අප සංවිධායක කමිටුව විසින් ඉදිරිපත් කල Rules & Regulations අනුව නිර්මාණ එවා තිබු පහත නම් සඳහන් සහෝදර සහෝදරියන්ට තුති මල් පිදීමට කැමැත්තෙමු!
(අප විසින් තරඟ අංශ 5ක් ඉදිරිපත් කර තිබු නමුත්, "Best Vocal (Female)" තරඟ අංශය සඳහා කිසිඳු ඉදිරිපත්වීමක් සිදු නොවූ බැවින් එම තරඟ අංශය ඉවත් කිරීමට සිදු වූ බව කරුණාවෙන් සලකන්න.)
<<< මීලඟ පියවර වන්නේ නිර්මාණ තෝරාගැනීමයි...එය පහත ආකාරයට සිදු කිරීමට නියමිතව ඇත >>>
------------------------------------------------
1.මුලින්ම සංවිධායක මණ්ඩලය විසින් සියලුම නිර්මාණ අධ්‍යනය කොට නීති රීති වලට අනුකුල ඒවා පමණක් තෝරාගැනීම සිදු කරයි.
2.පසුව එම නිර්මාණ ඇතුලත් එක් එක් අංශ සඳහා විනිශ්චය මණ්ඩලයක් පත්කිරීම සිදුවේ.
3. ඉන් අනතුරුව එක් තරඟ කරුවෙකු විසින් නිර්මාණ කීපයක් ඉදිරිපත් කර ඇත්නම් ඒවාගෙන් තරඟකාරීම නිර්මාණය පමණක් තෝරාගෙන අනෙකුත් තරඟකරුවන්ගේ නිර්මාණ සමඟ විනිශ්චයට යොමු කරණු ලැබේ.
4. තෝරාගත් එම නිර්මාණ ඔබගේ ඡන්දයටද යොමු කරණු ලැබේ.එහිදී ඔබ විසින් සලකා බැලිය යුතු කරණු පිලිබඳව එම Thread එකේදී දැනුවත් කරණු ලැබේ....අවසානයේ විනිශ්චය මණ්ඩලයේ 60%ක් සහ Thread Votes වලින් 40%ක් අනුව එක් එක් අංශයෙන් පළමු,දෙවෙනි සහ තුන්වෙනි ආදී වශයෙන් අවසන් ජයග්‍රාහකයින් තෝරා පත්කරගැනීමට නියමිතයි.
5.ඉන් අනතුරුව ජයග්‍රාහකයන්ගේ නම් විශේෂ රේඩියෝ වැඩසටහනක් මඟින් ප්‍රකාශයට පත් කරණු ලබන අතර එහිදී ජයග්‍රාහකයන් මෙන්ම ඉදිරිපත් වූ සැමදෙනාටම විශේෂ ඇගයීමක් ලබා දීමට නියමිතයි.

ඔබගේ අදහස් සහ යෝජනා ඇත්නම් මෙහි ඉදිරිපත් කල හැකි බවද දැනුම් දීමට කැමැත්තෙමු....
~ EKGT-2013 සංවිධායක මණ්ඩලය ~
Vocal (Male) [8]
------------------------------------------------
costaxxx
hasalanka
kingkong619
Metalingus
navod456
nawam_tdd
Nebuchadnezzer
DUSHYANTHA*
Lyrics [9]
------------------------------------------------
CuteBaby
Dewrangi
Dinushasankalpa
Mr.Chachi
Nisansee
rocat90
samee_1987
too_little
udsic
Compocing [2]
------------------------------------------------
~RuZza~
AESP
DJ [1]
------------------------------------------------
shanehbrsj

Last edited: