එලකිරි Night Club IV

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
:D:D:D

මචන් උඹ දන්නවද usb ports ගාන වැඩි කරන ගැජට් එක හොඳට වැඩ කරනවද කි‍යලා...... ඒකෙන් speed අඩුවෙන සීන් එකක් එහෙම ති‍යනවද.......:baffled:
e kiwwe USB hub ganadha ahnne uba:rolleyes:
2c27aa6dcdbaac4cbad7fe199c6c216e.jpg
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    elakiri :D
    nae nae ehma seen ekak nae ban:no:.thyena speed ekama enawa:yes:
    එල එල....මට ඒක sure නැතුව හිටි‍යේ.....:D:D:D
    Laptop එකේ එක USB port එකක් හරි‍යට වැඩ කරන්නේ නෑ බන්.....pen drive නම් වැඩ.... ඒත් dongle එක වැඩ කරන්නේ නෑ බන්.....:dull::dull::dull:
    ඒක හින්දා ඔ‍යවගේ එකක් ගන්න කි‍යලා බැලුවේ.....
    :cool::cool::cool:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    elakiri :D
    nae nae ehma seen ekak nae ban:no:.thyena speed ekama enawa:yes:
    නැහැ මල්ලී අඩුවෙන seen එකක් තියනවා ,,,,
    pc එක on කරද්දී හරි off කරද්දී හරි ඔය hub එකට pen 2ක් විතර ගහලා තිබුනොත්
    i7 එකක් උනත් සමහර වෙලාවට පට්ටම slow වෙනවා එත සමහරවෙලාවට නැහැ
    ඕක read කරොත් තමයි අවුල එන්නේ..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    magawa nam nae:no:

    අඩේ නෑ අ‍යි‍යේ..... ඕක පට්ට ගාණක් වෙනවා නේද......:oo::oo::oo:
    නැහැ බන් මල්ලී ,,,,
    රු 2200වගේ තමයි වෙන්නේ ebay එකේ තියනවා
    එකක් ගේන්න කියලා හැදුවේ
    quality එක කොහොමද දන්නේ නැති නිසයි ඇහුවේ ........

    http://www.ebay.com/itm/Orginal-SON...96846472?pt=US_Headphones&hash=item3cd08b9588
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නැහැ මල්ලී අඩුවෙන seen එකක් තියනවා ,,,,
    pc එක on කරද්දී හරි off කරද්දී හරි ඔය hub එකට pen 2ක් විතර ගහලා තිබුනොත්
    i7 එකක් උනත් සමහර වෙලාවට පට්ටම slow වෙනවා එත සමහරවෙලාවට නැහැ
    ඕක read කරොත් තමයි අවුල එන්නේ..
    බාග‍ය‍යි තේරුනේ.....:oo::oo::oo:
    ඒ කි‍යන්නේ boot වෙනකොට ඕකට මොකක් හරි ගහලා තිබුනොත් slow වෙනවා වගේ සීන් එකක්ද.....:dull::dull::dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නැහැ බන් මල්ලී ,,,,
    රු 2200වගේ තමයි වෙන්නේ ebay එකේ තියනවා
    එකක් ගේන්න කියලා හැදුවේ
    quality එක කොහොමද දන්නේ නැති නිසයි ඇහුවේ ........

    http://www.ebay.com/itm/Orginal-SON...96846472?pt=US_Headphones&hash=item3cd08b9588
    මට හිතෙන්නේ ලංකාවෙන් ඔ‍ය ගානට වැඩි‍ය අඩුවෙන් ගන්න පුලුවන් කි‍යලා......‍යකෝ 2200ක් කි‍යන්නේ සෙල්ලම්ද.......:baffled::baffled::baffled:

    මට නම් ඉතින් ති‍යෙන්නේ phone එකේ earphone set එක‍යි....මෙන්න මේක‍යි තම‍යි..... රුපි‍යල් 800‍යි.....:P:P:P

    HV_A035_4e03625d8b0f1_400pxx250px.jpg
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බාග‍ය‍යි තේරුනේ.....:oo::oo::oo:
    ඒ කි‍යන්නේ boot වෙනකොට ඕකට මොකක් හරි ගහලා තිබුනොත් slow වෙනවා වගේ සීන් එකක්ද.....:dull::dull::dull:
    :yes::yes::yes:
    හරියට හරි ,,,,
    boot වෙද්දී හරි shutdown වෙද්දී හරි ඕකට pen connect කරලා තිබුනොත්
    සමහර වෙලාවට ඌ ඕක search කරනවා.
    ගලවලා තියලා on උනාට පස්සේ ගැහුවොත් අවුලක් නැහැ .......
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මට හිතෙන්නේ ලංකාවෙන් ඔ‍ය ගානට වැඩි‍ය අඩුවෙන් ගන්න පුලුවන් කි‍යලා......‍යකෝ 2200ක් කි‍යන්නේ සෙල්ලම්ද.......:baffled::baffled::baffled:

    මට නම් ඉතින් ති‍යෙන්නේ phone එකේ earphone set එක‍යි....මෙන්න මේක‍යි තම‍යි..... රුපි‍යල් 800‍යි.....:P:P:P
    ලංකාවේ ඕක තියනවා බන් ,,,,
    බාක්ලස් එකේ රු3900ක් කිව්වා.
    ඒකයි ගෙන්නන්න හැදුවේ ,,,නම sony නේ එකයි ගණන් ............
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes::yes::yes:
    හරියට හරි ,,,,
    boot වෙද්දී හරි shutdown වෙද්දී හරි ඕකට pen connect කරලා තිබුනොත්
    සමහර වෙලාවට ඌ ඕක search කරනවා.
    ගලවලා තියලා on උනාට පස්සේ ගැහුවොත් අවුලක් නැහැ .......
    හරි.... ඒ වෙලාවට ගලවලා තිබුනා කි‍යමුකෝ....
    අනිත් වෙලාවට ඕකට pen drive එක‍යි dongle එක‍යි දෙකම ගහලා තිබුනොත් දෙකේම speed අඩුවෙනවද නැත්තම් සාමාන්‍ය විදි‍යට වැඩ කරනවද.......
    :dull::dull::dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලංකාවේ ඕක තියනවා බන් ,,,,
    බාක්ලස් එකේ රු3900ක් කිව්වා.
    ඒකයි ගෙන්නන්න හැදුවේ ,,,නම sony නේ එකයි ගණන් ............
    ඒකත් එහෙමද..... උඹ බැලුවේ එතන විතරමද.....:oo::oo::oo:

    SONY හින්දා ගාන නම් ටිකක් වැඩිවෙනවා තම‍යි..... :baffled::baffled::baffled:
    ඒත් මට හිතෙනවා තව හො‍යලා බැලුවොත් ලාබෙට හො‍යාගන්න පුලුවන් වෙ‍යි කි‍යලා.....
    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.