කෙල්ලත් එක්ක තොලක් දාමුද ? (18+හොදේ )

කෙල්ලත් එක්ක තොලක් දාමුද ? (18+හොදේ )

ඔන්න මැට්ටා ගෙන් තවත් 18+ thread එකක් ..
ඉතින් .. කොහොමද .. ?
මේ thread එක දාන්න හිතුනේ ඇයි කියලා ඉන්නද පොඩ්ඩක් ? :D

ඔන්න අද මැට්ටා ගියා අලුත් අවුරුද්දට රෙදි ගන්න ගාලු ටවුමට .. :cool:
රෙදි අරන් ඉවර වෙද්දී පොඩි චු බරක් ආව නිසා ගියා ධර්මපාල පාර්ක් එක පැත්තට .

හෆ්ෆා ... පාර්ක් එක පුරාම හංස පුට්ටු .. දැක්ක ගමන් චූ බරත් උනා බොලවූ .. :P
මෙහෙමත් ප්‍රසිද්දියේ ඕවා කොරනවා ද ?
අනික ගාල්ල කියන්නේ ලංකාවේ අනික town වගේද ? :love: ( ලංකාවේ හදවත නේ බොලවූ :rolleyes: )
හික් හික් .. හා ..

dcmanuja.jpg


ඉතින් මැට්ටා ගෙදර ඇවිල්ලා ආතල් එකේ ඉන්න ගමන් හිතුනා පොඩ්ඩක් මේ කැත වැඩේ ගැන හොයලා පුරුදු උනොත් හොදයි කියලා ..
ඉතින් පන දාගෙන හොයද්දි මෙන්න හමු උනා එල විස්තරයක් ..
මම දැන් ඔයාලට දෙන්න යන සමහර දේ ගත්තේ "මම තමයි "කියන බ්ලොග් අඩවියෙන් ..
එකේ කතෘ තුමාට මාගේ ගවුරවනිය උත්තමාචාරය ...! :cool:

ඕන එහෙනම් මෙතැන්සිට දැන ගම්මු මක්කැයි මේ තොල දානවා කියන්නේ .. :cool: කොහොමද මේවා කරන්නේ කියලා ... ;)

මට මතකයි එක තැනක විස්තර කරලා තිබුනා ලිප් කිස් එකක් කියන්නේ .. ලොකු උස ගොඩනැගිල්ලක පහත මාලයේ තියන ලිෆ්ට් එක වගෙයි කියලා .
මූකද එකට නගින්න එපයි උඩම එක දක්වා යන්න .
කොහොම උනත් මේක තමයි ආරම්භය .. නෝටි වැඩ වලට .. :rofl:

"ආදරේදි හාදුවක් තරම් ලොකෙම නෑ උතුම් තව දෙයක්"........කියලත් කවුද කියනවාලු....කොහොම හරි ආදරේ කරන දෙන්නෙකුට පොදු හා නැතුවම බැරි දෙයක්නේ ඔය කිස් එක...ඔකමනේ ගොඩක් එවුන් හැම වෙලෙම ඉල්ලන්නේ...වෙන එවුවා ඉල්ලන්ට බැරි නිසා වෙන්ටෑ...කොහොම හරි ඔක නිසා සමහරුන්ගේ ආදරේ වැඩි වෙනවා...සමහරුන්ගේ කෑදරේ වැඩි වෙනවා....:Pඑහෙම එවුන් නම් මෙක කියවන්න එපා....මොකද උන් ඊට පස්සේ මෙවුවා බලලා තවත් එක්ස්පට්ලා වෙලා..මෙවුවා කියපු අපිටත් බැනුම් අහන්න වෙනවා...
බැක්ටු ස්ටොරි.... :P

65977665.jpg


කිස් එකක් කියන්නේ තමන්ගේ තියන ආදරේ අනිකාට පෙන්නන්න පුලුවන් හොදම විදිහ සමාන්යෙන් අපි කෙල කියන ජාතියට අප්පිරිය කරනවා...නමුත තමන්ගේ ආදර වන්තියගේ ආදර වන්තයාගේ එහෙම දෙයක් නෑ දෙන්නම එකයි වගේ දෙයක්...සහ තමාගේ ඇති ලැදිකම පෙන්නන්න පුලුවන් ක්‍රමයක් තමයි ඔය කියන කිස් එක...
ආ අනිත් එක මම මෙකෙන් ගොඩක් පොයින්ට් කරන්නේ කොල්ලො ඈ...කියන්න අමතක උනා.... :D

