ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,071
    4,809
    113
    -In Darkness-
    expendables_ver2_xlg.jpg

    D2
    ^Night Fury^
    Dulanzz
    Suvin1111

    119
    Ado poddak hitu. ara 119lk karayawa wena ekek kalin order karala. Name ekak man decide karannam :P
    banner unath mata haduweki. suvi1122,Dulanz and me ready. D2 ta and 119lk ta kiyala confirm kara ganna one. man d2 ta message eka dannam. umba 119lk ta dapan ;)
     

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    දාන්න යන ත්‍රෙඩ් එකෙන් මේ ටික ඉස්සුවෙ බොලාට බලාගන්න පුළුවන් වෙන්න
    ත්‍රෙඩ් එක GT aprove කරනකන් ඉන්න වෙනව :D හෙට වගේ දාන්න වෙන්නෙ.


    1) Each team must have 5 members in their squad.

    2) Each team must have 1 elite member in their squad and no more than 2 elite members. (you can find elite list below)

    3) All teams will meet each other on 5 different maps. (Listed bellow)

    4) Each team must play 10 rounds in a single map with each and every opponent team. total of 50 rounds on 5 maps per one opponent. There will be 5 or more teams, so the total number of rounds will exceed 250 for each team.


    Elite Member Pool


    these members were selected by our organizers as elite players from their
    consistent performance during game play.

    Harshat92, Young_weezy, sachith19920726, chucks, DAMER, D2, Night Fury, ncpasan, DLM, nadeeja, Jola, chawwa

    MTA Maps

    our organizers decided to include these 5 maps popular among majority of MTA players. All new maps were excluded due to lack of familiarity.
    Shopping
    Junk Yard
    Carrier
    Terminal
    The BUnker

    ................
    ...
    .


    මොනව හරි වෙනස් වෙන්න ඕනෙ නම් කියපල්ල දැන්ම.

    51292b3329be12ef6dd5285c3ddc784a_11233.gif
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    සමහර අයට එන්න වෙන්නෙ නෑලු එක දිගට,(exam, work etc.) ඒත් ප්ලේ කරන්නත් ඕනෙලු :oo:
    ඒක නිසා squad එකට max 6 දාල play කරද්දි 5 විතරක් දාමුද?
    එතකොට අර එන්න බැරි උන්ටත් මාරු වෙවී ප්ලේ කරන්න පුළුවන්
    අනිත් ටීම් වලටත් වාසී මැප් එකට උචිත විදියට කට්ටිය මාරු කරන්න පුළුවන් නිසා.

    6වෙනියට කියල ගන්න ඕනෙ ඌ ප්ලේ කරන්නෙ ටොප් 5න් එකෙක් නැත්නම් කියල හෝ ටොප් 5 එකෙක්ට මැප් එක අව්ල් නම් විතරයි කියල.
    ඌ රිසව්, එහෙම එකෙක් ඕනෙ නැති ටීම් වලට ඉතින් තියා නොගත්තට අවුලක් නෑ.
     
    Last edited: