ගන්නවා.. රෑට ෆන් එකක් ගන්න ඕනි මේ ත්රේඩ් එකත් එක්ක..
ලිදේ පැනපන් ඔටු පුටේ

මේ මොන හොට්ටක්ද..?![]()

ff19 මචන්
නැහැ ෆෙක් වලින් මම එන්නෙ නැහැ සත්තයි
https://addons.mozilla.org/en-us/firefox/addon/anonymox/
onna oka ප්රශ්නෙ සුදුමෙ ගොඩක් සයිට් වලට යන්න බැරි නිසා ඔක දාලා තියෙන්නෙ
එකෙ අයි පි මාරු වෙනවා නිතර එක තම්යි සින් එක මට දැන් තෙරුනෙ![]()