අවුරුද්දට විෂ් එකක් හදා ගන්නත් බැරි උනා.
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Apr 13, 2013 #81 ModelSriLanka said: අවුරුද්දට විෂ් එකක් හදා ගන්නත් බැරි උනා. Click to expand...
dmtx Well-known member Dec 1, 2011 22,218 4,118 113 Apr 13, 2013 #85 දැන්වීමකි මේ විශේශ නිවේදනය වාසි පැත්තට හෝයියා ටිම් එකෙන් අපේ ට්ම් එකේ මෙම්බ්ර්ස්ලට ඇඩ්වාන්ස් ලබාදි ඔබගේ ජයග්‍රහනය තහවුරු කරගන්න මේ දැන්මම වැඩේ කෙරෙන් විදියට ටටා බායි
දැන්වීමකි මේ විශේශ නිවේදනය වාසි පැත්තට හෝයියා ටිම් එකෙන් අපේ ට්ම් එකේ මෙම්බ්ර්ස්ලට ඇඩ්වාන්ස් ලබාදි ඔබගේ ජයග්‍රහනය තහවුරු කරගන්න මේ දැන්මම වැඩේ කෙරෙන් විදියට ටටා බායි
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Apr 13, 2013 #87 කෝ බන් U9.
<DNA Well-known member Oct 8, 2012 15,174 981 113 Sri Lanka Apr 13, 2013 #92 කෝ ඔයා එන්න අපි u9ගේ තැටිය කරකවමු..
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Apr 13, 2013 #94 දැන් හදන්න බලනකොට Photoshop නෑ. මැෂින් එක ෆෝමැට් කරලා දැම්මට පස්සේ දාලා නෑ ඒ මුකුත්.
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Apr 13, 2013 #95 ModelSriLanka said: කෝ බන් U9. Click to expand... අදද උබ රේඩියෝ අහන්න අවේ,,, ඇයි යකෝ 8ට නේ පටන් ගන්නේ උබට කඹේ ගිලුනද..
ModelSriLanka said: කෝ බන් U9. Click to expand... අදද උබ රේඩියෝ අහන්න අවේ,,, ඇයි යකෝ 8ට නේ පටන් ගන්නේ උබට කඹේ ගිලුනද..
load king Well-known member May 3, 2010 4,799 1,036 113 nugegoda Apr 13, 2013 #97 ලබන්නා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද double double කිරියෙන් පැණියෙන් ඉතිරෙන සියලු සිතුම් පැතුම් ඉටුවෙන සුභම සුභ නව වසරක් වේවා...!!
ලබන්නා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද double double කිරියෙන් පැණියෙන් ඉතිරෙන සියලු සිතුම් පැතුම් ඉටුවෙන සුභම සුභ නව වසරක් වේවා...!!