e kiwwe USB hub ganadha ahnne uba
මචන් උඹ දන්නවද usb ports ගාන වැඩි කරන ගැජට් එක හොඳට වැඩ කරනවද කියලා...... ඒකෙන් speed අඩුවෙන සීන් එකක් එහෙම තියනවද.......![]()

e kiwwe USB hub ganadha ahnne uba
මචන් උඹ දන්නවද usb ports ගාන වැඩි කරන ගැජට් එක හොඳට වැඩ කරනවද කියලා...... ඒකෙන් speed අඩුවෙන සීන් එකක් එහෙම තියනවද.......![]()

ඔව් ඔව්....මට වචනේ මතක නැතුව හිටියේ......e kiwwe USB hub ganadha ahnne uba
![]()



ආපු ගමන් මැන්ටලේ වගේ ටැග් දාගෙන දාගෙන යනවා....






elakiriඔව් ඔව්....මට වචනේ මතක නැතුව හිටියේ......![]()

.thyena speed ekama enawa
ඔන්න ඉතිං @#$^&*ආපු ගමන් මැන්ටලේ වගේ ටැග් දාගෙන දාගෙන යනවා....
අනිත් එවුන් ඉන්න වෙලාවටවත් නිකම් කතා කරපන්කෝ......![]()

magawa nam nae
මෙන්න මේ model headphone එකක් උබලා ලග තියද .......

එල එල....මට ඒක sure නැතුව හිටියේ.....elakiri
nae nae ehma seen ekak nae ban.thyena speed ekama enawa
![]()









අඩේ නෑ අයියේ..... ඕක පට්ට ගාණක් වෙනවා නේද......
මෙන්න මේ model headphone එකක් උබලා ලග තියද .......



නැහැ මල්ලී අඩුවෙන seen එකක් තියනවා ,,,,elakiri
nae nae ehma seen ekak nae ban.thyena speed ekama enawa
![]()
ජොලියට බන් කිව්වේ....ඔන්න ඉතිං @#$^&*![]()






magawa nam nae![]()
නැහැ බන් මල්ලී ,,,,අඩේ නෑ අයියේ..... ඕක පට්ට ගාණක් වෙනවා නේද......![]()
බාගයයි තේරුනේ.....නැහැ මල්ලී අඩුවෙන seen එකක් තියනවා ,,,,
pc එක on කරද්දී හරි off කරද්දී හරි ඔය hub එකට pen 2ක් විතර ගහලා තිබුනොත්
i7 එකක් උනත් සමහර වෙලාවට පට්ටම slow වෙනවා එත සමහරවෙලාවට නැහැ
ඕක read කරොත් තමයි අවුල එන්නේ..






මට හිතෙන්නේ ලංකාවෙන් ඔය ගානට වැඩිය අඩුවෙන් ගන්න පුලුවන් කියලා......යකෝ 2200ක් කියන්නේ සෙල්ලම්ද.......නැහැ බන් මල්ලී ,,,,
රු 2200වගේ තමයි වෙන්නේ ebay එකේ තියනවා
එකක් ගේන්න කියලා හැදුවේ
quality එක කොහොමද දන්නේ නැති නිසයි ඇහුවේ ........
http://www.ebay.com/itm/Orginal-SON...96846472?pt=US_Headphones&hash=item3cd08b9588






බාගයයි තේරුනේ.....
ඒ කියන්නේ boot වෙනකොට ඕකට මොකක් හරි ගහලා තිබුනොත් slow වෙනවා වගේ සීන් එකක්ද.....![]()



ලංකාවේ ඕක තියනවා බන් ,,,,මට හිතෙන්නේ ලංකාවෙන් ඔය ගානට වැඩිය අඩුවෙන් ගන්න පුලුවන් කියලා......යකෝ 2200ක් කියන්නේ සෙල්ලම්ද.......
මට නම් ඉතින් තියෙන්නේ phone එකේ earphone set එකයි....මෙන්න මේකයි තමයි..... රුපියල් 800යි.....![]()
හරි.... ඒ වෙලාවට ගලවලා තිබුනා කියමුකෝ....
හරියට හරි ,,,,
boot වෙද්දී හරි shutdown වෙද්දී හරි ඕකට pen connect කරලා තිබුනොත්
සමහර වෙලාවට ඌ ඕක search කරනවා.
ගලවලා තියලා on උනාට පස්සේ ගැහුවොත් අවුලක් නැහැ .......



ඒකත් එහෙමද..... උඹ බැලුවේ එතන විතරමද.....ලංකාවේ ඕක තියනවා බන් ,,,,
බාක්ලස් එකේ රු3900ක් කිව්වා.
ඒකයි ගෙන්නන්න හැදුවේ ,,,නම sony නේ එකයි ගණන් ............








