අලුත් අවුරුද්ද නිර්මාන්ෂව ගතකරමු.
බොක්කෙ බුදුරැස් හක්කේ දඩමස් ඔන්න ඕකට තමයි සහෝදරයා. ඔබතුමා බුදු දහම ගැන මොන මතයක් දැරුවත් ඔබතුමා මේ එළකිරියේ දාන ත්‍රෙඩ් වලින් හරි කියලා මට හිතෙන තැන් වලදී මම ඔබතුමාගේ ත්‍රෙඩ් බම්ප් කරේ සද්භාවයෙන්, බොහොම අවංකව. මේ ත්‍රෙඩ් එකට අවුරුද්දට නිර්මාන්ෂවෙමු කියල දැම්මෙත් බොහොම සද්භාවයෙන්. එත් මේ ලියපු දෙයින් ඔබතුමා හොඳට පැහැදිලි කරලා තියනවා ඔබතුමාගේ අභ්‍යන්තර තත්වය. හිතේ තියන කුහකකම. හිතේ උතුරන වයිරය. නිර්වාණය කියන උතුම් තැනට යන්නන තව කල්ප ගානකටවත් ලැබෙන්නේ නැහැ සහෝදරයා මෙහෙම උදවියට.
නිඝංඨනාතපුත්තගේ උනුත් මස්, මාලු කැවේ නැහැ.
.
ඔය කතාවේ පැති 2ක් තියෙනවා , එහෙම බැලුවොත් මාලුවෙක් මැරෙන්නේ හුස්ම ගන්න බැරුව , පැය ගානක් ජීවත් වෙන්න දගලලා ,සමහර මාළු මැරෙන්න දවස් 2ක් ගන්නවලු , එත් අපි මාළු හමුදුරුවොන්ට දානේටත් දෙනවා ,වැඩිය පව් විනාඩි 20ක් දුක් විදලා මැරෙන හරක් මස් කන එකද ? , දවස් ගණන් දුක්විදල මැරෙන මාළු කන එකද ?

බොක්කෙ බුදුරැස් හක්කේ දඩමස් ඔන්න ඕකට තමයි සහෝදරයා. ඔබතුමා බුදු දහම ගැන මොන මතයක් දැරුවත් ඔබතුමා මේ එළකිරියේ දාන ත්‍රෙඩ් වලින් හරි කියලා මට හිතෙන තැන් වලදී මම ඔබතුමාගේ ත්‍රෙඩ් බම්ප් කරේ සද්භාවයෙන්, බොහොම අවංකව. මේ ත්‍රෙඩ් එකට අවුරුද්දට නිර්මාන්ෂවෙමු කියල දැම්මෙත් බොහොම සද්භාවයෙන්. එත් මේ ලියපු දෙයින් ඔබතුමා හොඳට පැහැදිලි කරලා තියනවා ඔබතුමාගේ අභ්‍යන්තර තත්වය. හිතේ තියන කුහකකම. හිතේ උතුරන වයිරය. නිර්වාණය කියන උතුම් තැනට යන්නන තව කල්ප ගානකටවත් ලැබෙන්නේ නැහැ සහෝදරයා මෙහෙම උදවියට.

බොක්කෙ බුදුරැස් හක්කේ දඩමස් ඔන්න ඕකට තමයි සහෝදරයා. ඔබතුමා බුදු දහම ගැන මොන මතයක් දැරුවත් ඔබතුමා මේ එළකිරියේ දාන ත්‍රෙඩ් වලින් හරි කියලා මට හිතෙන තැන් වලදී මම ඔබතුමාගේ ත්‍රෙඩ් බම්ප් කරේ සද්භාවයෙන්, බොහොම අවංකව. මේ ත්‍රෙඩ් එකට අවුරුද්දට නිර්මාන්ෂවෙමු කියල දැම්මෙත් බොහොම සද්භාවයෙන්. එත් මේ ලියපු දෙයින් ඔබතුමා හොඳට පැහැදිලි කරලා තියනවා ඔබතුමාගේ අභ්‍යන්තර තත්වය. හිතේ තියන කුහකකම. හිතේ උතුරන වයිරය. නිර්වාණය කියන උතුම් තැනට යන්නන තව කල්ප ගානකටවත් ලැබෙන්නේ නැහැ සහෝදරයා මෙහෙම උදවියට.
සද්ධාවෙන් BUMP කරපු හින්දාද එම Threadවල ස්වාමින් වහන්සේලාට නිඝන්ටයෝ කියලා බැනලා ගිහින් තිබුනේ. තවත් ස්වාමින් වහන්සේලාටද නැත්න්ම් බුදුහාමුදුරුවන්ටද මගේ ලොකු එකා කියලා බැන්නේ.නිර්නාමිකව බැණලා ඇති බැවින් තෝ වගේ වෙස්මුහුනක් පැලද ඇති එකෙක්ට මොකක් කියන්න බැරිද.
........සහොදරයා කිව්වේ, නෑකම අම්මාගේ පැත්තේන්ද, නැත්නම් අප්පාගේ පැත්තේන්ද?
.
මේක සද්භාවයෙන් අවන්කවම දාපු වැදගත් ත්‍රෙඩ් එකක්. කරුණාකරලා මේ ත්‍රෙඩ් එක වෙන පැත්තක අරන් යන්න එපා. නහදිච්චකම ප්‍රදර්ශනය කරන්න එපා.
උබ එහෙමthreadඅසපුවලට ඇති වෛරයකට වෙන අපහාස කරලා දාලා නැද්ධ. අසපුවෙ ඉන්නේ නිඝන්ටයෝ කියා. අසපුව කියන ස්ථානයත් එක්ක ඇති වෛරය කාතා කරලා එතනින් බේරාගන්න.පලමුව වෛරය තියෙන්නේ ඔබටද මටද
වෙස්මුනු පැලදගෙන බෝරු බණ දමද්දි කාවවත් දැන්වීම යුතුමක්.
මතක තියාගන්න මෙහෙම බොරු බණ දමද්දි ඉට යටින් මගෙන් comment එකක් පලවන බව. (Practice what you preach....)