Who is ur Crush In EK

Dec 3, 2012
3,788
159
0
Purgatory
supernatural.jpg

ඇයි අවුල් ද ???

images

:rofl::rofl:
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකත් එහෙමද..... එතකොට ඔ‍ය වගේ අති පණ්ඩිත ප්‍රකාශ කරන බහුතර‍යක් මෝඩ‍යිද........:oo::oo::oo:

    වානිජකරණ‍ය ගැන කිසිවක් නොදනිමි.....BUMP

    ඒකනම් කියන්න දන්නෙ නෑ. මං මෝඩය කියල විතරයි දන්නෙ. :D
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    machan shape shifter la hitiye
    fringe eke neda :oo:
    mama supernatural SE1 witarai baluwe :D

    fringe?:oo: මම බලලා නෑ මචන්.

    ශේප් ශිෆ්ටර් හිටියෙ සුප‍්ර නෑචුරල්:yes:
    දෑන් සුප‍ර් නෑචුරල් නම් පට්ට කම්මෑලියි.:dull: පුරුද්දට බලනවා:)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    fringe?:oo: මම බලලා නෑ මචන්.

    ශේප් ශිෆ්ටර් හිටියෙ සුප‍්ර නෑචුරල්:yes:
    දෑන් සුප‍ර් නෑචුරල් නම් පට්ට කම්මෑලියි.:dull: පුරුද්දට බලනවා:)
    Fringe patta Sci-Fi ekak parallel worlds, quantum physics, future technologies patta do :D
    Season 5i okkoma iwarai adde na epa wenakan pattai :)
    balapan :cool:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    Fringe patta Sci-Fi ekak parallel worlds, quantum physics, future technologies patta do :D
    Season 5i okkoma iwarai adde na epa wenakan pattai :)
    balapan :cool:

    එළ. බලන්ඩ පටන් ගන්ඩ ඕන එහෙනන්:cool:

    වෝකින්ග් ඩෙඩ් & ස්පාර්ටකස් බලන්ඩ පටන්ගත්ත ඊයෙ:D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තමන්වම අවතක්සේරුවට ලක්කර ගන්නවද.......:oo::oo::oo:

    තමන් ගැන තමන් හිතන දේ අනුව තමයි අවතක්සේරුව හෝ අධිතක්සේරුව ඇතිවෙන්නෙ. තමන් ගැන ලෝකයා හිතන, දකින, බලන විදය තමන්ට ගැටලුවක් නොවෙනතාක් තමන්ට හැකියි එක එක දේවල් පවසන්න :rolleyes:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    තමන් ගැන තමන් හිතන දේ අනුව තමයි අවතක්සේරුව හෝ අධිතක්සේරුව ඇතිවෙන්නෙ. තමන් ගැන ලෝකයා හිතන, දකින, බලන විදය තමන්ට ගැටලුවක් නොවෙනතාක් තමන්ට හැකියි එක එක දේවල් පවසන්න :rolleyes:
    :oo:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    තමන් ගැන තමන් හිතන දේ අනුව තමයි අවතක්සේරුව හෝ අධිතක්සේරුව ඇතිවෙන්නෙ. තමන් ගැන ලෝකයා හිතන, දකින, බලන විදය තමන්ට ගැටලුවක් නොවෙනතාක් තමන්ට හැකියි එක එක දේවල් පවසන්න :rolleyes:
    pissu talks ahh :rofl: