You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
- Status
-
Not open for further replies.
පූස්;14805026 said:
සහෝ ඔයාට නින්ද ගියාද හොඳට. 
පූස්;14806244 said:
සහෝ ඔයාට නින්ද ගියාද හොඳට.
උබටත් කබේ ඕනෙද? එල්ලෙන්න..
පූස්;14806244 said:
සහෝ ඔයාට නින්ද ගියාද හොඳට.
අම්මටසිරි පිස්සු කොර දවස් දෙකටම පැය 6යයි නිදාගත්තෙ. පිස්සු පීකුදු වගේ නින්ද ගිය. මරල දැම්ම වගේ
පූස්;14806256 said:
අම්මටසිරි පිස්සු කොර දවස් දෙකටම පැය 6යයි නිදාගත්තෙ. පිස්සු පීකුදු වගේ නින්ද ගිය. මරල දැම්ම වගේ
පුසාට මාන්දම හැදිලා...
පූස්;14806256 said:
අම්මටසිරි පිස්සු කොර දවස් දෙකටම පැය 6යයි නිදාගත්තෙ. පිස්සු පීකුදු වගේ නින්ද ගිය. මරල දැම්ම වගේ
අම්මෝ බං උඹ ඊයෙ ගැසුව නේද? එලටම නින්ද යන්න ඇති.
පූස්;14806272 said:
අම්මෝ බං උඹ ඊයෙ ගැසුව නේද? එලටම නින්ද යන්න ඇති.
ඔව් බං පට්ට සුපර් සිරා පාර සේරම අමාරු ගියා. නින්දත් ගියා 
පූස්;14806289 said:
ඔව් බං පට්ට සුපර් සිරා පාර සේරම අමාරු ගියා. නින්දත් ගියා
මේ මතාන් මට නිදිමතයි. මම යනව පොඩි ඇලට් එකක් දාන්න. සු.රා.
පූස්;14806298 said:
මේ මතාන් මට නිදිමතයි. මම යනව පොඩි ඇලට් එකක් දාන්න. සු.රා.
මාන්දමද
Mewwo tnx pagawata

කවුරුවත් නෙමේ යකෝ, කඹේ......
- Status
-
Not open for further replies.