පුස් මල්ලී ,,,,
මම මේ උබට සිරවටමයි කියන්නේ.
විහිළු කරපන් මචන් කාගේවත් හිත් රිදෙන්නේ නැතිවෙන්න.
අනික මල්ලී විහිළුවක් කරද්දී දෙපාරක් හිතපන්.
උබ දන්නේ නැති උනාට ස්ක්රුවී ගෙයි සචිත් මල්ලිගෙයි තාත්තා එක්කෙනෙක්
ඒක මෙතන ඉන්න එවුන්ගෙන් දන්නේ සචියයි,,බබයි,,බඩියයි,,එඩිෂණයයි,,මමයි විතරයි .......

සචිත්ගෙ රිප්ලයි එක මොකක්ද කියලා මං මේ බලන්නෙ..
පූස්;14809645 said:
අරූට තාම මල ඔය එළකිරි මෙම්බර් එක්ක.. හැබැයි ඕක මතක් කරනකොට ඔෆිස් එකේ එවුන් බඩ අල්ලන් හිනා වෙනවා..![]()
කැත සීන් එක ඕයි..
කොච්චර වෙලා ගියාද ඕක හදන්න..
කොච්චර වෙලා ගියාද ඕක හදන්න..
පූස්;14809655 said:
වෙන කව්ද බන් ඉතින් එහෙම එකෙක් ඉන්නේ අර හැමදාම මෙන්ඩිස් පොල් ගහන , මනාපිහි පිහි අරන් ගැනු වගේ පිරිමි බය කරන , පිහි අරන් දත් මිටි කන එකා මිසක් අපේ අනතයා නේ උ
වේස සචියා තමා බං මාව පුටුවෙන් වැට්ටුවෙ..
ඉස්සර මෙන්ඩිස් අරක්කු මෙලෝ රහක් නෑ.. ගූ හැත්තෑවයි.. දැන් නම් මචං සුප්පා කොලිටි.. කසිප්පු දානවද මන්දා බං.. හි#න්න වදිනවා.. Double Distilled (නම හරිද දන්නෑ) ගහලා බලපං.. පිස්සු කොරයි.. හැබැයි හෙන කාලෙකින් ගැහුවෙ නෑ.. අද Dry Gin එකක් ගැහුවෙ.. ඒකත් මරු..

අයියෝ සල්ලි ගු ගොඩේ රෝස් පන් ලු හිනා කනවා ඔයියි...

පැටියා;14809688 said:
පරි කැටියා.. 

සැලකුවා