දැන් ඇරඹුනා - චා‍ටර්ම අවුරුදු කුමරා 2013

ඔන්න දාහල්ලා


  • Total voters
    189
  • Poll closed .
Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඇත්ත කියනකොට කොහොමත් රිදෙනවා.. මොනවා උනත් ඔටුවා චාටෙර් කියල හැමෝම දන්නවා.. :D:D
    පලි ගැනිම්
    2.gif

    පූස්;14809296 said:
    එළකිරියේ සැමදා චාටර් ගයාන්කුවේට් ට ඔබගේ මනාපය ලබා දෙන්න..:P:P

    පලි ගැනිම්
    2.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඉතිං පොඩි කෙල්ලො මක්කටෙයි බං ලොකු වැඩ කරන්න යන්නෙ..:rofl:
    මං හිතන් හිටියෙත් ටූ ලිට්ල් නංගි කියන්නෙත් හොඳ නංගියෙක් කියලා.. මට වැරදුනා අන්තිමට..

    හැබැයි ඉතින් මොකා කිව්වත් ඒක නම් වැරදී තමා.. අල්ලල දාපන් බං ඕව.. දැන් වැඩක් නෑ ;)
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මොකක්ද බං නුවන් අයියෙ ඒ අවලං අසික්කිත කුප්ප කතාව..:oo:
    :no::no::no::no:
    උබ ඔව්වා ගණන් ගන්න එපා මගේ මල්ලෝ ,,,,
    මේ පර හැත්ත අවලම්කමට කියන කුපාඩි කතානේ...
    උබ නාඩා ඉදින් ...
    සචියා වගේ නෙමෙයි මම උබව ආශ්‍රය කරන්නේ.
    නියම සහෝදර ප්‍රේමයෙන් .............
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    උඹගෙ වෝට් එක දුන්නා නම් මං දිනුම්..:yes: ඒත් මං දැනන් හිටියා උඹ වෝට් කරන්නෑ කියලා.. මං ගේම අතෑරලා හිටියෙ.. මට දැනුනෙ මං බයිට් කරනව වගේ උඹලා එකතුවෙලා..

    ඒක හරි බං..:love:

    Machan, oya wage katha kiyannepa hitha ridenawa :(:(:(
    Sirawatama :(
    Mama Wihiluwak, byt 1k wat neme kale :(
    Ape votes adu weida kiyala hoyala balana umbata mama Printscrn ewwe nadda :(?
    පැටියාgen ahapan mama uta kiyapu dewal :(:(:(
    Wihiluwatanam neme macho umbata sup kale :(
    Hitha rideno lowet :(
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :angry: අපිට බියර් එකක් වත් නැ මු හැමදාම බොනවා යකෝ බිව්වත් ඔහොම දන්නා එපා බොල මානසිකව වැටෙනවා :dull:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    දන ගහන්නේ :oo: මට බෑ ඕවට අර සචිය අල්ලගනින් ... ඕක ඕවට ඔස්තාර්
    නොදකින් මුගේ වල්හිත:eek:, තෝ හිතුවද උඹයි සැසයි කරන වැඩ මං කරනව කියලා...:angry:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මේ දවස් වල වහිනවලු නේද .. හෙනත් ගහනවා ඇති :cool: :cool:

    අහෝ තොගෙ කට හොද නෑ කියල කීප දෙනෙක් කිව්ව.. ජයන්ත මහත්තයෝ වදින්නම් කියන්න එපා :dull: මෙච්චරයි සන්තකේට තියෙන්නෙ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :angry: අපිට බියර් එකක් වත් නැ මු හැමදාම බොනවා යකෝ බිව්වත් ඔහොම දන්නා එපා බොල මානසිකව වැටෙනවා :dull:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West



    ටීම් වලට කට්ටිය ‍තෝර ගන්න දුන්නේ නෑ සහෝ Random කමෙන්ට් කරපු විදියට ගත්තේ..‍
    තෝර ගන්න දුන්නා නම් මම උඹේ ටීම් එකේ ඉන්න ඕන නේ..

    කොහොමත් එලකිරියේ ඔක්කොම මට එකයි ස්කවි ගෙ ඉඳලම..
    ක්‍රේසියා මුල ටිකේ හිටියේ නැති එකේ ඉෂූ එක සංවිධායකයන් ගේ අවුලක් ද කියන්න නම් මම දන්නේ නෑ
    ඒත් අපේ ටීම් එක වැඩේට උඹලට වඩා බැහැලා වැඩ කලා
    ත්‍රෙඩ් තුනම දැක්කම ඒක රන් උන විදියෙන් පේනව නේ..
    ඒවා පෙර සූදානම් නෙමෙයි සහෝ..
    මොකද අපේ ටීම් එකේ හදපු බැනර් එකක් ගානෙම සියලු දෙනා එකතු උනේ ටීම් බෙදුවට පස්සේ.
    .පූස් මම හිතවටත් වඩා වැඩ්ඩෙක් කියලා මම දැක්කෙත් මේ එකතු වෙලා කල වැඩ වලින්..

    කොහොමත් උඹ ආපු වෙලාවෙ ඉඳන් උඹ පුලුවන් උපරිමෙන් ගේම දුන්නා
    වගේම ගයියා අපිට අත ඇරුනා නූල් බෝල හොයාලා
    අරන් ලොවෙත් ගේමක් දුන්නා..
    ඒ ගැන නම් ලොවෙත් කතා කරන්න දෙයක් නෑ සුපිරි..
    (වැලි කූණා‍ටුවක් වගේ දුන්නේ වැඩේ..)


    රෙප් දෙන වැඩේට වහාම නවත්වන්න කියන ඉල්ලීම ආවේ
    අපි ඒ වැඩේ පටන් අරන් හොඳම අගයකට එනකොට අපිට ඉස්සර
    උන නිසා රෙප් වලින් වැඩිම වැඩක් කර ගත්තේ
    උඹලගේ පිල..කොහොම හරි හොඳම ගේමක් දුන්නා..

    අන්තිමට තරඟය හරියට 6ට නවත්වන මොහොත තෙක් මම හිටියා.

    ඒ හොඳටම ඇති ..
    :yes::yes::yes:

    මේකේ පොරපොල් ගහන සීන් කොන් එකක් දැකලයි
    කමෙන්ට් කලේ..
    මේ දවස් වල පොල් වල ගනන් එක්ක මොන පොර පොල්ද බං..
    ගහක ඇට්ටියක් වත් තියෙන්න නෑ..
    :rolleyes::rolleyes::rolleyes:
    අඩේ පූස් අන්න ඉබී පොල් ගෙඩි තුනක් උස්සන් දුවනවා අල්ල ගනින්..
    :angry::angry::angry::angry:

    රචනා තරහයකුත් තියෙනවද බන් :oo::baffled::P
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    අහෝ තොගෙ කට හොද නෑ කියල කීප දෙනෙක් කිව්ව.. ජයන්ත මහත්තයෝ වදින්නම් කියන්න එපා :dull: මෙච්චරයි සන්තකේට තියෙන්නෙ

    :yes: තේරුම් ගනින් මගේ බලේ දෙන්නේ දොබෙන් යන්නේ :cool:
     
    Status
    Not open for further replies.