kiss.jpg


එහෙනම් එකත් හරි අයෙත් කතාවට...එත් ගොඩක් වෙලාවට කොල්ලොන්ගේ පලවෙනි අවස්තාවෙදි එ කොල්ලා අපහසුතාවයට පත් වෙන්න පුලුවන් එ කොහොමද අපි හිතමු කොල්ලට කලින් කෙල්ලෙක් නොහිටියට කෙල්ලට කලින් කොල්ලෙක් හිටියා කියලා....එකි පනින්න ඔනේ කොටු තිස් දෙකම ඌත් එක්ක පැනලා හොදට හන්ටර් උන එකියක් නම් කොල්ලට හොම්බෙන් යන්න වෙනවා..:rofl:
මොකද එකිට කෙල්ල එක්ක හැරෙන්නවත් බැරි වෙනවා...:rolleyes:

71332561.jpg


දැනපි බලමු මොනවද මේ කිස් වර්ග් කියලා...කිස් කිවුවට කිස් වර්ගත් ගොඩක් තියනවා මේ වගේ....


French Kiss
Butterfly Kiss
Single-Lip Kiss
Spiderman Kiss
Lip Gloss Kiss
Eskimo Kiss
Cheek Kiss
Hickey Secret
Message Kiss

58234351.jpg


ඔය ඔක්කොම අතරින් අපේ එවුන් කරන්නේ එකයි.එ පලවෙනි එක එ කියන්නේ French කිස් එක ඔකෙන් තමයි අර කට ඇතුලට දිව දාගෙන සෙල්ලම් දාන්න...:Dඑක රොමෑන්ටික් වැඩි නිසා ගොඩකය කරන්න දන්නෙත් කරන්නෙත් එක විතරයි...එක කරන්න හැටි පුළුවන් උනොත් කියලා දෙන්නම්..ඊට කලින් වැදගත් කියලා හිතෙන පොඩි පොඩි ටිප් ටිකක් දෙන්නම්...හරියට කිස් කරන්න නම් එවුවත් සපුරලා ඉන්න ඔනේ...අපි ආවට ගියාට කරාට හරියට දැනෙන්න නම් අපි කරන එ පොඩි පොඩි දෙවල්ගොඩක් වැදගත් වෙනවා... :yes:

300.seymore.lc.011211.jpg


සමාන්යෙන් කෙල්ලො කියන්නේඋපතින්ම ලැජ්ජකාර ජාතියක්...සමහරු මිනිස්සු ඉන්න තැන අතිවත් අල්ලනවට කැමති නෑ...සමහරු නම් එහෙම නෑ මොක උනත් සිප ගැනිමකට කලින් නිදහස් තැනක් හොයා ගන්න පුලුවන් නම් වඩා හොදයි මිනිස්සු හිටියට කමක් නෑ...
දැන් අහන්න එපා උබ කොහොමද එක දන්නේ කියලා...:oo:
මම කොහොම හරි දන්නවා ඈ..සිප ගැනිමකට කලින් කරන්න ඔනේ පලවෙනිම හා වදගත්මදේ....දත් මැදපන්...කට ගඳයි නම් කිස් නෙමෙයි බොට කෙල්ලත් නැති වෙයි....පුලුවන් නම් චුයිනග්ම් එකකුත් කාලා ඉදපන් එක ගොඩක් හොදයි....ඊට සිප ගැනිමට කලින් මොනවා හරි දෙයක් ගැන කතා කරන්න..කොටියා වගේඑක පාරට කඩා පනින්න එපා..හිමින් සැරේ කලබලයක් නෑ .. :rolleyes:

wild-kiss.jpg


හිමින් හිමින් වේලාව අරගෙන එයාට ලන් වෙන්න...මුලින්ම එයාගේ නලල ඉබින්න පස්සේ කම්බුල...එයාට ඔයාගේ ලගට එන්න දෙන්න..හිමින් සැරේ එයාගේ බෙල්ලේ පිටි පස්සෙන් අත තියා ගන්න අනිත් අටහ එයාගේ ඉන වටේ දාගන්න...එයාට ඈත් වෙන්න දෙන්න එපා...ඔයා තමයි එයාව පොලබවන්න ඔනේ...:confused:
අර බෙල්ලේ පිටි පස්සේ තියන අතින් එයාව ඔයාගේ මුනට හෙමින් ලන් කර ගන්න හිමින් ඉස්සලා කිවුවා වගේ එක පාරට කරන්න ගිහිල්ලා වැඩේ දෙල් කර ගන්න එපා...හිමින් හිමින් කලබල නැතුව.........හිමින් සරේ ඔයාගේ ඔලුව පොඩ්ඩක් දකුනට ඇල කරන්න... :love:

20101028011019_30205.jpg


දැන් හිමිහිට එයාගේ ඇස් දෙක දිහා බලන්න..අනිවා ඩෙෆා එයාගේ ඇස් පියවිලා...දැන් තමා චාන්ස් එක... දැන් උබත් උබේ ඇස්දෙක වහ ගනින්...නැත්තම් බැරි වෙලාවත් එ කෙල්ල ඇස් අරියොත් උබ ඇස් ලොකු කරගෙන ගොරක යකා වගේ ඉන්නවට කෙල්ල අකමැති වෙන්න පුලුවන් නැත්තම් ලැජ්ජා හිතෙයි...:rofl:දැන් ඔයාගේ තොල් එයාගේ තොල් එක්ක සෙට් වෙනකන් ඔළුව ලං කරන්න මග නවත්ත ගන්න එපා....මුලින්ම තොල් දෙකම සිප ගන්න..:D

anushka-lip-lock-stills-002.jpg


ඊට පස්සේ උඩ තොල පොඩ්ඩක් ඊට පස්සේ යටි තොල..හිමිට හැපුවත් කමක් නෑ බොහොම හිමින් වැදගත් විදිහට..ඔය අතර ඔයාගේ ඔලුව එක එක විදිහට හදා ගන්න ට්‍රයි කරන්න..පස්සේ ඔක කරන ගමන් ඔයාගේ දිව එයාගේ කට ඇතුලට දාන්න..එයා දත් ලංකරගෙන හිටියොත් දත් වලට පිටින් විදුලු මහා ඔයාගේ දිවෙන් පිරිමදින්...:love:සමහර විට එතකොට එයා කට අරි නැත්තම් සිප ගන්න එක නවත්තලා එයාට එක කියන්න....ඊට පස්සේ ඔයාගේ දිව එයාගේ කට අදුලට දාලා එයාගේ දිව එක්ක පටලවන්න...කබර ගොයා වගේ කෙල්ලගේ උගුරටම දිව දාන්න එපා..:cool:ඔයාට පුලුවන් තරමට එයාගේ කටේ හැම තැනටම දිව ගෙනියන්න...:love:;)

24.jpg

සමහර විට එයා එයාගේ දිවත් ඔයාගේ කට ඇතුලට එවයි එක ඔයාගේ කටින් අල්ල ගන්න අල්ලගෙන උරන්න අත අරින්න එපා...එයාගේ දිව එක්ක ඔයාගේ දිවෙන් සෙල්ලම් කරන්න ඔය අතරේ දිව විතරක් නෙමෙයි ඔයාගේ අත් ඉදන් වැඩ කරන්න ඔනේ...එයාගේ කොන්ඩේ අත ගාන්න පිට අත ගාන්න..මම දන්න විදිහට එක මාර ෆිලින්ග්...:love:එහෙම නැතුව මල මිනිය වගේ ඉන්න එපා...එයාට දැනෙන්න හුස්ම ගන්න හුස්ම පිට කරන්න එක හොඩක් වැදගත් එකත් ලතාවට ඇදුම රොගියෙක් වගේ හොස් හොස් ගාල කරන්න එපා...කලබල වෙන්නත් එපා බය වෙන්නත් එපා..හිමිට ඔයාට කකුල් වාරු නෑ වගේ කියලා හිතුනොත් ටක් ගාල අත රින්න.. :rolleyes:

kiss992.jpg_480_480_0_64000_0_1_0.jpg


නැත්තම් දෙන්නම වැටෙන්න පුලුවන්...එහෙම ශුවර් එකක් නැත්තම් මොකකට හරි හෙත්තු වෙන්න එක වඩා හොදයි.....ඔය අතරේ මම කිවුවා වගේ අත් නම් අනිවා වැඩ කරන්න ඔනේ එයාගේ මුනෙන් අල්ල ගන්න...කොන්ඩේ අත ගාන්න...අතට අහුවෙන මොක හරි කරපල්ලා..අනම් මනන් අල්ලලා වැඩේ දෙල් නොවෙන්න...;)අනිත් එක විනාඩියකට වඩා කට කන්න යන්න එපා..එක බොරින් වෙයි...එක නවත්තන්න හිමිට එයාගේ බෙල්ල කිස් කරන්න ගන්න කන් පෙත කන ඇතුලට දිව දාන්න...එක නම් මරු ආතල් ඈ..කෙරලා නැති එවුන් කෙල්ලට කියලා කරගෙන බලාපල්ලා... :love::love:

