මගුලක් වෙනවනෙ එපා යකොව්

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    GTRZ මේකට එන රාජපක්ෂ විරෝධී අය බ්ලොක් කරන්න සිකියුරිටි තද කරගෙන ඉන්නේ.
    මම දැක්කා මාතලේ මීනිවල ගැන නැගලා ගිය ත්‍රෙඩ් එකක් ඕපන් ෆෝරම් එකට තල්ලු කරලා තියෙනවා.

    :angry::angry:
    :rofl:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :no: සුනිමල් යනු පොන්නයෙකි උට ෆෙක් එකවුන්ට් ගොඩාක් ඇත උට මාව සම කරනවානම් මාත් සමග කතා නොකරට කම් නැත:oo: අනික සුනිමල් යනු මම නැගි එන එලකිරි සමාජිකයාට තොරන වෙලාවෙ හා තෙරුන වෙලාවෙ මගෙ දෙමවුපියන්ට හිටන අපහාස කර ගල් මුසලයකි:angry:
    horage ammagen pena ahanna mata one na :dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිංදු කියලා මම හොයාගත්ත සල්ලී
    අද කුඩු වෙනවා මල්ලී
    පන් මල්ලට දාගත් පොඩි බඩු කෑලි
    ඇයි මිල වැඩි මුදලාලී

    සිංදු කියලා මම කුඩු කරගත් සල්ලී
    අද තිබුණා නම් සුදු මල්ලී
    මුළු ගමටම දෙනවා අවුරුදු පාටී
    කඩයට ණය නෑ මුදලාලී

    අවුරුදු ගාණක් රැප් කලාට අතේ පිච්චියක් නෑ මචං
    සල්ලිත් නෑ සනීපත් නෑ තිබ්බ ලව් එකත් නෑ මචං
    ඉමිටේෂන් රින්ග් රින්ග් උකස් ගන්නෙ නෑ මචං
    FM වල සිංදු ගියාට ඉන්නෙ හාමතේ මචං
    මොනවද වෙන්නෙ මොනවද නොවෙන්නෙ
    ක්ලීන් ෂූට් කුලියට අරගෙන මම විෂුවල් වල ඉන්නෙ
    පොලියට අරගෙන ෆේමස් වෙන්නයි ඔක්කොම කරන්නෙ
    අවුරුදු ගාණක් කාපු චාටර් ගැන උඹලා මොනවද දන්නේ
    කුලී ගෙදර ලෑලී හිලෙන් බලන කෑලි
    ගස්සන් යන්නෙ නැති නිසාලු අපේ අතේ සල්ලී
    පෝෂන මල්ලේ මිල තව වැඩි වුණාට මල්ලී
    තාමත් අපි ඡන්දෙ දෙන්නෙ මහින්දයට මල්ලී

    සිංදු එපා මට සිංදු එපා
    ටීවි ඉන්ටර්විව්ස් මුකුත් එපා
    ඔන්ලයින් ඩවුන්ලෝඩ් ඒත් එපා
    සල්ලි නැතුව මට මොකුත් එපා

    වෙනින් කලාවක් හොයාගනිල්ලා දියුණු වෙන්න ඕනෑ නම්
    සිංදු නම් එපා කොහොම කොහොම හරි කරපන් ලාබයි බිස්නස්

    :(
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    otuwo inne badu adindama thama.otu gathi kohe giyath nare :lol::lol::lol:

    ඔව් ඔටුවො බඩු ගෙනියනවා එක මෙතනට අදාල වෙන්නෙ කොහොමද :confused:
    උබ මොකක්ද කියන්න උස්සහ කරන්නෙ?
     

