2013 Apr 14 - ElaKiri Radio ! - Request Show with it's my style

CuteBaby

Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    පූස්;14804424 said:
    avatar455918_8.gif
    මට මෙයා ගැන හිතක් පහල උනා. කාට හරි අවුල්ද? :P

    ow mata awul...:angry::angry::P:rofl:

    අර හිරු අයිය එයි උබව මුණගැහෙන්න! :dull::rofl:

    :yes::P
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඇයි බං හොඳ ඇපල් පණුවොම කන්නේ...
    :oo::oo::oo::oo::oo:
    මට ඔය සින්දුව දැන් ඇහෙනකොට
    ඔලුවට එන්නෙම ඒ කතාව
    :rolleyes::rolleyes::rolleyes:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    එකෙක්ටවත් මාව පෙන්නේ නෑ, ඔක්කොමලාම එකතු වෙලා මට වෙනස්කම් කරනවා ,
    උබ ඕව ගනන්ගන්න එපා බන්!:no: හරියනකොට ඔහොම තමයි!:dull: දැන් තරගේත් දිනලලුනේ !:dull::rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මග තොටේ යන එන කොට
    එහෙම නැත්නම්
    හෑන්ඩ් ෆෝන් එකට
    ලෑන්ඩ් ෆෝන් එකට
    කෝල් කරලා කවුරු හරි
    ඔයාලා අහන රේඩියෝ එක මොකද්ද කියල ඇහුවොත්
    ඔයාගේ උත්තරේ ElaKiri Radio නම්
    අත පිරෙන්න තංගල්ල බැංකුව පිරෙන්න
    ඇතෙක් බරට
    සල්ලි තමයි

    එළකිරි ඇහුවොත් සල්ලි තමයි
     
    Last edited: