දැන් ඇරඹුනා - චා‍ටර්ම අවුරුදු කුමරා 2013

ඔන්න දාහල්ලා


  • Total voters
    189
  • Poll closed .
Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එළකිරියේ සැමදා චාටර් ගයාන්කුවේට් ට ඔබගේ මනාපය ලබා දෙන්න..:P:P
    :frown:
    රචනා තරහයකුත් තියෙනවද බන් :oo::baffled::P
    :rofl:
    එන්න ඔබ කැමති තරුවට චන්දය ලබා දී චිත්තයක් තෑගී ලෙස ලබාගන්න ...
    :rofl:
    එළකිරියේ සැමදා චාටර් mjayanatha ට ඔබගේ මනාපය ලබා දෙන්න..:P:P
    උබ තරම් නැතිව ඇති:P:rofl:
    නෑ බන්, හොඳයිද??:oo:
    :confused:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    :(:(:(:oo:
    ඒකටනම් සිරාවටම රිදුනා.
    කුප්ප යාළුවෝ ඔයි ,,,,,
    මම දන්නවා බන් එකපත බෙදාගෙන කාල එකට වැටිලා හිටියත්
    මට වඩා උබට බඩියව වටිනවා කියලා...
    මම ඉතින් බඩියා වගේ ලොල්ලෙක් නෙවෙයිනේ බන්.
    අනික උබ වගේ මම කොළු කාරයෙකුත් නෙවෙයිනේ බන් .............

    රිදෙන්න තමා සහෝ කිව්වෙ ඔයාලට රිදුනහම තමා අපි වගේ කොල්ලන්ගෙ බඩ පිරෙන්නෙ..
    2.gif
    ඔයාගෙ නිවස ඇතුළු pics රාශියක් දාල ඔයාගෙ රෙදි නැති කරපන් කරපන් කියල මගෙ හිත කොච්චර කිව්වත් එහෙම නොකරන්නෙ.. අපි ඒ වගේ කැ@ වැඩ කරන්නෙ නැති නිසා සහෝ.. ලැජ්ජයි සහෝ ලැජ්ජයි..

    ගෙදර ආපුවාම කාමරේට වෙලා හැංගිලා වැඩකාරයා එව්වා ඔවුන්ව එලවපන් කියල.. එහෙම මිනිස්සුන්ට මොන මනුස්ස කම්ද හොද වෙලාවට ජනේලෙන් දැක්කෙ.. මම.. බලු මිනිස්සු ඕයි
    2.gif
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    නොදකින් මුගේ වල්හිත:eek:, තෝ හිතුවද උඹයි සැසයි කරන වැඩ මං කරනව කියලා...:angry:

    :dull: තුක් තෝ මම යහපත් හිතෙන් හිතුවේ ,... මගේ හිත මල් පොහොට්ටුවක් වගේ පරම පිවිතුරුයි
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බකුනා
    bar6-l.gif
    bar6.gif
    bar6-r.gif
    clear.gif
    6 6.00%
    mottaya
    bar3-l.gif
    bar3.gif
    bar3-r.gif
    clear.gif
    7 7.00%
    dj gamaya
    bar2-l.gif
    bar2.gif
    bar2-r.gif
    clear.gif
    10 10.00%lakanth123
    bar5-l.gif
    bar5.gif
    bar5-r.gif
    clear.gif
    12 12.00%

    මුන්ව බල්ලෙක්වත් ගනන් ගන්නෙ නැහැ නෙ
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    රිදෙන්න තමා සහෝ කිව්වෙ ඔයාලට රිදුනහම තමා අපි වගේ කොල්ලන්ගෙ බඩ පිරෙන්නෙ..
    2.gif
    ඔයාගෙ නිවස ඇතුළු pics රාශියක් දාල ඔයාගෙ රෙදි නැති කරපන් කරපන් කියල මගෙ හිත කොච්චර කිව්වත් එහෙම නොකරන්නෙ.. අපි ඒ වගේ කැ@ වැඩ කරන්නෙ නැති නිසා සහෝ.. ලැජ්ජයි සහෝ ලැජ්ජයි..

    ගෙදර ආපුවාම කාමරේට වෙලා හැංගිලා වැඩකාරයා එව්වා ඔවුන්ව එලවපන් කියල.. එහෙම මිනිස්සුන්ට මොන මනුස්ස කම්ද හොද වෙලාවට ජනේලෙන් දැක්කෙ.. මම.. බලු මිනිස්සු ඕයි
    2.gif

    අඩෝ මොකක්ද බන් ඒ කැ@ සීන් එක? :shocked::shocked:
     
    Status
    Not open for further replies.