මාංශ අනුභවය සහ කෙලෙස් වලින් මිදීම.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    නිඝංඨනාතපුත්තගේ උනුත් මස්, මාලු කැවේ නැහැ
    .

    .
    බොක්කෙ බුදුරැස් හක්කේ දඩමස් ඔන්න ඕකට තමයි සහෝදරයා. ඔබතුමා බුදු දහම ගැන මොන මතයක් දැරුවත් ඔබතුමා මේ එළකිරියේ දාන ත්‍රෙඩ් වලින් හරි කියලා මට හිතෙන තැන් වලදී මම ඔබතුමාගේ ත්‍රෙඩ් බම්ප් කරේ සද්භාවයෙන්, බොහොම අවංකව. මේ ත්‍රෙඩ් එකට අවුරුද්දට නිර්මාන්ෂවෙමු කියල දැම්මෙත් බොහොම සද්භාවයෙන්. එත් මේ ලියපු දෙයින් ඔබතුමා හොඳට පැහැදිලි කරලා තියනවා ඔබතුමාගේ අභ්‍යන්තර තත්වය. හිතේ තියන කුහකකම. හිතේ උතුරන වයිරය. නිර්වාණය කියන උතුම් තැනට යන්නන තව කල්ප ගානකටවත් ලැබෙන්නේ නැහැ සහෝදරයා මෙහෙම උදවියට.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඔය කතාවේ පැති 2ක් තියෙනවා , එහෙම බැලුවොත් මාලුවෙක් මැරෙන්නේ හුස්ම ගන්න බැරුව , පැය ගානක් ජීවත් වෙන්න දගලලා ,සමහර මාළු මැරෙන්න දවස් 2ක් ගන්නවලු , එත් අපි මාළු හමුදුරුවොන්ට දානේටත් දෙනවා ,වැඩිය පව් විනාඩි 20ක් දුක් විදලා මැරෙන හරක් මස් කන එකද ? , දවස් ගණන් දුක්විදල මැරෙන මාළු කන එකද ?
     
    baaron

    Member
    Jul 13, 2011
    451
    21
    0

    :yes:
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth

    සද්ධාවෙන් BUMP කරපු හින්දාද එම Threadවල ස්වාමින් වහන්සේලාට නිඝන්ටයෝ කියලා බැනලා ගිහින් තිබුනේ. තවත් ස්වාමින් වහන්සේලාටද නැත්න්ම් බුදුහාමුදුරුවන්ටද මගේ ලොකු එකා කියලා බැන්නේ.නිර්නාමිකව බැණලා ඇති බැවින් තෝ වගේ වෙස්මුහුනක් පැලද ඇති එකෙක්ට මොකක් කියන්න බැරිද.
    ........සහොදරයා කිව්වේ, නෑකම අම්මාගේ පැත්තේන්ද, නැත්නම් අප්පාගේ පැත්තේන්ද
    ?

    මොකද මේ කේන්තියෙන්? ඔහොම පුලුවන්ද ධර්ම මාර්ගයේ යන්න?
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේක සද්භාවයෙන් අවන්කවම දාපු වැදගත් ත්‍රෙඩ් එකක්. කරුණාකරලා මේ ත්‍රෙඩ් එක වෙන පැත්තක අරන් යන්න එපා. නහදිච්චකම ප්‍රදර්ශනය කරන්න එපා.
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මේක සද්භාවයෙන් අවන්කවම දාපු වැදගත් ත්‍රෙඩ් එකක්. කරුණාකරලා මේ ත්‍රෙඩ් එක වෙන පැත්තක අරන් යන්න එපා. නහදිච්චකම ප්‍රදර්ශනය කරන්න එපා.

    උබ එහෙම
    thread අසපුවලට ඇති වෛරයකට වෙන අපහාස කරලා දාලා නැද්ධ. අසපුවෙ ඉන්නේ නිඝන්ටයෝ කියා. අසපුව කියන ස්ථානයත් එක්ක ඇති වෛරය කාතා කරලා එතනින් බේරාගන්න.පලමුව වෛරය තියෙන්නේ ඔබටද මටද
    වෙස්මුනු පැලදගෙන බෝරු බණ දමද්දි කාවවත් දැන්වීම යුතුමක්.
    මතක තියාගන්න මෙහෙම බොරු බණ දමද්දි ඉට යටින් මගෙන් comment එකක් පලවන බව. (Practice what you preach....)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    උබ එහෙම
    threadඅසපුවලට ඇති වෛරයකට වෙන අපහාස කරලා දාලා නැද්ධ. අසපුවෙ ඉන්නේ නිඝන්ටයෝ කියා. අසපුව කියන ස්ථානයත් එක්ක ඇති වෛරය කාතා කරලා එතනින් බේරාගන්න.පලමුව වෛරය තියෙන්නේ ඔබටද මටද
    වෙස්මුනු පැලදගෙන බෝරු බණ දමද්දි කාවවත් දැන්වීම යුතුමක්.
    මතක තියාගන්න මෙහෙම බොරු බණ දමද්දි ඉට යටින් මගෙන් comment එකක් පලවන බව. (Practice what you preach....)

    උඹ එක්ක වාද කරන එක මෝඩකමක්. මම කවදාවත් බොරු බන කියල නැහැ. බුදුබණ මම ඒ අයුරින් පිළිපදින කෙනෙක්. මම කොහෙවත් වෛරය වපුරලා නැහැ. ක්‍රෝධය වපුරලා නැහැ. ඉරිසියා කරලා නැහැ. උඹයි බන කියන ගමන් මුස්ලිම් මිනිස්සු එක්ක මරාගන්න යන්නේ. උඹයි මිනිහෙක්ව ගින්දරෙන් රෝස් කරන පින්තුර දැම්මේ. මම නෙවෙයි. බන කියනවනම් ඒ විදිහට ජීවත් වෙයන්. මින් මතුවට උඹ එක්ක මම වාදයට එන්නේ නැහැ. එත් කොයිම වෙලාවක උනත් උඹ ත්‍රිපිටකය බොරු කරපු උදවියගේ බන මෙතන ප්‍රචාරය කරන්න හදනවනම් එතන යටින් මගේ comment එක වටෙනවාමයි. එකට හේතුව උඹල අපේ අහිංසක බෞද්ධයෝ මුලා කරන එක නැවත්වීම විතරයි. වෙන කිසිම ක්රෝදයක් වෛරයක් මට උඹ එක්ක නැහැ. තියෙන්නේ අනුකම්පාවක් විතරයි. අවසානයේ මම තීරණය කරනවා උඹත් දමිත් කාරියවසම් වගේම පිස්සෙක් කියල. මෙතනින් එහා උඹ මට විරුද්දව ලියන කිසිම දෙකට මම උත්තර ලියන්නේ නැහැ. මොකද මොලේ විකාර වෙච්ච පිස්සෙක් එක්ක තර්ක කරන එක මෝඩකමක්.