ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    na na ban joke :P
    un denna maruwen maruwata gahannam kiyala tiyenne kalinma :P
    kohomath labana mase wenne na meka wenakota mun dennatama 20 indan exam itin maruwen maruwata thama aniwa :D

    ehenam ela...
    thava deyak.. shopping vala uda ottu thiyanne nadda..
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,071
    4,809
    113
    -In Darkness-
    D2 ගෙන් සද්දයක් නෑ. මූ අවුරුද්දට කැවුම් වැඩියෙන් කාලා මැරිලාවත්ද?? :baffled::baffled:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,071
    4,809
    113
    -In Darkness-
    uda ottu na kiyala tiranaya kara kattiya
    ඒකට අවුලක් නෑ 5 දෙනෙක් නිසා උඩ නැතිවට කමක් නෑ :rolleyes::rolleyes:
    u sanwidayaka , server admin kenek, podi GT wage :rofl: uwa kapanna ba :baffled:

    හැමෝටම එකම නීතියක් තියෙන්න ඕනේ. සංවිධායක නෙමෙයි මහරජා වුනත් ගේමේදි ලැග් වුනොත් අයින් කරන්න වෙනවා:oo::oo: තරහකට නෙමෙයි කියන්නේ. හැමෝටම සාධාරණයක් වෙන්නයි:P:P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    හැමෝටම එකම නීතියක් තියෙන්න ඕනේ. සංවිධායක නෙමෙයි මහරජා වුනත් ගේමේදි ලැග් වුනොත් අයින් කරන්න වෙනවා:oo::oo: තරහකට නෙමෙයි කියන්නේ. හැමෝටම සාධාරණයක් වෙන්නයි:P:P
    :yes::yes::yes:
    oka lag unoth aniwa uta uwama ban karaganna kiyanawa :yes::yes::baffled::baffled::rofl: