ඩුබායි පොලීසියටත් ලැම්බෝගිනියක්...!
ඩුබායි පොලීසියටත් ලැම්බෝගිනියක්..!
( උපුටාගත්තේ ලංකාදීප පුවත් පතෙනි )
අනිත් අයටත් බලන්න BUMP එකක් දාලයන්න හොදේ!
එහෙනම් අපි ගියා , ජය වේවා !

ඩුබායි පොලිසිය තම පොලිස් රථ බළඇණියට ලැම්බෝර්ගිනි මෝටර් රථයක්ද ඇතුළත් කරගෙන ඇත.
ලැම්බෝර්ගිනි සමාගමේ නවතම එළිදැක්වීමක් වන මේ ‘ඇවැන්ටඩෝර්‘ වර්ගයේ මෝටර් රථය පවුම් 300,000 ක් (රුපියල් 57900000) පමණ මිල වේ. තත්පර 3 කදී පැයට සැතැපුම් 0 සිට පැයට සැතැපුම් 60 දක්වා වන වේගයක් අත්කර ගත හැකි මේ මෝටර් රථයේ උපරිම වේගය ලෙස සදහන් වනුයේ පැයට සැතැපුම් 217 කි.
මේ වර්ගයට අයත් තවත් මෝටර් රථ පොලිස් සේවයට එක්කර ගැනීමට සැළැසුම් කර ඇතැයි ඩුබායි පොලිසිය කියයි.මේ මෝටර් රථ අධිවේගී මාර්ගයන්හි සේවයේ යෙදවීමට බලාපොරොත්තු වන බව ඔවුන් පවසයි.
ලැම්බෝර්ගිනි සමාගමේ නවතම එළිදැක්වීමක් වන මේ ‘ඇවැන්ටඩෝර්‘ වර්ගයේ මෝටර් රථය පවුම් 300,000 ක් (රුපියල් 57900000) පමණ මිල වේ. තත්පර 3 කදී පැයට සැතැපුම් 0 සිට පැයට සැතැපුම් 60 දක්වා වන වේගයක් අත්කර ගත හැකි මේ මෝටර් රථයේ උපරිම වේගය ලෙස සදහන් වනුයේ පැයට සැතැපුම් 217 කි.
මේ වර්ගයට අයත් තවත් මෝටර් රථ පොලිස් සේවයට එක්කර ගැනීමට සැළැසුම් කර ඇතැයි ඩුබායි පොලිසිය කියයි.මේ මෝටර් රථ අධිවේගී මාර්ගයන්හි සේවයේ යෙදවීමට බලාපොරොත්තු වන බව ඔවුන් පවසයි.
( උපුටාගත්තේ ලංකාදීප පුවත් පතෙනි )
අනිත් අයටත් බලන්න BUMP එකක් දාලයන්න හොදේ!
එහෙනම් අපි ගියා , ජය වේවා !

Last edited:

! ලංකාවට හරියන්නේ බෙන්ස්, බ් එම් ඩබ්ලිව් වගේ ඒවා තමයි!