එළකිරි අවුරුදු කුමරිය 2017...!!!

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔය ඔක්කෝම කොටාට වැඩි නෑ :P:P:P:P
    කොටා අත්ට්‍රැක්ටර් පැදලා පැදලා එද්දි පාර්ට්ස් ගෙවිලා එයි.ඉතින් සර්විස් කරනකන් ඔක්කොම බලාගන්න අමාරු වෙයි:lol::lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කොටා අත්ට්‍රැක්ටර් පැදලා පැදලා එද්දි පාර්ට්ස් ගෙවිලා එයි.ඉතින් සර්විස් කරනකන් ඔක්කොම බලාගන්න අමාරු වෙයි:lol::lol:

    කොටාව ඕවහෝල් කරලා ගන්ඩ වෙයි, මයිලේජ් එක වැඩි ඇතිනෙ, අද උබලාගේ පැත්තේ ආවා, මාතලේට , ඇබිලිවිහාරෙ උඩටමත් ගියා