ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    වෑඩේ නම් නියමයි සහෝ. හෑබෑයි ඉතින් ඕක කඹ තරගෙටත් වඩා අමාරු වෙයි විනිශ්චය කරන්ඩ ගියාම. කොහොම උනත් වෑඩේට ජය.
    11.gif

    මේ මගෙ යෝජනා කිහිපයක්:-
    • ලෑග් වෙන ප්ලේයර්ස් ලා නොසිටිය යුතුයි.
    • හෙල්ත් අන්තෙටම අඩු වෙලා, ප්ලේයර්ස්ලා පොඩි ගාණක් ලයිවි ඉන්න වෙලාවක පොඩ්ඩක් හෑන්ගිලා තිබ්බත් සමහර වෙලාවට කෑ ගහනව, කෑම්පින්ග් කිය කිය. ඒ නිසා කෑම්පින්ග්, ෆේස්2ෆේස් ඕවා ගෑනත් සලකලා බලන්ඩ වෙයි.
    • තියන වෙලාව ගෑනත් බලන්ඩ වෙයි. මම නම් කියන්නේ රෑ වෙලා තිබ්බොත් හොදයි කියලා.
    • තව ටූනමන්ට් එක යන වෙලාවේ, MTA ඈඩ්මින් ලා කිහිප දෙනෙක් තරගය නිරීක්ශනය කරන්ඩ කියලත් ඉල්ලන්ඩ කෑමතියි.
    අවංකවම අපි දැන් මේ ස්ටෙල්ත් ගහන පටන් ගත්ත ගමන් කෙළගෙන ගොස් ගැසිමමේ රටාව නිසා මාත් කෑගහල තියෙනවා කැම්පිං කැම්පිං කියලා.:yes:
    ඒත් ඉතින් හරිනම් ස්ටෙල්ත් කියන්නෙ නොපෙනී ඇවිත් ගහන එකනෙ
    :dull:
     
    Last edited:
    Apr 3, 2013
    311
    13
    0
    Coming soon .....
    MTA Stealth Tournament

    ටීම් එකකට 5යි. team 5 or +, ප්‍රිමැප් 5ක්, එක team එකකට round 100-120 ++,
    :cool:
    ග්‍රායන්තෑගි:rolleyes:

    රුණාර ඔබේ අහස් යෝනා, තිබියුතු නීති දිපිළිඳ අහස්
    මා වෙයොමු රන්න.
    ( ඇඩ්මින් තුමාගේ පූර්ණ අනුමැතිහිසංවිධාවේ)

    thaginam oneth na..lol
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    MTA එකෙන් සමුගත්ත ඊයේ ඉඳන් :D මේ තියෙන්නේ මන් අපු IDs

    God_Father
    Pissu_Peekudu
    VAT69
    ||SL|>>Dulanzz<<|EK||
     
    Apr 3, 2013
    311
    13
    0
    වෑඩේ නම් නියමයි සහෝ. හෑබෑයි ඉතින් ඕක කඹ තරගෙටත් වඩා අමාරු වෙයි විනිශ්චය කරන්ඩ ගියාම. කොහොම උනත් වෑඩේට ජය.
    11.gif

    මේ මගෙ යෝජනා කිහිපයක්:-
    • ලෑග් වෙන ප්ලේයර්ස් ලා නොසිටිය යුතුයි.
    • හෙල්ත් අන්තෙටම අඩු වෙලා, ප්ලේයර්ස්ලා පොඩි ගාණක් ලයිවි ඉන්න වෙලාවක පොඩ්ඩක් හෑන්ගිලා තිබ්බත් සමහර වෙලාවට කෑ ගහනව, කෑම්පින්ග් කිය කිය. ඒ නිසා කෑම්පින්ග්, ෆේස්2ෆේස් ඕවා ගෑනත් සලකලා බලන්ඩ වෙයි.
    • තියන වෙලාව ගෑනත් බලන්ඩ වෙයි. මම නම් කියන්නේ රෑ වෙලා තිබ්බොත් හොදයි කියලා.
    • තව ටූනමන්ට් එක යන වෙලාවේ, MTA ඈඩ්මින් ලා කිහිප දෙනෙක් තරගය නිරීක්ශනය කරන්ඩ කියලත් ඉල්ලන්ඩ කෑමතියි.

    Reload wenakota gahannath ba kiyamu...lol :rofl::rofl:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ලැග් වෙන වුන් එක්ක ගහන්න අමාරුයි
    මේ දැන් erosan කියන එකාට 2 න්නෙක් වෙඩි තියල ගිනි තියලා පුච්චලා දමලා හරි අමාරුවෙන් මැරුවෙ
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඩයස් කොල්ලා;14805524 said:
    Reload wenakota gahannath ba kiyamu...lol :rofl::rofl:

    ඒක හරි කෙලියක් නේ. එහෙනම් ඊට වඩා හොදයි වෙඩි නොතියා කඩු පයිට් කලා නම්
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    MTA එකෙන් සමුගත්ත ඊයේ ඉඳන් :D මේ තියෙන්නේ මන් අපු IDs

    God_Father
    Pissu_Peekudu
    VAT69
    ||SL|>>Dulanzz<<|EK||
    ah VAT69 kiyanneth ubada....:P
    e moko samugaththe ekapaaratama?? :confused:

    game eka uninstalluth kala banz :P dan aye enna wena ekak naa ;) hondata sellan karala red dinawapan :cool: jaya sri :rofl:
    siraawatada jokeda?? :rolleyes: :rolleyes: