2013 අවුරුදු කුමරිය සදහා නාම යෝජනා බාර ගැනීම

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
දැනට මේ සදහා ඉදිරිපත් වී ඇති නම් මෙසේය...
agresha ,toolittle,tyra de.titi,cutebaby
u knw me,sayu111,paris,

අනේ අම්මේ මුන් සේරම ගැන්සියනේ.
මම ටූලිගෙ පැත්තෙ ඉඳල ටයිම් එකේ කාලක් ගියාම පනිනවා ඇගියගේ පැත්තට, ආයේ
ටයිම් එකේ බාගයක් වෙද්දි ටයිරාගෙ පැත්තට පනිනවා, ආයේ ටයිම් එකේ තුන් කාලක් වෙද්දි බේබිගේ පැත්තට පනිනවා, ටයිම් එකේ තුන් කාලෙ කාල එද්දී ටිටි ගෙ පැත්තෙ, ටයිම් එකේ තුන් කාලෙ බාගෙ එද්දී පැරිස් අක්කගෙ, ටයිම් එකේ තුන් කාලෙ තුන් කාල එද්දී සයු අක්කගේ, ටයිම් එකේ තුන් කාලෙ තුන්කාල එද්දී යූ නෝ මී ගෙ, ඉවර වෙද්දි වෝට් එක දෙන්නෙ ඇගියට :P
මේක ගේම් එකක් නේද? තෙල්ලමට කලමු.
නීති දාන්න බලන්න අපිට දැනගන්න රතු අකුරෙන්
teehee-crazy-rabbit-emoticon.gif
 
Last edited:

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    පූස්;14812512 said:

    අනේ අම්මේ මුන් සේරම ගැන්සියනේ. මම ටූලිගෙ පැත්තෙ ඉඳල කාලක් ගියාම පනිනවා ඇගියගේ පැත්තට ආයේ බාගයක් වෙද්දි ට්යිරාගෙ පැත්තට පනිනවා ආයේ තුන් කාලක් වෙද්දි බේබිගේ පැත්තට පනිනවා තුන් කාලෙ කාල එද්දී ටිටි ගෙ පැත්තෙ තුන් කාලෙ බාගෙ එද්දී පැරිස් අක්කගෙ, තුන් කාලෙ තුන් කාල එද්දී සයු අක්කගේ තුන් කාලෙ තුන්කාලෙ කාල එද්දී යූ නෝ මී ගෙ ඉවර වෙද්දි වෝට් එක දෙන්නෙ ඇගියට :P
    නීති දාන්න බලන්න අපිට දැනගන්න රතු අකුරෙන්
    teehee-crazy-rabbit-emoticon.gif
    :rofl::rofl::rofl::rofl:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14812512 said:

    අනේ අම්මේ මුන් සේරම ගැන්සියනේ. මම ටූලිගෙ පැත්තෙ ඉඳල කාලක් ගියාම පනිනවා ඇගියගේ පැත්තට ආයේ බාගයක් වෙද්දි ට්යිරාගෙ පැත්තට පනිනවා ආයේ තුන් කාලක් වෙද්දි බේබිගේ පැත්තට පනිනවා තුන් කාලෙ කාල එද්දී ටිටි ගෙ පැත්තෙ තුන් කාලෙ බාගෙ එද්දී පැරිස් අක්කගෙ, තුන් කාලෙ තුන් කාල එද්දී සයු අක්කගේ තුන් කාලෙ තුන්කාලෙ කාල එද්දී යූ නෝ මී ගෙ ඉවර වෙද්දි වෝට් එක දෙන්නෙ ඇගියට :P
    නීති දාන්න බලන්න අපිට දැනගන්න රතු අකුරෙන්
    teehee-crazy-rabbit-emoticon.gif

    ha, a athida :frown::frown::frown: :angry::angry::angry::angry: :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    GT aiyagen ahala namai needa ooka patan gaththe? oya vage eevata elakiri eke inna godak gahanu lamai kamathi na. moka da eka eka kathaa ahaganna kavuruth kamathi venne nahane. anith eka eyalage avasarayak nathuva kohomath ehema num yoojana karanna hakiyavakuth na.
     
    Status
    Not open for further replies.