ජීවිතය කියන්නෙ ගේම් එකක් නෙමෙයි.. | Table No. 21

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ජීවිතය කියන්නෙ ගේම් එකක් නෙමෙයි.. | Table No. 21

    url


    කතාව පොඩ්ඩක් කියන්නම් මේ විදියට.. විවාන් සහ සීයා කියලා යුවලක් ඉන්නවා.. එයාලගෙ පස්වෙනි විවාහ සංවත්සරය වෙනුවෙන් ලොතරැයි දිනුමක් හිමිවෙනවා.. ඒකෙන් එයාලට ෆීජි දුපත් වල සවාරියක් වගේම ඉඳුම් හිටුම්, කෑම බීම හැම මගුලක්ම නොමිලයේ ලැබෙනවා.. සැප කනේ තියාගෙන කන සාක්කුවෙ දාගෙන ඉන්න සයිස් එකේ තමා කපල් එක ඉන්නෙ.. ඇත්තටම විවාන්, සීයා කියන්නෙ ඒ තරම් ධනවත් යුවලක් නෙමෙයි.. මං කලිනුත් කිව්වෙ ලොතරැයි දිනුමක් හිමිවෙච්චි නිසා තමයි එයාලට මේ දූපතේ සවාරියත් ලැබුණෙ... ඔහොම ෆුල් ෆන් එකේ දවස් ටික ගෙවිලා යද්දි මොවුන්ගෙ පස්වැනි විවාහ සංවත්සරය දවසෙ ඔහුන්ට ආරාදනාවක් ලැබෙනවා හෝටලයකින්.. කවුද ප්‍රතික්ෂේප කරන්නෙ.. එකෙන්ම ආරාධනාව පිළිගන්නවා.. ඔතනදි තමයි මේ දෙන්නට ඒ හෝටලයෙ අයිතිකාරයා වෙන ඛාන්ව මුණගැහෙන්නෙ.. ඛාන් මේ දෙන්නට යෝජනාවක් ගේනවා.. ඔවුන් තරඟයක් තියනවා.. ඒ තරඟයෙන් දිනුවොත් එයාලට කෝටි විසි එකක් දිනාගන්න පුළුවන්. ඒ තරඟයේ උත්තර 8ක්, ප්‍රශ්න 8ක්.. ඒ වගේම ඒ අසන සෑම ප්‍රශ්නයකටම මේ දෙන්නට මොකක් හෝ වැඩකුත් කරන්න වෙනවා ඒ ප්‍රශ්නයට අදාලව.. ඒ වගේම මේ ප්‍රශ්න සියල්ලටම දෙන්න පුළුවන් නිවැරදි උත්තරය පමණයි.. වැරැදි උත්තරයක් දුන්ණොත් දෙන්නටම මැරෙන්න වෙනවා.. එයාලට බොරු කියන්න බෑ.. අතේ ගැජට් එකක් හයි කරලා තියෙන්නෙ බොරු කියනවද ඇත්ත කියනවද කියලා අල්ලගන්න.. බොරු කිව්වොත් රතු පාට ලයිට් එක පත්තු වෙනවා.. ඒ වගේම පැණලා යන්න බෑ.. කිලෝ මීටර් 10 වඩා දුර ගියපු ගමන් ඒ ගැජට් එක පුපුරනවා.. කෝටි විසි එකට ලෝබකමේ මේ දෙන්නා යෝජනාවට කැමති වෙනවා.. හැබැයි වැඩේ හිතන තරම් ලේසි නෑ.. එන්න එන්න තරඟය අමාරු වෙනවා.. කෙල්ලයි කොල්ලයි ගොඩ යයිද..? හැබැයි මේක ගේම් එකකට එයා ගියපු දෙයක්.. මං ඒ ටික කියන්නෑ.. චිත්‍රපටය එපාවෙන නිසා..

    අපි තවත් කෙනෙක්ට විහිලුවක් කරන්න කලින් වුණත් දෙපාරක් හිතන්න ඕනි.. සමහර විට ඒ විහිලුව නිසා ජීවිතයක් නැති වෙන්න පුළුවන්.. සමහර විට ජීවිතයක් සදාකාලිකව විඳවන්න පුළුවන්.. තවත් කෙනෙක් අඬවලා, උපහාසයට ලක් කරලා, අමානුෂික ලෙස වඳ හිංසා දීලා, මානසිකව වට්ටලා සතුටු වෙන එක අන්තිම පහත් ක්‍රියාවක්.. අපි කරන වැරැදි වලට මේ ආත්මෙදිම විඳවන්න වෙනවා කියන එකත් මතක තියාගන්න ඕනි..

    කාලෙකින් චිත්‍රපටයක් බැලුවෙ.. කතාව හොඳ නිසා අරගෙන ආවා.. අනිත් හිංදි චිත්‍රපට වගේ පැය දෙකකට වඩා දිග නැහැ.. පැය දෙකකට වඩා අඩු කාලයක් තියෙන්නෙ..

