ඔව් බං ඔය වල් ඉබ්බා ඕන එකටයි එපා එකටයි හැම රෙද්දටම
කට්ට දානවා![]()
අප්පටසිලි එහෙමද ? එහෙනම් මචන් අපි ඕකගේ කට්ටෙ තියලා සෙම අරිමු
එකෙන්ම, ඔය කෑගැහුවට ඕකට මීයෙක් වත් නෑලු බං
ටච් පැඩ් එකෙන්ලුනෙ එම්.ටී.ඒ ගහන්නෙ![]()
හුටා ඒකත් එහෙමද ? ?
අපි ඕක වැඩිය ප්‍රචාරය නොකර ඔය 10-15 දෙනෙකුට විතරක් කියමු නේද බං![]()
එක්කෝ හරුසයට විතරක් කියමු, ඕකට කිව්වා කියන්නෙ පත්තරේ දැම්මා වගේ තමයි![]()
දැන් ඕකෙන් සසා අපි එක්ක අමනාප වෙයිද දන්නේ නෑ නේ ?
එක්කෝ අපි ඒ එක්කම කතාව යවමුද සසා+ඉබ්බා ප්‍රේමකථාව
ශෝකාන්තයකින් නිමාවුනා කියලා![]()
ඔව් ඔව් එහෙම කරමු, කොහොමත් දැන් ටිටි ඉන්න නිසා සසා
ඉබ්බට පල නොකියා පළා බෙද බෙද ඉන්නෙ![]()
එළ, උඹ එහෙනම් හරුසව දැනුවත් කරපන්
මන් පොඩ්ඩක් කැපිලා එන්නම්![]()
එළ මචන්, බායි![]()


me kura loken epa wela yako ara gas gemba mage post copy karanawa.. suruttuwak kate gahagena inna ekaකව්ද මේවට වග කියන්නෙ![]()

me kura loken epa wela yako ara gas gemba mage post copy karanawa.. suruttuwak kate gahagena inna eka![]()

මාතෘකාවෙන් පැනල යන්න එපා සහෝ,දෙයියන්ගෙ නාමෙන් සත්‍ය ප්‍රකාශ කරන්න..me kura loken epa wela yako ara gas gemba mage post copy karanawa.. suruttuwak kate gahagena inna eka![]()

ඕක මල් කරය බන් .. උබ ඕව ගණන් ගන්න එපා... ඕකගේ හොම්බ තලමු MTA එකේදී![]()
![]()
තෝ මොනාද ඊයෙ රෑට කෑවේ, ඇත්ත කියපිය..
තෝ මොනාද ඊයෙ රෑට කෑවේ, ඇත්ත කියපිය..
![]()

තෝ මොනාද ඊයෙ රෑට කෑවේ, ඇත්ත කියපිය..
![]()

මාතෘකාවෙන් පැනල යන්න එපා සහෝ,දෙයියන්ගෙ නාමෙන් සත්‍ය ප්‍රකාශ කරන්න..![]()
නොදකින් මුගෙ වල්කම, "ඉස්සුවද" ඇහුවත් "කාවද" කියල අහන්නේකාවද?



ඔව් බන්මුන් පශ්චත් කඹ මානසිකත්වයෙන් පෙලෙන්නේ බන් ,
මුන්ට දැන් කඹේ නැතුව බෑ..![]()


මුන් පශ්චත් කඹ මානසිකත්වයෙන් පෙලෙන්නේ බන් ,
මුන්ට දැන් කඹේ නැතුව බෑ..![]()