4402678779_3e250861a9.jpg


එහෙනම් ඔන්න අපි ගියා .. උබලට මැට්ටා ම තමයි ඉතිං මෙහෙම දෙයක් දෙන්නේ .. අනුජයා මොනවද බන් දන්නේ ... :rolleyes:
 
ටෙස් කරලා බලන්න හිතෙනවා.....
කරලා බලපන් .. කරලා බලපන් .. :D

අනික ගාල්ල කියන්නේ ලංකාවේ අනික town වගේද ? :love: ( ලංකාවේ හදවත නේ බොලවූ :rolleyes: )
හික් හික් .. හා ..
:love::love::yes::yes::love::love:

rep+ 7 ගානේ දෙන්නටම :D
 
  • Like
Reactions: 1118lakmalkumara

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    :D elaz

    වෙලාවත් එ කෙල්ල ඇස් අරියොත් උබ ඇස් ලොකු කරගෙන ගොරක යකා වගේ ඉන්නවට කෙල්ල අකමැති වෙන්න පුලුවන් නැත්තම් ලැජ්ජා හිතෙයි..

    කබර ගොයා වගේ කෙල්ලගේ උගුරටම දිව දාන්න එපා..

    කෙරලා නැති එවුන් කෙල්ලට කියලා කරගෙන බලාපල්ලා... :love::love:


    Hina wela Merenawa Yako
    :lol: Owa Kiyala Denna Dewalda :rofl:

    Patta 6+
     
    Last edited:
    • Like
    Reactions: මැට්ටා

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    මැට්ටා;14778801 said:
    ඉස්සෙල්ලා දෙවතාවක් මේ thread එක මිට වඩා ලස්සනට ලිවුවා බං ..
    පට්ටෙටම ලිවුවා .. :yes:
    Google chrome එක stuck වෙලා data loss උනා බන් දෙවතාවේම .. :no:

    REP +++

    Oops RIP :oo::baffled::rofl: Denuth Elata Liyala Thiyanawa :cool::yes::D;)
     
    • Like
    Reactions: Anuja methsara

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    අර පටන් ගන්න කලින් නළල, කම්මුල එහෙම ඉඹින්න කියලා තියෙනවා නේද......

    ඒ ගමන් කණ පිටිපස්සෙත් පොඩ්ඩක් ඉඹලා බලන්න.......!!!!


    කිස් කලාට පස්සෙ කන් පෙත්තත් පොඩ්ඩක් කිස් කරන්න, මොක්කුද වගේ කන් පෙත්ත හපලා එක එක තැන් වලට පාරවල් කාගෙන එහෙම එන්න එපා ඕං.........!!!

    හරියට කළොත් කෙල්ලගෙන් බේරුමක් නැති වෙනවා ඕං...........!!!!


    :rolleyes::rolleyes:
     

    අර පටන් ගන්න කලින් නළල, කම්මුල එහෙම ඉඹින්න කියලා තියෙනවා නේද......

    ඒ ගමන් කණ පිටිපස්සෙත් පොඩ්ඩක් ඉඹලා බලන්න.......!!!!


    කිස් කලාට පස්සෙ කන් පෙත්තත් පොඩ්ඩක් කිස් කරන්න, මොක්කුද වගේ කන් පෙත්ත හපලා එක එක තැන් වලට පාරවල් කාගෙන එහෙම එන්න එපා ඕං.........!!!

    හරියට කළොත් කෙල්ලගෙන් බේරුමක් නැති වෙනවා ඕං...........!!!!


    :rolleyes::rolleyes:

    වෝව් ... පට්ට experience එකක් තියන කොල්ලෙක් වගේ ..
    අනිත් අයත් තමන්ගේ අත්දැකීම් කියනවා නම් තමයි හොද ..
    මොකද අපිටත් වැඩ කෑල්ලක් දෙකක් අල්ල ගන්න පුළුවන් නේ ..

    REP +++ 7 + REP +++ 3:cool: all rep + 10