බන්දු සමරසිංහගේ මර භිය

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ඔය චිත්‍රපටය මම බලලා තියෙනවා වගේ මතකයි.. ඔය චිත්‍රපටයෙද මචෝ සොඳුරු ලොවට මල් වැහැලා, කලක් ඇවෑමෙන්, සඳ තනිවෙලා සිංදු තුන තියෙන්නෙ..?

    දැන් කාලෙ එවුන් ගැන නම් කවර කතාද.. එක පයින් කැමතිවෙයි..

    ඒ වගේම තමා අද කාලෙ නිළියොත්.. මට නම් පේන විදියට ගොඩක්ම ඉන්නෙ නිළියො කියලා ලේබල් එක ගහගත්තු ගණිකාවො..

    නොදකින් ඔය ගූ හැත්ත ගැනනම් මතක්කරන්න එපා ..!

    ඔව් ඔව් මේක අපේ තාතලගේ කාලේ කොල්ලෝ පිස්සු වට්ටපු ෆිල්ම් එකක් :D
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    කතාව නම් සහතික ඇත්ත මචෝ.. අපේ රටේ පැරණි කලාකරුවට කිසිම ඇගයීමක් නැහැ.. ගොඩක් අය මැරුණත් බලන්න බල්ලෙක් නැති තත්වයට වැටිලා ඉන්නෙ.. ඒ ගැන නම් ඇත්තටම දුකයි.. මුන් සම්මාන දීලා අරක දීලා මේක දීලා අප් කරලා ගන්නෙ මේ කොහෙවත් යන දෙකයි පනහෙ නළු නිළියොනේ.. අනාගත පරපුරටත් ඇඟයීමක් ලැබෙන්න ඕන තමා.. ඒත් මචං පැරණි දේවල් අගයන්න පුරුදු වෙන්න ඕන.. අපේ අයට ඉක්මනින්ම මුල අමතක වෙනවා.. ඒකයි අවුල..

    ගොඩක් අයට වටින්නෙ වියතෙ සායක් ඇඳගෙන පෑන්ටිය පේන්න විලිසංගයක් නැතුව දඟලන ගණිකාවන්ට සමාන නිළියන්ව.. ඒකයි අවුල.. ජනතාවටත් එකයි, නිළධාරීන්ටත් එකයි..

    දැන් සමහර අයට සම්මාන ලැබෙනවා නෙමේ සම්මාන ලබාගන්නවා කියුවොත් හරි නේද? සම්මාන ලබාගන්නා විදිය දන්නො දනිති :rofl:

    මං පුළුවන් විදියට දාන්නම් මචෝ.. මම ඕඩියෝ ඇල්බම් එකක් අප්ලෝඩ් කරන්නත් මාර කට්ටක් කන්න ඕනි බං.. වේස කනෙක්ෂන් එකක් තියෙන්නෙ.. නැත්තං මම මෙච්චර ඉන්නෙ නෑ.. සම්පූර්ණ ෆිල්ම් එකම යූ ටියුබ් අප්ලෝඩ් කරනවා..

    එල එල පුලූවන් විදියට දාපන් මචො

    මම දන්නව උබ අනිවාර්යෙන්ම අපේක්ෂා සිනමා පටය බලල ඇතිකියලා.

    උඹ ඔය කියන කතාව මාත් අහලා තියෙනවා. අපේක්ෂා කියන්නේ සුන්දර චිත‍්‍රපටයක් H.D. පේ‍්‍රමරත්න මහත්තයා අපේක්ෂා කරද්දි අවධානම් දෙකක් ගන්නවා. ඒ තමයි අමරසිරි කලංසුරිය ප‍්‍රධාන නලූවටත්, ක්ලැරන්ස් විජේවර්ධන සංගීත අධ්‍යක්ෂ ලෙස යොදා ගැනිම. මොකද ඒ කාලේ මේ චරිත දෙකම ආධුනික ශිල්පීන් නමුත් ඒ අවධානම සාර්ථක වෙනවා. මේ චිත‍්‍රපටය සාර්ථක වෙනවා. ඉතාමත් සුන්දර ගීතාවලියක් තිබෙන චිත‍්‍රපටයක් සුන්දර ආදර කතාවක්

    elazzzzzz.........

    ඔය චිත්‍රපටය මම බලලා තියෙනවා වගේ මතකයි.. ඔය චිත්‍රපටයෙද මචෝ සොඳුරු ලොවට මල් වැහැලා, කලක් ඇවෑමෙන්, සඳ තනිවෙලා සිංදු තුන තියෙන්නෙ..?

    දැන් කාලෙ එවුන් ගැන නම් කවර කතාද.. එක පයින් කැමතිවෙයි..

    ඒ වගේම තමා අද කාලෙ නිළියොත්.. මට නම් පේන විදියට ගොඩක්ම ඉන්නෙ නිළියො කියලා ලේබල් එක ගහගත්තු ගණිකාවො..

    එලස් කොල්ලා.. මොකෝ වැඩිය එළකිරි එන්නෙ නැත්තෙ උඹ.. කාර්යබහුල නිසාද..?

    ඔය සිංදු තියෙන්නේ අපේක්ෂා එකේ තමයි මට මතක විදියට අපේක්ෂා එකේ සිංදු ලියන්නේ ධර්මසිරි ගමගේ මහත්තයා වෙන්න ඕනෑ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [/COLOR] ඔව් ඔව් මේක අපේ තාතලගේ කාලේ කොල්ලෝ පිස්සු වට්ටපු ෆිල්ම් එකක්:D
    නවක නළු නිළියන් ගැන නම් කොහොමත් කතා කරලා වැඩක් නෑ මචං.. ඇගේ ලේ රත් වෙන එක විතරයි වෙන්නෙ.. මං දැන් ජැක්සන් ඇන්තනීටත් එච්චර කැමැත්තක් නෑ.. ඉස්සර මං ආස කරපු නළුවෙක්.. මහා සිංහලේ වංශ කතාවෙන් තවත් පොරව බොක්කට වැදුනා.. ඒත් දැන් ඌ අමුතු චරිතයක් වෙලා.. බහුබූත කියවන්නෙ වැඩසටහනකට ආවත්.. කට කියවනවා පැය ගාණක්.. පොර කියන ඒවා සමහර වෙලාවට පොරටවත් තේරෙන්නෑ..

    ඔවු ඔවු.. ඒ කතාව නම් ඇත්ත.. අපේ තාත්තත් සමහර වෙලාවට ඔය දේවල් ගැන කියවනවා.. අලුත් ෆිල්ම් එකක් ගැන කතා කරපු ගමන්.. අලුත් ඒවා එයාට වහ කදුරු වගේ.. ආසාවටවත් බලන්නෑ.. ඇත්තම කිව්වොත් මචං ඕවයෙ සිංදු පුදුම ලස්සනයි.. කතාව උනත් එහෙමනේ.. මාත් අහන්නෙ පැරණි ගායකයන්ගෙ සිංදු විතරයි.. අලුත් ඒවා එකක් දෙකක් අහනවා.. අනිත් ඒවා නම් මෙලෝ රහක් නෑ.. කිසිම තේරුමකුත් නෑ.. උන් නොදන්න සිංහලෙන් කුණුහරුප කියන එක කරන්නෙ.. ඒවා නම් මේ කනින් අහලා අර කනින් පිටකරලා දානවා..

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    නවක නළු නිළියන් ගැන නම් කොහොමත් කතා කරලා වැඩක් නෑ මචං.. ඇගේ ලේ රත් වෙන එක විතරයි වෙන්නෙ.. මං දැන් ජැක්සන් ඇන්තනීටත් එ..

    ජැක්සන් ඇන්තනි දැන් ව්‍යාපාරික කළාකරුවෙක් මචෝ. ඇසළ කළුවර, ජුලියට්ගේ භුමිකාව කල ජැක්සන් ඇන්තනි කියන කළාකරුවා දැන් නැහැ බං දැන් ජැකා නළාකරුවෙක් වෙලා

    :confused: :confused:
    :confused:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැන් සමහර අයට සම්මාන ලැබෙනවා නෙමේ සම්මාන ලබාගන්නවා කියුවොත් හරි නේද? සම්මාන ලබාගන්නා විදිය දන්නො දනිති :rofl:

    එල එල පුලූවන් විදියට දාපන් මචො

    උඹ ඔය කියන කතාව මාත් අහලා තියෙනවා. අපේක්ෂා කියන්නේ සුන්දර චිත‍්‍රපටයක් H.D. පේ‍්‍රමරත්න මහත්තයා අපේක්ෂා කරද්දි අවධානම් දෙකක් ගන්නවා. ඒ තමයි අමරසිරි කලංසුරිය ප‍්‍රධාන නලූවටත්, ක්ලැරන්ස් විජේවර්ධන සංගීත අධ්‍යක්ෂ ලෙස යොදා ගැනිම. මොකද ඒ කාලේ මේ චරිත දෙකම ආධුනික ශිල්පීන් නමුත් ඒ අවධානම සාර්ථක වෙනවා. මේ චිත‍්‍රපටය සාර්ථක වෙනවා. ඉතාමත් සුන්දර ගීතාවලියක් තිබෙන චිත‍්‍රපටයක් සුන්දර ආදර කතාවක්

    ඔය සිංදු තියෙන්නේ අපේක්ෂා එකේ තමයි මට මතක විදියට අපේක්ෂා එකේ සිංදු ලියන්නේ ධර්මසිරි ගමගේ මහත්තයා වෙන්න ඕනෑ

    ඔවු ඒක නම් දන්නවා ඕනම කෙනෙක්.. විනාඩි පහළොවක් විතර නැමිලා ඉන්න එක විතරයි තියෙන්නෙ.. රයිගම් සම්මානෙ ගන්න නම් සෑහෙන කට්ටියක් නැමුනනේ..:rofl:

    අනිවා මචං.. පුළුවන් විදියට මං දාන්නම්.. ගොඩක් චිත්‍රපට තියෙනවා හැබැයි You Tube එකේ..

    මම හරි නම් අපේක්ෂා කියන්නෙ H.D ප්‍රේමරත්න මහත්තයගෙ දෙවනි චිත්‍රපටය වෙන්න ඕනි.. මුලින්ම අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටය සිකුරුලියා නේද..? මම එතුමා අධ්‍යක්ෂණය කරපු චිත්‍රපට වලින් ආස කරන චිත්‍රපට කිහිපයක් තියෙනවා.. කිණිහිරියා මල්, පාලම යට, විසි දැල, සෛලම..:yes:

    ලස්සන සිංදු ටික මචෝ..:love:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජැක්සන් ඇන්තනි දැන් ව්‍යාපාරික කළාකරුවෙක් මචෝ. ඇසළ කළුවර, ජුලියට්ගේ භුමිකාව කල ජැක්සන් ඇන්තනි කියන කළාකරුවා දැන් නැහැ බං දැන් ජැකා නළාකරුවෙක් වෙලා

    :confused: :confused:
    :confused:
    ඔවු මචං ඒ ගැන නම් ඇත්තටම දුකයි.. මහා සිංහලේ වංශ කතාව මං ඒ කාලෙ බැලුවෙ හරිම ආසාවෙන්.. ජැක්සන් ඇන්තනී කියන්නෙ ඉතිං පැරණිම නළුවෙක් නෙමෙයි.. එයා රංඟන ක්ෂේත්‍රයට ආවෙ ගුරු ගෙදර කියන චිත්‍රපටයෙන්නේ.. ඒක තිරගත වුණේ 1992,1993,1994 ඔය අවුරුදු තුනකින් එකක.. මට හරියටම මතක නැහැ.. ඒත් පොරගෙත් මං ආස කරපු චිත්‍රපට කිහිපයක් තිබුණා.. මිල්ලෙ සොයා, අස්වැසුම, අග්නිදාහය, ගරිල්ලා මාකටිං වගේ.. ඒ චරිත උපරිමයෙන් කලා.. ජැක්සන් ඇන්තනී නියම හැකියාවක් තියෙන නළුවෙක්.. රඟපෑම කියන එක හැමෝටම කරන්න බැහැ මචං.. ඒක උපතින්ම එන්න ඕන.. ඒකට උදාහරණ අවශ්‍ය නැහැ.. නවක නළු නිළියන්ගෙ රංගනය දිහා බැලුවම ඒක ඕනවටත් වඩා පේනවා..

    උඹ කියනවා වගේ දැන් එයා ව්‍යාපාරික කලාකරුවෙක් වෙලා ඉවරයි.. මං දවසක් දැක්කා රණවිරු රියල් ස්ටාර් කියන වැඩසටහනට ඇවිල්ලා කියවනවා කියවනවා විනාඩි විස්සක් විතර.. මං එකම දවසයි බැලුවෙ ප්‍රෝග්‍රෑම් එක එපා වුණා.. කියන දේ තේරුමක් තියෙනවා නම් කමක් නැහැ.. කිසිම තේරුමක් නැති මනස්ගාත කියවන්නෙ.. අහන් ඉන්න අපිටත් එපා වෙනවා.. විනිශ්ච මණ්ඩලේ හිටපු අනිත් අයත් බුවා දිහා අමුතු විදියට බලන් ඉන්නෙ ඒ වෙලාවට..

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඔවු ඒක නම් දන්නවා ඕනම කෙනෙක්.. විනාඩි පහළොවක් විතර නැමිලා ඉන්න එක විතරයි තියෙන්නෙ.. රයිගම් සම්මානෙ ගන්න නම් සෑහෙන කට්ටියක් නැමුනනේ..:rofl:

    .. කිණිහිරියා මල්, පාලම යට, විසි දැල, සෛලම..:yes:

    ලස්සන සිංදු ටික මචෝ..:love:

    [FONT=&quot]ඇයි මචෝ ආදර හසුන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සප්ත[/FONT][FONT=&quot]කන්‍යා අමතකද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ආදර හසුන සිරා කතාව ලස්සන සිංදු ටිකක් තියෙනවා සුදු මුදු රළ[/FONT][FONT=&quot]පෙළ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]රන් දෙවොලෙන් පේ‍්‍රමරත්නගේ චිත‍්‍රපට වල තියෙන විශේෂත්වය සුන්දර ගීත[/FONT][FONT=&quot]ඇතුළත් කිරිම ආදර හසුනේ සිට පාලම යට හැර අනිත් සියලූම චිත‍්‍රපටවල සංගීතය[/FONT][FONT=&quot]කරන්නේ රෝහණ වීරසිංහයන්[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]ඇත්ත ඇත්ත සම්මාන ගන්න විදිය, ඒකට කියන්නේ හාන්සි විමේ කළාව නේද[/FONT][FONT=&quot]?
    [/FONT]

    :confused: :confused:
    :confused:[/QUOTE]

    ඔවු මචං ඒ ගැන නම් ඇත්තටම දුකයි.. මහා සිංහලේ වංශ කතාව ..

    [FONT=&quot]ජැක්සන් ඇන්තනි හොඳ රඟපැමක් තිබුනා[/FONT][FONT=&quot]කඩුල්ල ටෙලි නාට්‍යයේ පසුව ජයන්ත චන්දාසිරිගේ නිර්මාන කැපි පෙනුනා. ඇයි[/FONT][FONT=&quot]පලිඟු මැණිකේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කන්දේ ගෙදර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඇල්ල ලඟ වළව්ව තව ගොඩක් ටෙලි තියෙනවා ඔහු දක්ෂ[/FONT][FONT=&quot]නලූවෙක්[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]මහ සිංහල වංශකතාව මාත් කැමැත්තෙන් බැලූවා. ජැකා ගේ[/FONT][FONT=&quot]ප‍්‍රතිරූපය මගේ හිතෙන් දැන් ගොඩක් දියවෙලා ඉවරයි. මෙහෙම ගියොත් අර මැරවින්[/FONT][FONT=&quot]සිල්වාගේ මට්ටමට වැටෙයි බං[/FONT]
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    :yes::yes::yes: man nam thamath asai.

    ela machoo.... sindu wageme harima sundara film ekak

    11.gif
    11.gif
    11.gif
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    එච්.ඩි. ප්‍රේමරත්න, ජැක්සන් හා ජයන්ත

    [FONT=&quot]ඇයි මචෝ ආදර හසුන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සප්ත[/FONT][FONT=&quot]කන්‍යා අමතකද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ආදර හසුන සිරා කතාව ලස්සන සිංදු ටිකක් තියෙනවා සුදු මුදු රළ[/FONT][FONT=&quot]පෙළ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]රන් දෙවොලෙන් පේ‍්‍රමරත්නගේ චිත‍්‍රපට වල තියෙන විශේෂත්වය සුන්දර ගීත[/FONT][FONT=&quot]ඇතුළත් කිරිම ආදර හසුනේ සිට පාලම යට හැර අනිත් සියලූම චිත‍්‍රපටවල සංගීතය[/FONT][FONT=&quot]කරන්නේ රෝහණ වීරසිංහයන්[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]ඇත්ත ඇත්ත සම්මාන ගන්න විදිය, ඒකට කියන්නේ හාන්සි විමේ කළාව නේද[/FONT][FONT=&quot]? [/FONT]

    :confused: :confused:
    :confused:

    [FONT=&quot]ජැක්සන් ඇන්තනි හොඳ රඟපැමක් තිබුනා[/FONT][FONT=&quot]කඩුල්ල ටෙලි නාට්‍යයේ පසුව ජයන්ත චන්දාසිරිගේ නිර්මාන කැපි පෙනුනා. ඇයි[/FONT][FONT=&quot]පලිඟු මැණිකේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කන්දේ ගෙදර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඇල්ල ලඟ වළව්ව තව ගොඩක් ටෙලි තියෙනවා ඔහු දක්ෂ[/FONT][FONT=&quot]නලූවෙක්[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]මහ සිංහල වංශකතාව මාත් කැමැත්තෙන් බැලූවා. ජැකා ගේ[/FONT][FONT=&quot]ප‍්‍රතිරූපය මගේ හිතෙන් දැන් ගොඩක් දියවෙලා ඉවරයි. මෙහෙම ගියොත් අර මැරවින්[/FONT][FONT=&quot]සිල්වාගේ මට්ටමට වැටෙයි බං[/FONT][/QUOTE]

    එච්.ඩි. ප්‍රේමරත්නයන්ගේ චිත්‍රපටි බලපු බොහොම දෙනෙක් ඔහුව "මැද-මාවතේ සිනමාකරු " ලෙස හදුන්වනු ලැබුවා:yes:. මොකද ඔහුගේ සිනමා කෘති දැඩිලෙස වාණිජවූ හෝ ඉහලම සම්භාවිය ගණයට අයිතිවූ හෝ කෘතීන් ලෙස ඔවුන් හදුනානොගත් නිසා. ඒ කෙසේඋවත් මමනම් එතුමාව හදුන්වන්න කැමති "පොලවේ පයගසාසිටි සිටි මිනිසුන්ගේ" කතා පොලවේ පයගසාසිටින මිනිසුන් වෙනුවෙන් සිනමාවට නැගූ අධ්‍යක්ෂක වරයෙක් ලෙසයි. මම එතුමාගේ බොහෝ සිනමපටි නරබා ඇති අතර "පාලමයට" ඔහුගේ හොදම නිර්මාණය ලෙස සලකමි.:D

    එවකට 8 වනවසරේ සිටි පාසැල් සිසුවෙක්වූ මා ප්‍රථම වරට යහළුවන් සමග සිනම්මා ශාලාවකට ගොස් නැරබු සිනමා සිත්තම එච්.ඩි. ප්‍රේමරත්නයන්ගේ "සප්ත කන්‍යා " සිනමා කෘතියයි. එවකට නවයොවුන් වියට පාතබමින් සිටි අප මෙම සිනමා පටියෙන් හා එහි ඇතුළත්වූ ගීත ( රලපෙළ කැලබේ වැනි) නිසා අමන්දානන්දයට පත්වුඋවෙමු. :love::D( එලෙස අමන්දානන්දයට පත්විමට තරම් සැහැල්ලු, නිරවුල් හා කාර්යය-බහුල නොවූ මනස් 80-90 දශකයේ ඇතිදැඩි වූ අපට හිමිවිමද වාසනාවකි).

    ජැක්සන් (ඔහුගේ නළු භූමිකාව මිස තුප්පහි වන්දිබට්ට භූමිකාව නොව) හා ශ්‍රියන්ත මෙන්ඩිස් මා හදුනාගන්නේ කලාතුරකින් සිනමාවට පහළවන All-in-one ගනයේ ඕනෑම වර්ගයේ චරිතයකට සාදාරණයක් ඉටුකලහැකි අග්‍රගණ්‍ය චරිතාංග නළුවන් දේපලක් ලෙසයි. සුභාරත ගීතයේදී අමරදේවයන්ට මහගමසේකර පදරචනය ගැලපුනසේ, සොදුරු චිත්තරුප මවන්නාවූ වික්ටර් රත්නායකගේ හඩට ප්‍රේමකීර්තිගේ සොදුරු පදවැල් ගැලපුනාසේ, ජැක්සන් හා ශ්‍රියන්ත හොදින්ම සිනමාවතුල අද්‍යක්ෂනය කලහැක්කේ ජයන්ත චන්ද්‍රසිරිටය. අපගේ මෙන්ම සිනමාවේත් අවාසනාවට ඒ දෙය නැවත සිදුවනබවක්නම් නොපෙනේ......:no::oo:

    සිනමාව ගැන කතාකිරිමටනම් බොහෝදේ තිබේ ! මේ සදහාම මම ටිකදවසකට කලින් ටිකක් හරවත්ව සිනමාව ගැන අදහස් ටිකක් බෙදාගැනීමට මෙහි නුලක් "#....රිදීතිරය තුලට.....#" යන නමින් ඇරබුවෙමු. එයට ලැබුන ප්‍රතිචාරනම් එතරම් සතුටුදායක නොවේ .. :no:පහතින් දැක්වෙන්නේ එහි පුරුකයි . සිනමාවට ලැදි සොයුරු සොයුරියන් සිටීනම් ඔයාලගේ සිනමා අද්දැකීම් ටිකක් විස්තරව එහිදී කතාකරමු...!

    http://www.elakiri.com/forum/showthread.php?t=1536449&highlight=The+Painted+Veil

    Last edited:

    [/QUOTE]

    ubage kathawa hari den sinhalen kotanna time nehe macho man heta ube thread ekata reply ekak dannam sinhalen type karala

    චිරි චිරි වැස්ස;14807388 said:

    ela ela

    thz