2013 Apr 14 - ElaKiri Radio ! - Request Show with it's my style

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මට අමල්ගෙ මායම් තරු රෑනේ සිංදුව දීපන්කො :cool:
    මට බැන්නට කමක් නෑ කඹ ටීම් දෙකේම කට්ටියයි :dull:
    අපේ වාසි පැත්තට හෝයියා සෙට් එකවත් මේකට බලෙන්ම එකතු කර ගන්නවා
    :D
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මෙයාද අවුරුදු කුමාරයා?

    පූස්;14803574 said:

    අනිවා රන්දික මෙන්ඩිස්
    avatar3133499.gif


    අඩේ දැකලා පුරුදු මූණක්...
    :lol::lol::lol::lol:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    තෑන්ක්ස් තෑන්ක්ස් තෑන්ක්ස්
    උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා!!!