මහා කඹ ඇදීමේ තරගය[2013] RESULTS

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-

ඔව් බං ඔය වල් ඉබ්බා ඕන එකටයි එපා එකටයි හැම රෙද්දටම
කට්ට දානවා:dull:

අප්පටසිලි එහෙමද ? එහෙනම් මචන් අපි ඕකගේ කට්ටෙ තියලා සෙම අරිමු

එකෙන්ම, ඔය කෑගැහුවට ඕකට මීයෙක් වත් නෑලු බං
ටච් පැඩ් එකෙන්ලුනෙ එම්.ටී.ඒ ගහන්නෙ :rofl:

හුටා ඒකත් එහෙමද ? ?
අපි ඕක වැඩිය ප්‍රචාරය නොකර ඔය 10-15 දෙනෙකුට විතරක් කියමු නේද බං
:P

එක්කෝ හරුසයට විතරක් කියමු, ඕකට කිව්වා කියන්නෙ පත්තරේ දැම්මා වගේ තමයි:yes:

දැන් ඕකෙන් සසා අපි එක්ක අමනාප වෙයිද දන්නේ නෑ නේ ?:dull:
එක්කෝ අපි ඒ එක්කම කතාව යවමුද සසා+ඉබ්බා ප්‍රේමකථාව
ශෝකාන්තයකින් නිමාවුනා කියලා :D

ඔව් ඔව් එහෙම කරමු, කොහොමත් දැන් ටිටි ඉන්න නිසා සසා
ඉබ්බට පල නොකියා පළා බෙද බෙද ඉන්නෙ :yes:

එළ, උඹ එහෙනම් හරුසව දැනුවත් කරපන්
මන් පොඩ්ඩක් කැපිලා එන්නම්
11.gif

එළ මචන්, බායි
11.gif


:eek:
 

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    කාවද?
    නොදකින් මුගෙ වල්කම, "ඉස්සුවද" ඇහුවත් "කාවද" කියල අහන්නේ:rofl:
    කලින් උස්සපුවා මතක් වෙන්න ඇති..:P

    කවුරුවත් නෙමේ යකෝ, කඹේ......:frown:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මුන් පශ්චත් කඹ මානසිකත්වයෙන් පෙලෙන්නේ බන් ,
    මුන්ට දැන් කඹේ නැතුව බෑ
    ..:rofl:
    ඔව් බන්:yes:
    කඹේ ගැන හිතලම මොලේ කුරුවල් වෙලා තියෙන්නේ..:dull:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මුන් පශ්චත් කඹ මානසිකත්වයෙන් පෙලෙන්නේ බන් ,
    මුන්ට දැන් කඹේ නැතුව බෑ
    ..:rofl:

    Bondage සින් එකක් වගේ... :rolleyes:
     
    Status
    Not open for further replies.