Elakiri hodama boruwa...

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
මේකෙ මම දන්න තරමින් ඇඩිමින්ලා 3 දෙනෙක් ඉන්නවා.......
උන් 3 දෙනාම කොල්ලෝ..............
කොල්ලෝ ඔය වගේ වැඩ කරන්නේ නෑ.............කෙළින් ම කිව්ව හොම්බට ඇන්න වගේ ඉවරයි.....

මම කිව්වේ සමහරු...සමහරු..............!!!!!:dull:

Etakota GT ayya newida admin mam hithuwe eya kiyala:baffled:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    mokada une kiyapan hu$$ ganne:oo: kawuda monada kiwuwe?
    කවුරුවත් මුකුත් කිව්වේ නෑබං..........
    සාමාන්‍යෙයන් වෙන දේ කිව්වේ.........:dull::dull:

    මල් පියළි වන් අපේ හදවත් තබා කිණිහිර ගසා කුළු ගෙඩියෙන්....
    මේ තරම් ඇයි රිදුම් දෙන්නේ - සමච්චල් කර සිනා සෙන්නේ.......

    -උපුටා ගෑනීම-විසදුමක් නැත ලෝකයෙන්-එඩ්වඩ්/නන්දා මාලිනී-
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :yes::yes:
    මට කියනවද දන්නෑ..:oo:
    :no::cool:
    කවුරුවත් මුකුත් කිව්වේ නෑබං..........
    සාමාන්‍යෙයන් වෙන දේ කිව්වේ.........:dull::dull:

    මල් පියළි වන් අපේ හදවත් තබා කිණිහිර ගසා කුළු ගෙඩියෙන්....
    මේ තරම් ඇයි රිදුම් දෙන්නේ - සමච්චල් කර සිනා සෙන්නේ.......

    -උපුටා ගෑනීම-විසදුමක් නැත ලෝකයෙන්-එඩ්වඩ්/නන්දා මාලිනී-
    :yes::yes: samaharak වෙලාවට එහෙම වෙනවා දකින ඇත්ත කතා කරාමත් නරක මිනිස්සු වෙනවා ලොකෙ හැටි ඔහොමයි ලොකෙ ගොලාකාරයි මිනිස්සු විවිදාකාරයි:dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කවුරුවත් මුකුත් කිව්වේ නෑබං..........
    සාමාන්‍යෙයන් වෙන දේ කිව්වේ.........:dull::dull:

    මල් පියළි වන් අපේ හදවත් තබා කිණිහිර ගසා කුළු ගෙඩියෙන්....
    මේ තරම් ඇයි රිදුම් දෙන්නේ - සමච්චල් කර සිනා සෙන්නේ.......

    -උපුටා ගෑනීම-විසදුමක් නැත ලෝකයෙන්-එඩ්වඩ්/නන්දා මාලිනී-
    මටද බං ඔය කියන්නෙ..? :oo:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඌ ඉතිං මං අහපු එකට උත්තරයක් දුන්නෙ නැහැනේ.. :(

    උඹ කියපු කතාව නම් සිරා බං.. මිනිහෙක්ට වැරැද්දක් පෙන්නලා දෙන්න ගියත් අපි බලු වෙනවනේ..:rofl: සමහර අය කොච්චර වැරදි කලත් අපි ඒවා හරියි කියලා පිළිගන්න ඕන.. :love:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඌ ඉතිං මං අහපු එකට උත්තරයක් දුන්නෙ නැහැනේ.. :(

    උඹ කියපු කතාව නම් සිරා බං.. මිනිහෙක්ට වැරැද්දක් පෙන්නලා දෙන්න ගියත් අපි බලු වෙනවනේ..:rofl: සමහර අය කොච්චර වැරදි කලත් අපි ඒවා හරියි කියලා පිළිගන්න ඕන.. :love:

    :yes:ඔව් දැන් උබයි මමයි පැටියයි ඩ් කාරයයි වැර්දි උන්:dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මට බියක් දැනුණි.. :dull:
    බිය සදාරණයි:yes:
    කබ ඇදීම සහ අනෙකුත් තරග කීපයම සර්ව සාධාරණව අති සාර්ථකව අවසන් උනා :yes:
    :rofl: ඔව් ඔව් උබ ජිටිට කියලා අවුරුදු උමාරයා උනා නෙහ්:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඉල්ලෙයි තම්බි...............:no:
    මොන වස්ත්‍රයක් අහනව ද මන්දා..............:dull::dull:
    ඒක මිසක්.. මං හිතුවා අර සීන් එකට කියලා..:dull:

    :yes:ඔව් දැන් උබයි මමයි පැටියයි ඩ් කාරයයි වැර්දි උන්:dull:
    ඔවු බං.. ඒක නම් ඇත්ත.. හැබැයි එයාලා කරපු දේ වැරදිලාවත් අපි කලා නම් අද මෙතන ඉඳලා හමාරයි.. ත්‍රේඩ් දහයක් පහළොවක්ම වැටිලත් ඉවරයි.. අපි මනුස්සකමට ඒක තේරුම් කරපු නිසා තමා ගේම දාන්නෙ.. බලපං එක්කෙනෙක් මට බලු කතාවක් කියලා තියෙනවා අර ක්ලෝස් කරපු නූලෙ අවසාන පිටුවෙ..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඒක මිසක්.. මං හිතුවා අර සීන් එකට කියලා..:dull:

    ඔවු බං.. ඒක නම් ඇත්ත.. හැබැයි එයාලා කරපු දේ වැරදිලාවත් අපි කලා නම් අද මෙතන ඉඳලා හමාරයි.. ත්‍රේඩ් දහයක් පහළොවක්ම වැටිලත් ඉවරයි.. අපි මනුස්සකමට ඒක තේරුම් කරපු නිසා තමා ගේම දාන්නෙ.. බලපං එක්කෙනෙක් මට බලු කතාවක් කියලා තියෙනවා අර ක්ලෝස් කරපු නූලෙ අවසාන පිටුවෙ..

    උත්තර දෙන්න විදියක් නැද්ද එකට
    2.gif
    පාරට බැහැලා අල්ල්පු ගෙදර එකාටවත් බැනපන්:rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කබ ඇදීම සහ අනෙකුත් තරග කීපයම සර්ව සාධාරණව අති සාර්ථකව අවසන් උනා :yes:
    නැතුව.. ආඩම්බරයි නේද සහෝ..? :rofl:
    avatar434605_3.gif

    බිය සදාරණයි:yes:
    මං වැරදි නම් කවුරු මාත් එක්ක තරහ වුණත් කමක් නැහැ බං ගයියො..
    ඒත් මං කිව්වෙ ඇත්ත සිද්ධිය..
    උඹත් ඒ ගැන බොහොම මනුස්සකමින් කතා කලානේ..
    ඒත් සමහර අය ඒක පිළිගන්න කැමති නැහැනේ..
    සමහර අය කරපු වැරැද්ද දන්න නිසා ඒවට රිප්ලයි දාන්නෙත් නෑ..