    Kuchuwa

    Member
    Apr 6, 2013
    59
    7
    0
    :rofl:ඔයාට මම නිසා කොතනදිද රිදුනෙ අඩො වර්ද මොකක්ද කියලා මම තම්යි හොයා ගත්තෙ කවුරුවත් මට කිවුවෙ නැහැ:P

    ඔකේ:dull:

    ube aththa otu muna mata kiyala methana alwa ganda epa.paw kiyala thamath nikan inne anathaya :lol::lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :oo:මොකො නිකන් සමච්චලෙට කියන්නෙ ෆෙක් පාවිච්චියක් නැහැ සත්තලන්:no:


    අපො ඔව්:rofl:බබා මොනවාද කර ගත්තෙ නැත්තෙ:P

    ෆෙක් නැහැ හොට්ටො:angry::angry::angry::angry: මම මෙ අයි ඩි එකෙන් නොකියන දෙයක් කියපන් බලන්න මට මොකටද ෆෙක් මම් මෙකෙන් ඔනම දෙයක් කියනවානෙ
    1.gif
    කාටද නොබැන ඉන්නෙ මොනවාද නොකියා ඉන්නෙ මොන කුනුහරපෙද නොකියා ඉදලා තියෙන්නෙ ඉතින් මොකටද ෆෙක්??????????????????????????????
    ඒක නම් ඇත්ත බං.. උඹලා ඒ කාලෙ ඌට දීපු ෆන්.. මම නම් වහ කාලා ලිදේ පැනලා කෝච්චියට බෙල්ලත් තියනවා.. :(

    ජෝගියට කිව්වෙ බං.. සිරාවටම අපි මොනවද නොකරන්නෙ බං මේ එකවුන්ට් එකෙන්.. තම්බියට ගේම දානවා, කුණුහරුප කියනවා, බයිට් කරනවා.. ආතල් ලෝකයයි.. අහවල් ජාතියෙ එවුන් තමා ඔරිජිනල් එකෙන් බබා පාට් දාලා දුවගෙන ගිහින් අලුත් එකවුන්ට් එකක් හදාගෙන ඇවිත් සෛල දාන්නෙ.. මම නම් තාම බෑන් වෙලා නෑ.. හෙට අනිද්දා වෙයි වගේ..:love::yes:


    පල්ලෙහා එක නම් සිංදුවක් කියලා දන්නවා... උඩ එක මොකද්ද..? ඒකත් සිංදුවක්ද..? :rolleyes:
    ඔවු..:yes:

    kawda mewata waga kiyanne :dull:
    මහින්ද රාජ පස්ස..:yes:


    GTRZ මේකට එන රාජපක්ෂ විරෝධී අය බ්ලොක් කරන්න සිකියුරිටි තද කරගෙන ඉන්නේ.
    මම දැක්කා මාතලේ මීනිවල ගැන නැගලා ගිය ත්‍රෙඩ් එකක් ඕපන් ෆෝරම් එකට තල්ලු කරලා තියෙනවා.

    :angry::angry:
    ඉතිං ඒ වගේ ඒවා ඕපන් ෆෝරම් එකට මාරු කරනවා තමා සුට්ටො..:frown:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් ඔටුවො බඩු ගෙනියනවා එක මෙතනට අදාල වෙන්නෙ කොහොමද :confused:
    උබ මොකක්ද කියන්න උස්සහ කරන්නෙ?
    ඔය අර අරයා බං.. ඔරිජිනල් එකෙන් ඇවිත් බබා වෙන්නෙ.. අන්න එයා..:rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඔය අර අරයා බං.. ඔරිජිනල් එකෙන් ඇවිත් බබා වෙන්නෙ.. අන්න එයා..:rofl:
    :Pකවුද? පි ඇම්:P
    ඒක නම් ඇත්ත බං.. උඹලා ඒ කාලෙ ඌට දීපු ෆන්.. මම නම් වහ කාලා ලිදේ පැනලා කෝච්චියට බෙල්ලත් තියනවා.. :(

    ජෝගියට කිව්වෙ බං.. සිරාවටම අපි මොනවද නොකරන්නෙ බං මේ එකවුන්ට් එකෙන්.. තම්බියට ගේම දානවා, කුණුහරුප කියනවා, බයිට් කරනවා.. ආතල් ලෝකයයි.. අහවල් ජාතියෙ එවුන් තමා ඔරිජිනල් එකෙන් බබා පාට් දාලා දුවගෙන ගිහින් අලුත් එකවුන්ට් එකක් හදාගෙන ඇවිත් සෛල දාන්නෙ.. මම නම් තාම බෑන් වෙලා නෑ.. හෙට අනිද්දා වෙයි වගේ..:love::yes:


    සිරාවට මොනවාද නොකරන්නෙ මොන වෙලෙද ඔන් ලයින් නැත්තෙ:yes::cool: