AK47 aragena eka ekage gewal walata ghn marala emuda![]()
kurunegala dura wadiy, biththarayak DHL karannam

uba pagapan

AK47 aragena eka ekage gewal walata ghn marala emuda![]()


ගේම් එකේ තුවක්කුවක් හරියට උස්සගන්න බැරි තෝ කොහෙ ගෙවල් වලට ගිහින් වෙඩි තියන්නද?? නිකං පාඩුවේ ගෙදරට වෙලා බුදියපන්![]()



මේක හරියන වැඩක් නෙමෙයි...![]()


lindaගේම් එකේ තුවක්කුවක් හරියට උස්සගන්න බැරි තෝ කොහෙ ගෙවල් වලට ගිහින් වෙඩි තියන්නද?? නිකං පාඩුවේ ගෙදරට වෙලා බුදියපන්![]()



ආයෙ දාගත්තාබලු මිනිස්සු ඕයි
ආයෙ අයින් කරන්න වෙයි ව්ගෙ
බිත්තර රැක්කට ඔය වගෙ වැඩත් කරනවා නෙado dan dakke
thanks
80ට
මානසිකව වැටුනාඔව් මචං. කණගාටුවෙන් වුනත් කියන්න වෙනවා 119lkව ගන්න වෙන්නේ නෑ lag වෙන සීන් එක නිසා. මොකද බං ඊට පස්සේ අම්බානක කතා අහන්න වෙනවා අනික් එවුන්ගෙන්. අසාධාරණයි වගේ වුනාට කරන්න දෙයක් නෑ. මොකද එහෙම වුනොත් අනිත් ටීම් එකේ එවුන්ට අසාධාරණේ වෙනවා අරුන්ට වෙඩි වදින් නැති නිසා.![]()

මම උදෙ ගිතq ට කිව්වා ඔය සීන් එක මම කොහොමත් එන්නෙ නැ කියලා
ආයෙ දාගත්තාආයෙ අයින් කරන්න වෙයි ව්ගෙ
බිත්තර රැක්කට ඔය වගෙ වැඩත් කරනවා නෙ80ට
![]()
මානසිකව වැටුනා
අවුල් වෙන්න දෙයක් නැ බන්මම උදෙ ගිතq ට කිව්වා ඔය සීන් එක මම කොහොමත් එන්නෙ නැ කියලා

අවුල් වෙන්න දෙයක් නැ බන්මම උදෙ ගිතq ට කිව්වා ඔය සීන් එක මම කොහොමත් එන්නෙ නැ කියලා

