හ්ම්ම් ඇත්ත මචන්..පූස්;14804965 said:සංසාරේ අපි සැරි සරනා විට
දෙව්ලොව කොතෙකුත් ඉන්න ඇති
ඊටත් වැඩියෙන් මනුලොව ඉපදී
දැන් පැන් දී සැනසෙන්න ඇති
සතර අපායේ ඉපදුන කාලෙට
දුක තව වැඩි කර ගන්න ඇති
සම්බුදු සසුනක් හමුවෙන කාලෙට
බුදු බණ නෑසී යන්න ඇති
ඇසුනත් බණ පද නෑසුන විලසට
පස් පව් කරමින් ඉන්න ඇති
කය වචනය සිත සංවර කරගෙන
සිල්වත් වෙන්නට නැතුව ඇති
පින් මදි කියමින් සසර පුරාවට
පින් කම් කර කර ඉන්න ඇති
මේ බුදු සසුනත් මගහැර යන සේ
ප්රමාද වෙන්නට කලේ නැති
මැදුම් පිළිවෙතින් දුක් දුරු කරගෙන
නිවන් දකිමු ගිය ගමන ඇති
![]()
මේ මොන මගුලක්ද ,,,,
මේකෙන් උනේ එක පවුලේ එකා වගේ හිටිය අපේ එවුන් බේද උන එකද
කලකිරෙනවා බන් උබලා හැමෝම ගැන ...........

පූස්;14804965 said:සංසාරේ අපි සැරි සරනා විට

![]()
මේ මොන මගුලක්ද ,,,,
මේකෙන් උනේ එක පවුලේ එකා වගේ හිටිය අපේ එවුන් බේද උන එකද
කලකිරෙනවා බන් උබලා හැමෝම ගැන ...........
අපි ගියා ඉන්න උන්ට ගුඩ් නයිට් අවුරුදු ජය වෙවා
කෝ කවුද අයියෙ තරහ වෙලා තියෙන්නෙ..?
ටු ලිටිල් වෙත
සහොදරත්වයෙන්
මම කියන්න ඔන එක කියන මනුස්සයෙක් එකට මාත් එක්ක අමනාපව ෆ්රෙන්ඩ් ලිස්ට් එකෙනුත් අයින් කරාට ප්රශ්නයක් නැත තරහකුත් නැත දුකකුත් නැත
ඔයාට මම් කිවුවෙ පැත්තක් ගන්න එපා කියලා විතරයි
හෙතු
කබ ඇදිම සංවිදානය කරන දෙන්නගෙන් ඔයා කෙනෙක් විම විනිසුරුවෙක් විම
(අපෙ පුසා කියලා තිබුනා එයා ත්රෙඩ් දැම්මට සංවිදායක විනිසුරු නෙමෙ කියලා)
එක රැවටිමක්නෙ මචන් එයාට එහෙනම් පැත්තක් නොගෙන ඉන්න තිබුනා
උබට අපක්සපාතිව ත්රෙඩ් එක දාන්න විනිසුරු කරන්න මෙ එලකිරියෙන් කෙනෙක් හොයා ගන්නම
හිටියෙ නැද්ද?
මෙන්න අනික එයා ත්රෙඩ් එක දාලා පලවෙනි වොට් එකත් එයාම දාලා(ටු)
පලවෙනි පොස්ට් එක හො දෙවෙනි පොස්ට් එක දාන කෙනාට කියනවා
පුසාට වොට් කරන්න රෙප් දෙනවා කියලා එ අතර පි ඇම් විඇම් මගිනුත් කියනවා පුසාට වොට්
කරන්න රෙප් දෙන්නම් එයාව දිනවන්න කියලා
ඔතන සදාරණයක් තියෙනවාද?
එක හරිද?
චන්දය ගනන් කරන පවත්වන කොමසාරිස්ම කියනවා මෙ පිලට වොට් කරන්න කියලා
ඔතන තියෙන සදාරනය මොකක්ද එහෙමනම් වොට් මගුලක් නොකර
කෙලින්ම පුසා පිල දිනුම් කියලා දෙන්න තිබුනානෙ
මම ඔක වැරදි කියන එක මගෙ වරදක්ද?
නැත්නම් මම් සදාරණය වෙනුවෙන් කතා කරාද
මෙකට විරුද්ද විම නිසා මම් නරක මනුස්සයෙක් උනාද
දැන් මම පණ්ඩිතයා ඔලුව ලොකුයි උබට වැඩක් නැහැනෙ කියලා සමහර විට ගොඩාක් අය බනිවි නමුත් මම ඇත්ත වෙනුවෙන් හැමදාම පෙනි ඉන්නවා මට බනින අය බැන්නට මට කමක් නැහැ ප්රරාද විම මට ප්රශ්නයක් නෙමෙ මට එකමහ දෙයක් නොවන බව කරුණාවෙන් සලකන්න
දිනපු පිලට අවංකව සුබ පතනවා බොක්කෙ එකක් හක්කෙ එකක් මගෙ ලග නැහැ කියලා
දන්නො දනිති
හිත් රිදිමක් උනානම් සොරි![]()

ඕක මාත් කිවුවා ඒත් ඔච්චර සුමට විදියට නෙවෙයි.


ඉන්න බව නම් පේනවා යකෝ.. නැත්තං තෝ කොහොමද රිප්ලයි කරන්නෙ.. මං ඇහුවෙ ජීවිතේ කොහොමද කියලා..
මොකෝ උඹගෙ දෙකොණ මාරු වෙලාද..?
මේකේ දාලා තියන සමහර පොස්ට් දැක්කහම
මට එහෙම හිතෙනවා බන් මල්ලී ..........

පැටියා;14804977 said:ඕක මාත් කිවුවා ඒත් ඔච්චර සුමට විදියට නෙවෙයි.
තරඟ සංවිධායකයන් පාක්ෂිකව කටයුතු කලා කියන එක එළකිරි ඉතිහාසයටම කැලලක් විදියටයි මම දකින්නෙ.
මේ හේතුව මත මම තීරණය කලා ඉදිරියේදි එළකිරි එකේ පැවැත්වෙන තරඟ වලට සෘජු සහභාගීත්වයක් හෝ දායකත්වයක් ලබා නොදීමට.
පූස් ටීම් එකට සුභ පතනවා පොයින්ට්ස් 4කින් දිනපු එකට.

පූස්;14804978 said:

ගයියා වැරැද්දක් කියලා නෑ.. ඌ කියපු කතාව ඇත්ත..
මටත් බය තියෙන්නෙ ඒකම තමා..
ගියසැරේ දැක්කනේ..
ඒත් මේ පාර නම්
ලොවෙත් වෙන්න දෙන්නෙ නැහැ අයියෙ..
ඔවු.. එතන පොඩි අවුලක් තියෙනවා..
විනිශ්ය මණ්ඩලයට බැහැ කිසිම පිලකට උදව් කරන්න..
ඒ වගේම ඡන්දය ලබාදෙන්නත් අයිතියක් නැහැ..
අවුලක් නැහැ.. අපේම එවුන්නේ දින්නෙ..
මේවා කතා කරන්න ගියොත් හිත් අමනාපකම් වෙනවා බං..
ඇයි ඩෝ කින්ඩිය දාන්නෙ..
උබල අහස කුරු අරියාද


මනුස්සකමට වචනයක් කතා කරපන් හුට්ටො..
අපි මල් වෙඩි පත්තු කලා රෑ 8ට විතර..
කට්ටියත් ආවා බලන්න..
පට්ට නෙහ්...