    ඔය කතාවෙ අවසානයට මෙන්න මෙහෙම දේකුත් කියනවා..
    Ragging is not a Joke it is a Crime


    2a6663cf-5b4e-4359-81a1-10d4266067d0HiRes.JPG


    ජය වේවා!

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ලපොඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔ
    බලපන් ගයියො.. සිරාම ෆිල්ම් එක..:yes:

    mama umbata chande dunna. api dinnada?
    පැරදියි.. :(

    Mama oka beluwa patta film eka :cool:
    අනිවා මචෝ.. අද නිවාඩු දවසෙ බැලුවා.. මරු බං..:love: මේ ආයෙම බලන්න හදන්නෙ..:D
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බලපන් ගයියො.. සිරාම ෆිල්ම් එක..:yes:


    පැරදියි.. :(


    අනිවා මචෝ.. අද නිවාඩු දවසෙ බැලුවා.. මරු බං..:love: මේ ආයෙම බලන්න හදන්නෙ..:D

    මම බැලුවා බන් ඔයිට වඩා හොද ෆිලිම් එකක් තියෙනවා ඔය වගෙම ඉම්රාන් කාන් ඉන්නෙ ලක් කියලා ෆට්ට අන්න එකනම් :love:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මම බැලුවා බන් ඔයිට වඩා හොද ෆිලිම් එකක් තියෙනවා ඔය වගෙම ඉම්රාන් කාන් ඉන්නෙ ලක් කියලා ෆට්ට අන්න එකනම් :love:
    මට ලින්කුව එවපන් ෆිල්ම් එකේ..:dull:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ලඟදි හොඳ හින්දි ෆිල්ම් ආවෙ නෑ වගේ බන්. උඹ මේක බලලා තියෙනවද? පින්තූරෙ බලල ෆුට්බෝල් ෆිල්ම් එකක් කියලා හිතන්න එපා, කතාව තියෙන්නෙ කාශ්මීරෙ යුද්ධෙ එක්ක තියෙන සීන් එකක්, තමන්ගෙ දුවව මරාගෙන මැරෙන්න යවන සීන් එහෙම තියෙන්නෙ, බලපන්, කතාව තේරුනොත් උඹට රිදෙයි
    :rofl:

    tumblr_ljanmppXPM1qbnlu7.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බැලුවද බැලුවද..? :D

    ඕක බැලුවා අයියෙ.. ගයියා කිව්වෙ මේක වෙන්න ඇති..

    තොගේ පට්ටන්දරය වැඩක් නැහැ ,,,,
    ෆිල්ම් එකේ නම කියපන් හරකෝ ............:frown:
    ඔය දාලා තියෙන්නෙ ටේබල් නො. ටුවෙන්ටි වන්..:yes:

    ඕක බැලුවා ගයියො.. මේකට වඩා නම් හොඳයි.. ඒත් මේකත් හොඳයි..
    අර කෙල්ලගෙ කොණ්ඩෙ අපරාදෙ බං.. :(


    ලඟදි හොඳ හින්දි ෆිල්ම් ආවෙ නෑ වගේ බන්. උඹ මේක බලලා තියෙනවද? පින්තූරෙ බලල ෆුට්බෝල් ෆිල්ම් එකක් කියලා හිතන්න එපා, කතාව තියෙන්නෙ කාශ්මීරෙ යුද්ධෙ එක්ක තියෙන සීන් එකක්, තමන්ගෙ දුවව මරාගෙන මැරෙන්න යවන සීන් එහෙම තියෙන්නෙ, බලපන්, කතාව තේරුනොත් උඹට රිදෙයි
    :rofl:

    tumblr_ljanmppXPM1qbnlu7.jpg
    අඩෝ..... දියන්කො බොල ඩවුන්ලෝඩ් ලින්කුවක් ඒ වගේ ඒවයෙ..:love:
    සිංහල උපසිරැසි නැතෙයි..:D
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම බැලුවා බන් ඔයිට වඩා හොද ෆිලිම් එකක් තියෙනවා ඔය වගෙම ඉම්රාන් කාන් ඉන්නෙ ලක් කියලා ෆට්ට අන්න එකනම් :love:
    :no::no::no::oo:
    ඕක ෆිල්ම් එකක්ද බන් ගූ ගොඩක්නේ ,,,,
    උබට පිස්සුද බන් ඔව්වා බලන්නේ .............
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අඩෝ..... දියන්කො බොල ඩවුන්ලෝඩ් ලින්කුවක් ඒ වගේ ඒවයෙ..:love:
    සිංහල උපසිරැසි නැතෙයි..:D

    නෑ බන් මමත් මේක ඉස්සර බැලුවෙ ටීවි එකෙන්.යුද්ධෙ කාලෙ පෙන්නුවා:love:


    meka balapan :P
    http://torrentz.in/eac8614d4485f1d53e316e3805fea3f668ae2e0a