ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    menna geethq athulu team eke technique eka.....:yes: :yes: :rofl: :rofl:

    Chicken_laying_eggs_lg_nwm.gif

    බිත්තර කලාව MTA එකට ගෙනාවෙ කව්ද ? රැදී සිටින්න​, , තවත් අලුත් ටෙක්නික්ස් අපි අතින් බිහිවනවා ඇත​, එයයි අපේ අනන්‍යතාවය​. කමෝන් .................... ( තාම හරි නමක් නැ) :rolleyes::P:P :P :P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,071
    4,808
    113
    -In Darkness-
    මචන් උබට මාව ගන්න බැ කියලා කියන්න බැ:oo:එහෙම කියන්න උබට සදාචාරාත්මක අයිතියක් නැ:rofl: මොකද මම කොහොමත් ඔකට එන්නෙ නැ :P මම දන්නෙ නැ උබ මෙකෙ සංවිදායක ද කියලා:sorry:
    මම කොහොමත් පොඩි එවුන් එක්ක වැඩිය සෙල්ලම් කරන්න කැමති පොඩ්ඩ එහා මෙහා උන ගමන් උන් අඩාගෙන දුවනවා වැඩිහිටියො ලගට:baffled: බඩියාගෙ සීන් එක නම් මමත් කිව්ව ඌට ලැග් කියල(තව එවුන්ටත්):sorry: උගෙන් අහපන් එහෙම කිව්ව්ට මම හැම පාරම කරන්නෙ එලවා එලවා තියල හරි ඌව මරන එක:baffled: ලැග් එවුන් හිටියා තමයි එත් අපි උන්ට බැන බැන සෙල්ලම් කලා:cool:

    මතක තියගත යුතුදෙ තමයි හැම එකාටම i3- i7 මැශින් නැ:oo:

    සැ යු :මම යාලුවො වගෙ ෆිට් කියල හිතෙන එවුන් එක්ක කතාකරන්නෙ උබ බන් බොලන් කියලා
    නෑ මචං මට එහෙම පෞද්ගලික කෝන්තරයක් නෑ මචං. හරි දැන් ලැග් එකෙක්ව දැම්මා කියමුකෝ. ටීම් එකේ අනිත් උන් ටික ලැග් එකාව ඉස්සරහට එවනවා. ඌට අනික් ටීම් එකේ එවුන් වෙඩි තියද්දි අස්සේ ඉඳලා ලැග් එකා ඉන්න ටීම් එකේ එවුන් තියනවා. නැත්නම් අරූට තියලා උණ්ඩ ඉවරයි:angry::angry: නිකං ආතල් එකට ගහද්දි මං කවදාවත් කියලා නෑ උඹ ලැග්, එන්න එපා සෙල්ලම් කරන්න කියලා.buddy, cedric, percy පවා වෙලාවකට ලැග් වෙනවා:oo::oo: දන්න එවුන් දන්නවා මම cedricව තනිකරම පිහියෙන් ඇනලා මරනවා කියලා පන්න පන්න ඔය සීන් නිසා:dull::dull: ඕවා tournament එකේ කරන්න බෑනේ බං.මොකද ඒවා ෆන් එකට ගහන නිසා අවුලක් නෑ. නමුත් tournament එකක් නිසා කට්ටිය එක එක කතා කියනවා ඔය වගේ සීන් වලට. අන්න ඒකයි මචං. නැතුව වෙන සීන් එකක් නෑ ලැග් අය එක්ක:D:D හැමෝටම i3-i7 PC නැති බව හැබෑව. ඒත් බං මේකට වෙන මොනවද කරන්නේ??? :confused::confused:
     
    asatech

    Active member
  • Jan 6, 2007
    203
    42
    28
    Elakiri

    උඹ මොන lag ද බන් Cedric එක්ක බලද්දී.. උටත් අපි "අපෝ....." කිය කියා කිව්වා මිසක් එලෙව්වයැ.. වෙඩි වදින්නේ නැත්තම් බෝම්බ ගහල හරි මරනවා... :rolleyes::rolleyes:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla

