කවුද ත්රෙඩ් එක ක්ලෝස් කරේ....
අර ත්රෙඩ් එක ක්ලෝස් කරපු කෙනා ත්රෙඩ් ඕනර් විදියට මටවත් කියන්නේ නැතුව ඇයි කරේ...ත්රෙඩ් එක වැරදි පැත්තට යනවා නම් ඒකට විකල්ප තියෙනවා කරන්න...ත්රෙඩ් එක closed කරන එක නෙවෙයි කරන්න ඕනේ..එපා වෙනවා ඕයි....

අපි එළකිරියට අද ඊයේ ආපු එවුන් නෙවෙයි..හරිද...මේක site තියෙන්නේ මේකේ ඉන්න මෙම්බර්ස්ලා හන්දා....ඒ හන්දා ඒ අයට ගරු කරන්නත් ගන්න..කණගාටුයි මේ මොංගල් වැඩ ගැන...

Last edited: