ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    සචී මායි 100 ගානෙ ගැහුව :D
    119 ගැහුව
    :cool:

    2vaobyx.png
     

    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    සචී මායි 100 ගානෙ ගැහුව :D
    119 ගැහුව
    :cool:

    2vaobyx.png

    සචිය නම් face to face ඇවිල්ලා ගැහුවේ. අනිත් එක්කෙනා(Gooooooooooooods) එක්කෝ වලේ නැත්තන් ඔක්කොම මැරුණට පස්සේ එලියට එන්නේ. :baffled:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    සචිය නම් face to face ඇවිල්ලා ගැහුවේ. අනිත් එක්කෙනා(Gooooooooooooods) එක්කෝ වලේ නැත්තන් ඔක්කොම මැරුණට පස්සේ එලියට එන්නේ. :baffled:
    :lol: ප්ලේ කරපු හැටි දැකල නෑ වගේ, අන්තිම හරියෙනෙ ආවෙ :D
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඩයස් කොල්ලා;14793737 said:
    reply na GT gen.....

    umbala okkoma me wadeta hawulne,okkoma ewelawe server eken hitiya..
    මොකද්ද උනේ මට නම් මතකත් නෑ අද මොකෙක් වත් බෑන් උනා කියල :D
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඩයස් කොල්ලා;14793883 said:
    man kerepu waradda mokakda?
    යකෝ අහපන් කො server ඇඩ්මින් කෙනෙක් ගෙන් :oo:
    උඹ කුනුහරප කිව්ව නේද?
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඩයස් කොල්ලා;14793920 said:
    ahuwa reply na.....
    man witarada kiwwe?
    වැඩියෙන් කිව්වෙ උඹ වෙන්නැති. උඹ මටත් මොනවහරි කිව්ව. මම කියල බලන්නම් :oo:
    අපි හිතුවෙ උඹ HooD කියල, එහෙම හිතාගෙන බෑන් කරාද දන්නෑ.