ඩුබායි පොලීසියටත් ලැම්බෝගිනියක්...!

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඩුබායි පොලීසියටත් ලැම්බෝගිනියක්...!

    ඩුබායි පොලීසියටත් ලැම්බෝගිනියක්..!

    ඩුබායි පොලිසිය තම පොලිස් රථ බළඇණියට ලැම්බෝර්ගිනි මෝටර් රථයක්ද ඇතුළත් කරගෙන ඇත.
    ලැම්බෝර්ගිනි සමාගමේ නවතම එළිදැක්වීමක් වන මේ ‘ඇවැන්ටඩෝර්‘ වර්ගයේ මෝටර් රථය පවුම් 300,000 ක් (රුපියල් 57900000) පමණ මිල වේ. තත්පර 3 කදී පැයට සැතැපුම් 0 සිට පැයට සැතැපුම් 60 දක්වා වන වේගයක් අත්කර ගත හැකි මේ මෝටර් රථයේ උපරිම වේගය ලෙස සදහන් වනුයේ පැයට සැතැපුම් 217 කි.
    මේ වර්ගයට අයත් තවත් මෝටර් රථ පොලිස් සේවයට එක්කර ගැනීමට සැළැසුම් කර ඇතැයි ඩුබායි පොලිසිය කියයි.මේ මෝටර් රථ අධිවේගී මාර්ගයන්හි සේවයේ යෙදවීමට බලාපොරොත්තු වන බව ඔවුන් පවසයි.


    130411144701-dubai-police-lamborghini-story-top.jpg


    Dubai-Police-Lamborghini-Aventador-2.jpg


    ( උපුටාගත්තේ ලංකාදීප පුවත් පතෙනි )

    අනිත් අයටත් බලන්න BUMP එකක් දාලයන්න හොදේ!
    එහෙනම් අපි ගියා , ජය වේ
    වා !
    :cool::cool:
     
    Last edited:

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    හුටා ලංකාවේ හයි වේ එකටත් මහින්ද මාම ලෑම්බෝගිනි ගෙනත් දායිද දන්නේ නෑ.. ස්පීඩ් යන එවුන් අල්ලන්න.. :shocked::shocked:
     
    • Like
    Reactions: <DNA

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අම්මටසිරි.. පට්ට පදිරිනේ යකෝ..
    අපේ ලංකාවට නම් හරියන්නෑ බං.. ලංකාවෙ පොලිස් මාමලා රාජකාරි වලට නෙමෙයිනේ කාර් පාවිච්චි කරන්නෙ.. එයාලගෙ පෞද්ගලික වැඩ වලටනේ.. පවුල ඔෆිස් එකෙන් ගේන්නයි, ලමයි ඉස්කෝලේ ගෙනියන්නයි, ක්ලාස් ගෙනියන්නයි, අරවටයි මේවටයිනේ..:rofl:
     
    • Like
    Reactions: <DNA

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    Thanks
    1.gif
    !
    Thanks
    1.gif
    11.gif
    !
    Thanks
    1.gif
    !
    huta
    rep++
    Thanks
    1.gif
    11.gif
    !
    හුටා ලංකාවේ හයි වේ එකටත් මහින්ද මාම ලෑම්බෝගිනි ගෙනත් දායිද දන්නේ නෑ.. ස්පීඩ් යන එවුන් අල්ලන්න.. :shocked::shocked:
    මහින්ද මාමගේ ඔලුවට ගොටභය අන්කල් අයිඩියා එක දැම්මොත් නොකර ඉන්න එකක් නැ !:rolleyes::rofl:
    අම්මටසිරි.. පට්ට පදිරිනේ යකෝ..
    අපේ ලංකාවට නම් හරියන්නෑ බං.. ලංකාවෙ පොලිස් මාමලා රාජකාරි වලට නෙමෙයිනේ කාර් පාවිච්චි කරන්නෙ.. එයාලගෙ පෞද්ගලික වැඩ වලටනේ.. පවුල ඔෆිස් එකෙන් ගේන්නයි, ලමයි ඉස්කෝලේ ගෙනියන්නයි, ක්ලාස් ගෙනියන්නයි, අරවටයි මේවටයිනේ..:rofl:
    ඔව් මචෝ :yes:! ලංකාවට හරියන්නේ බෙන්ස්, බ් එම් ඩබ්ලිව් වගේ ඒවා තමයි!:rolleyes::rofl:
    Thanks
    1.gif
    !
    Thanks
    1.gif
    !
     
    • Like
    Reactions: animation

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    ඔවු ඉතින් පොලිසියේ සාමාන්‍ය වහනය ලෑන්ඩ් කෘසර් නේ ඕව මොනාද