Who is ur Crush In EK

Dec 3, 2012
3,788
159
0
Purgatory
33 kiyalada dana gatte aparade weradie 73 :angry::angry::angry:

අය්යෝ. ඉතින් මෙච්චර කල් පොල් ගෑවද, බදින්නේ නෑතුව. දෑන් ඉතින් මොන කොල්ලොද නේද. පිනක් දහමක් කරන් ඉන්ඩ තියෙන්නේ:oo:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තමන් ගැන තමන් හිතන දේ අනුව තමයි අවතක්සේරුව හෝ අධිතක්සේරුව ඇතිවෙන්නෙ. තමන් ගැන ලෝකයා හිතන, දකින, බලන විදය තමන්ට ගැටලුවක් නොවෙනතාක් තමන්ට හැකියි එක එක දේවල් පවසන්න :rolleyes:
    කාලා වරෙන්කෝ.....මාව කරකවලා අතෑරි‍යා වගේ..... ආ‍යෙත් නම් මේ ත්‍රෙඩ් එකට එන්නේ නෑ......:baffled::baffled::baffled:

    පාඩුවේ Night club එකට වෙලා පච‍යක් කි‍යාගෙන ආතල් එකේ ඉන්නවා......
    :cool::cool::cool:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කාලා වරෙන්කෝ.....මාව කරකවලා අතෑරි‍යා වගේ..... ආ‍යෙත් නම් මේ ත්‍රෙඩ් එකට එන්නේ නෑ......:baffled::baffled::baffled:

    පාඩුවේ Night club එකට වෙලා පච‍යක් කි‍යාගෙන ආතල් එකේ ඉන්නවා......
    :cool::cool::cool:

    ඉතින් මේ ත්‍රේඩ් එකෙත් ආතල් එකේ ඉන්න පුළුවන්නෙ. :P
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    අය්යෝ. ඉතින් මෙච්චර කල් පොල් ගෑවද, බදින්නේ නෑතුව. දෑන් ඉතින් මොන කොල්ලොද නේද. පිනක් දහමක් කරන් ඉන්ඩ තියෙන්නේ:oo:
    :oo: kawuda kollo hewwe :frown::angry:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    කාලා වරෙන්කෝ.....මාව කරකවලා අතෑරි‍යා වගේ..... ආ‍යෙත් නම් මේ ත්‍රෙඩ් එකට එන්නේ නෑ......:baffled::baffled::baffled:

    පාඩුවේ Night club එකට වෙලා පච‍යක් කි‍යාගෙන ආතල් එකේ ඉන්නවා......
    :cool::cool::cool:

    m0137.gif
     
    • Like
    Reactions: SHAPE_SHIFTER_007

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉතින් මේ ත්‍රේඩ් එකෙත් ආතල් එකේ ඉන්න පුළුවන්නෙ. :P
    ආතල් කුඩු වෙලා ‍යනවනේ ඔ‍යවගේ දේවල් කි‍යනකොට......:baffled::baffled::baffled:
    මේ බටු ආච්චිටත් වෙන වැඩක් ඇත්තෙම නෑ වගේ......
    tuzki-bunny-emoticon-027.gif
     
    • Like
    Reactions: SHAPE_SHIFTER_007
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    අපෝ නෑ. මෝඩකමට කියන කතානෙ ඕව :D
    දැන්කාලෙ ආදරය, විවාහය කොහොමත් වානිජකරණය වෙලානෙ.

    තමන් ගැන තමන් හිතන දේ අනුව තමයි අවතක්සේරුව හෝ අධිතක්සේරුව ඇතිවෙන්නෙ. තමන් ගැන ලෝකයා හිතන, දකින, බලන විදය තමන්ට ගැටලුවක් නොවෙනතාක් තමන්ට හැකියි එක එක දේවල් පවසන්න :rolleyes:

    ප්‍රකාශය අවුල් වගේ ද?

    පට්ට සීරියස් පොරක් වගේ:oo::P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පට්ට සීරියස් පොරක් වගේ:oo::P
    හම්මෙ උඹ මාලි අයියගෙ FB status දැකල නෑ නෙ :baffled:

    බුදු ටෝක්ස්ට්
    කෙල්ලො, ආදරේ, සමාජය, විද්‍යාව , තාක්ශණය ඕනෙ හුයන්නක් :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආතල් කුඩු වෙලා ‍යනවනේ ඔ‍යවගේ දේවල් කි‍යනකොට......:baffled::baffled::baffled:

    මේකනෙ ඉතින් ආතල් එකටත් පොඩි බ්‍රේක් එකක් දෙන්න ඕන. එතකොට තමයි නැගල යන්නෙ :rofl:

    පට්ට සීරියස් පොරක් වගේ:oo::P

    සීරියස් වෙලා ඔන්ලයින් ඉන්න බෑ :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හම්මෙ උඹ මාලි අයියගෙ FB status දැකල නෑ නෙ :baffled:

    බුදු ටෝක්ස්ට්
    කෙල්ලො, ආදරේ, සමාජය, විද්‍යාව , තාක්ශණය ඕනෙ හුයන්නක් :rofl:

    :no::no: අනේ මං නෑ ඕවට
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    thaama oya patan gaththa witharai :rofl: nadda maali aiye :P

    :yes::yes: හොඳ වෙලාවට පටන්ගත්ත ගමන් මේගොල්ලො සීරියස් කියල නවත්තල දැම්මෙ :rofl: