AI වලින් මිනිස්සුන්ට එල්ලවෙන ලොකුම threat එක කියලා මට දැනට පෙනිගෙන යන්නෙ ඩස්ප content එන්න එන්නම වෙන් කරලා අඳුරගන්න බැරි වෙන්න පටන්ගන්න එක.
ඉස්සර නම් ටෙක් review / programming tutorial වගේ ටොපික් එකක් search කරලා video බලද්දි කැරි ඩස්පයොන්ගේ video ඕපන් උන ගමන් අනෙත් පැත්තට ටැබ් එක close කරනවා (hello guys, welcome to my youtube channel කියලා තමයි හැම ඩස්පයම පටන් ගන්නෙ).
දැන් දැන් එහෙන් මෙහෙන් මතු වෙන්න පටන් අරන් තියෙනවා AI voice දාලා හදපු ඩස්පයොන්ගේ videos.
තාමත් AI voice කරපු ඒවා වෙන් කරලා අඳුරගන්න පුළුවන් ටික වෙලාවක් බලනකොට. එත් ඉස්සරහට ඕවා තව තවත් හොයාගන්න බැරි මට්ටමට යන්න පුළුවන්.
ඇත්තටම ඩස්පයොන්ගේ videos මම බලන්නෙ නැත්තේ අමුතු අප්‍රසන්න ගතියක් ඒවගේ තියෙන නිසා. නමුත් ඔය අප්‍රසන්න ගතියෙන් එහාට ගිය ප්‍රශ්නයක් තියෙනවා ඩස්පයොන්ගේ videos වල.
මුන්ගේ content හෙනම අවුල්. සමහර එවුන් මෙලෝ research එකක් කරලා නෙවෙයි video කරන්නේ. සෑහෙන්න inaccurate information spread කරනවා. ඒ වගේම උන්ගේ video වල උන් උන්ගේ පුද්ගලික මත force feed කරන්න උත්සහ ගන්න ගතියත් වැඩියි.
දැන් දැන් ඩස්ප චැනල් ටිකක් තියෙනවා බැලූ බැල්මට හොඳ මට්ටමේ වගේ පේනවා. හොඳ studio එකක් හදලා, දියුණු මට්ටමේ editing techniques පාවිච්චි කරලා video හදනවා මුන්.
මුන්ගේ video බලූ බැල්මට පේන්නේ MKBHD වගේ ප්‍රසිද්ද එවුන්ගේ මට්ටමේම තියෙනවා වගේ.
ඒ උනාට අර කලින් කියපු ප්‍රශ්න ඒවා වලත් එහෙමම තියෙනවා.
කාලයත් එක්ක වෙනස් වෙලා තියෙන්නෙ උන් නවීන තාක්ෂනය පාවිච්චි කරලා ඒ ප්‍රශ්න හංගලා උන්ගේ ජරාව මිනිස්සුන්ගේ උගුරෙන් පහලට තල්ලු කරන්න ක්‍රම හොයාගෙන තියෙන එක විතරයි.
මේක නිකමට හිතුන දෙයක්. මේකේ කොටලා දාන්න ඕන කියලා හිතුවා.
පහල තියෙන video එක නිකන් ආතල් එකට දැම්මේ. මේකේ ඉන්න සමහර පරයො video/images නැත්නම් ත්‍රෙඩ් බලන ගතිය අඩු නිසා.