    බිත්තර කලාව MTA එකට ගෙනාවෙ කව්ද ? රැදී සිටින්න​, , තවත් අලුත් ටෙක්නික්ස් අපි අතින් බිහිවනවා ඇත​, එයයි අපේ අනන්‍යතාවය​. කමෝන් .................... ( තාම හරි නමක් නැ) :rolleyes::P:P :P :P
    fuck-that-bitch-yao-pff.png
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,071
    4,808
    113
    -In Darkness-
    එහෙමද:rofl: ඔකා ගෙම් එකෙදි අහු උනොත් බ්ලාස්ට් කරනවා:oo:
    උඹයි මායි එක පැත්තෙනේ බං. කොහෙ බ්ලාස්ට් කරන්න්ද ??? හැබැයි අර ගීතා කිව්වා වගේ ලොකු සීන් නම් නෑ. ගොං ගීතා :frown::frown:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    නෑ මචං මට එහෙම පෞද්ගලික කෝන්තරයක් නෑ මචං. හරි දැන් ලැග් එකෙක්ව දැම්මා කියමුකෝ. ටීම් එකේ අනිත් උන් ටික ලැග් එකාව ඉස්සරහට එවනවා. ඌට අනික් ටීම් එකේ එවුන් වෙඩි තියද්දි අස්සේ ඉඳලා ලැග් එකා ඉන්න ටීම් එකේ එවුන් තියනවා. නැත්නම් අරූට තියලා උණ්ඩ ඉවරයි:angry::angry: නිකං ආතල් එකට ගහද්දි මං කවදාවත් කියලා නෑ උඹ ලැග්, එන්න එපා සෙල්ලම් කරන්න කියලා.buddy, cedric, percy පවා වෙලාවකට ලැග් වෙනවා:oo::oo: දන්න එවුන් දන්නවා මම cedricව තනිකරම පිහියෙන් ඇනලා මරනවා කියලා පන්න පන්න ඔය සීන් නිසා:dull::dull: ඕවා tournament එකේ කරන්න බෑනේ බං.මොකද ඒවා ෆන් එකට ගහන නිසා අවුලක් නෑ. නමුත් tournament එකක් නිසා කට්ටිය එක එක කතා කියනවා ඔය වගේ සීන් වලට. අන්න ඒකයි මචං. නැතුව වෙන සීන් එකක් නෑ ලැග් අය එක්ක:D:D හැමෝටම i3-i7 PC නැති බව හැබෑව. ඒත් බං මේකට වෙන මොනවද කරන්නේ??? :confused::confused:
    hmmm.....:oo: :oo:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    උඹයි මායි එක පැත්තෙනේ බං. කොහෙ බ්ලාස්ට් කරන්න්ද ??? හැබැයි අර ගීතා කිව්වා වගේ ලොකු සීන් නම් නෑ. ගොං ගීතා :frown::frown:

    අන්න අන්න අපේ ටීම් එකට එව්ව මෙව්ව කියල තට්ටෙ පලා ගන්න තමා හරි :frown::frown::frown:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,071
    4,808
    113
    -In Darkness-

    බිත්තර කලාව MTA එකට ගෙනාවෙ කව්ද ? රැදී සිටින්න​, , තවත් අලුත් ටෙක්නික්ස් අපි අතින් බිහිවනවා ඇත​, එයයි අපේ අනන්‍යතාවය​. කමෝන් .................... ( තාම හරි නමක් නැ) :rolleyes::P:P :P :P

    හිතන් ඇති හෙන ටෙක්නික් එක කියලා. හැමෝටම MTA එපා කරවන technique එක හොයා ගත්තේ තොපි තමා. බිත්තර දාලා ඒ මදිවට බිත්තර රකිනවා අස්සට වෙලා. ලොල්. නියම කිකිළියෝ :rofl::rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    Silent Assassins
     
    ridila :rofl:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    උඹ මොන lag ද බන් Cedric එක්ක බලද්දී.. උටත් අපි "අපෝ....." කිය කියා කිව්වා මිසක් එලෙව්වයැ.. වෙඩි වදින්නේ නැත්තම් බෝම්බ ගහල හරි මරනවා... :rolleyes::rolleyes:
    Cedric එනකොට මම දුවනවා...... :P :rofl: :rofl:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    හිතන් ඇති හෙන ටෙක්නික් එක කියලා. හැමෝටම MTA එපා කරවන technique එක හොයා ගත්තේ තොපි තමා. බිත්තර දාලා ඒ මදිවට බිත්තර රකිනවා අස්සට වෙලා. ලොල්. නියම කිකිළියෝ :rofl::rofl:
    ආයිත් අහලා....:lol: :lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඇයි අවුල්ද

    umbata mokakda case eka??
    අවුල තියෙන්නෙ මම එන්නෙ නැත්නම් මගෙ නම මේකට ගාව ගන්න එක

    :oo:
    නෑ මචං මට එහෙම පෞද්ගලික කෝන්තරයක් නෑ මචං. හරි දැන් ලැග් එකෙක්ව දැම්මා කියමුකෝ. ටීම් එකේ අනිත් උන් ටික ලැග් එකාව ඉස්සරහට එවනවා. ඌට අනික් ටීම් එකේ එවුන් වෙඩි තියද්දි අස්සේ ඉඳලා ලැග් එකා ඉන්න ටීම් එකේ එවුන් තියනවා. නැත්නම් අරූට තියලා උණ්ඩ ඉවරයි:angry::angry: නිකං ආතල් එකට ගහද්දි මං කවදාවත් කියලා නෑ උඹ ලැග්, එන්න එපා සෙල්ලම් කරන්න කියලා.buddy, cedric, percy පවා වෙලාවකට ලැග් වෙනවා:oo::oo: දන්න එවුන් දන්නවා මම cedricව තනිකරම පිහියෙන් ඇනලා මරනවා කියලා පන්න පන්න ඔය සීන් නිසා:dull::dull: ඕවා tournament එකේ කරන්න බෑනේ බං.මොකද ඒවා ෆන් එකට ගහන නිසා අවුලක් නෑ. නමුත් tournament එකක් නිසා කට්ටිය එක එක කතා කියනවා ඔය වගේ සීන් වලට. අන්න ඒකයි මචං. නැතුව වෙන සීන් එකක් නෑ ලැග් අය එක්ක:D:D හැමෝටම i3-i7 PC නැති බව හැබෑව. ඒත් බං මේකට වෙන මොනවද කරන්නේ??? :confused::confused:
    ඉතින් බන් මම එන්නෙ නැ නෙ :oo: මමත් ඔය හැම එකාටම ඔහොමකියල තියෙනවා තව එවුනුත් ඉන්නවා හිටපු ගමන් ලැග් වෙන:P අවුල තියෙන්නෙ lag උනත් උන් නෙ බන් ඕක බදු අරගෙන වගෙ ඉන්නෙ:baffled: හැමදාම ඉන්න එවුන් නැතිව වෙන එවුන් ටිකක් දාගෙන මොන tournament:dull: මම හැමදාම ලැග්ද:rolleyes: කලින් මම අපු ගමන් මැරෙද්දි ඔහොම කිව්වෙ මම කිව්ව මම ලැග් වෙන්න හෙතුව:oo: අවුල තියෙන්නෙ මම ඕකට එන්නෙ නැ නෙ මොකටද මගෙ නම ඕකට ගාව ගන්තෙ:oo: උබ උන්ට අරන් දියන් i3 එකක්:rofl:

    උඹ මොන lag ද බන් Cedric එක්ක බලද්දී.. උටත් අපි "අපෝ....." කිය කියා කිව්වා මිසක් එලෙව්වයැ.. වෙඩි වදින්නේ නැත්තම් බෝම්බ ගහල හරි මරනවා... :rolleyes::rolleyes:
    ඇත්ත බන් උන්ට බනින තරමක් :rofl: සිරාවට :yes:
    උබත් ලැග්:P

    උඹයි මායි එක පැත්තෙනේ බං. කොහෙ බ්ලාස්ට් කරන්න්ද ??? හැබැයි අර ගීතා කිව්වා වගේ ලොකු සීන් නම් නෑ. ගොං ගීතා :frown::frown:
    පැත්ත මාරු කරනවා:oo:

    P4 mokakda Celeron da ? nikan p4 nam athi, math dan masa 2kata kalin gahuwe P4 ekaka, xp da tiyenne ? tune karala balanna pc eka tool ekak aran :D:yes::cool:
    [/CENTER+]​

    Celeron:no:
    p4 3gh 1gb ram
    128mb onbord vga

    මම ලැග් උන දව්ස් වල මගෙ අවුල මම කිව්වා:dull: උබල ගෙම් එකෙද:rolleyes:
     
    Last edited: