ඔය චිත්රපටය මම බලලා තියෙනවා වගේ මතකයි.. ඔය චිත්රපටයෙද මචෝ සොඳුරු ලොවට මල් වැහැලා, කලක් ඇවෑමෙන්, සඳ තනිවෙලා සිංදු තුන තියෙන්නෙ..?
දැන් කාලෙ එවුන් ගැන නම් කවර කතාද.. එක පයින් කැමතිවෙයි..
ඒ වගේම තමා අද කාලෙ නිළියොත්.. මට නම් පේන විදියට ගොඩක්ම ඉන්නෙ නිළියො කියලා ලේබල් එක ගහගත්තු ගණිකාවො..
නොදකින් ඔය ගූ හැත්ත ගැනනම් මතක්කරන්න එපා ..!
ඔව් ඔව් මේක අපේ තාතලගේ කාලේ කොල්ලෝ පිස්සු වට්ටපු ෆිල්ම් එකක්





