එලකිරි Night Club IV

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සිරා කතාව....:P:P:Pඋන් ගැන ලි‍යන්න නම් ඔ‍ය වගේ පොත් 100ක්වත් ‍ය‍යි......:lol:
    :yes::yes::yes::yes::(


    උඹ ඔ‍ය ‍යන්න හදන්නේ සිගරට් එකක් ගේන්න නේද.....
    :P:P:P
    :lol::lol::yes:
    :oo:
    gedaratama genna ganne kohmadha dawas deken:baffled:
    උබට ඕනිද කියපන්කෝ මල්ලී ,,,,
    මමනේ එවන්නේ ..........

    නුවන් අයීයා සිගරැට් බොනවාද බන්:rolleyes:ඕවා ඔක්කොම නැවත්තුවා කිව්වා නේද:oo:
    :no::no::no:
    නැහැ බන් මල්ලී ,,,
    කරුමේ කියන්නේ මේක නවත්වන්න බැරිවුණා බන්.
    දුක නිවාගන්න මෙච්චරයි තියෙන්නේ බන් .......

    දි‍යරම‍ය පාන‍ය නැවැත්තුවට ඌ තවම සිගරට් බොනවා බන්.....:P:P:P
    මේ අවුරුද්දේ නවත්තන කතාවක් නම් කිව්වා...... ඒත් තවම ක්‍රි‍යාත්මක වෙලා නෑ වගේ......
    :oo::oo::oo:
    මේ මාසයෙන් පසුව නවත්වන්නයි ඉන්නේ ,,,
    බලමුකෝ .......


    අප්පා බොන එක නැවැත්තුවට වැඩක් නෑනේ බන්:oo:.ඊට හපන් සිගරට් :dull:නැවැත්තුවොත් නම් හොදයි:yes:
    :yes::yes::yes::yes:
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :no::no::no:
    නැහැ බන් මල්ලී ,,,
    කරුමේ කියන්නේ මේක නවත්වන්න බැරිවුණා බන්.
    දුක නිවාගන්න මෙච්චරයි තියෙන්නේ බන් .......
    මේ මොන හු‍යන්නක්ද බොල.....දුක නිවාගන්න සිගරට් බොන්නේ මොන රෙද්දකටද......:dull::dull::dull:
    අපි නම් බොන්නේ ප්‍රශ්න නැති වෙලාවට විතර‍යි.......
    :cool::cool::cool:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Memory dump එකක් තිබුනා මචන්..... ඒක හින්දා disk cleanup එකක් දැම්මා.....:yes::yes::yes:
    දැන්නම් ටිකක් හරිවගේ......කෝකටත් තෛල‍ය කි‍යලා තම‍යි full format
    පාරක් දාන්න බැලුවේ.......:D:D:D
    drivers ටික එහෙම හොයලා තියාගනින් ,,,
    නැත්නම් අපි format කරලා ඉවරවෙලානේ ඔව්වා හොයන්නේ ......
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේ මොන හු‍යන්නක්ද බොල.....දුක නිවාගන්න සිගරට් බොන්නේ මොන රෙද්දකටද......:dull::dull::dull:
    අපි නම් බොන්නේ ප්‍රශ්න නැති වෙලාවට විතර‍යි.......
    :cool::cool::cool:
    ඒ පුරුද්දනම් මරු.... :cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    drivers ටික එහෙම හොයලා තියාගනින් ,,,
    නැත්නම් අපි format කරලා ඉවරවෙලානේ ඔව්වා හොයන්නේ ......
    Drivers ටික ති‍යනවා....:yes::yes::yes:

    සිරාවටම ඔව් අ‍යි‍යේ..... ඕවා download කරන්න ගි‍යාම එපා වෙනවා තම‍යි......
    :dull::dull::dull:
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    එල මමත් ආව ක්ලබ් එකට... අද ගෙදර කවුරුත් නෑ... ටිකක් වෙලා කරක් ගහන්න පුළුවන් වෙයි... :rofl::rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    :no::no::no:
    නැහැ බන් මල්ලී ,,,
    කරුමේ කියන්නේ මේක නවත්වන්න බැරිවුණා බන්.
    දුක නිවාගන්න මෙච්චරයි තියෙන්නේ බන් .......

    දුක පකේ දුක පුකට ගිනි තියාගෙන මැරියන් ඔයිට වඩා හොදයි,,
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඌට ඕක නවත්තගන්න බැරුව ඉන්නේ...... ඒක‍යි අවුල.....:dull::dull::dull:
    :dull:

    උබට ඕනිද කියපන්කෝ මල්ලී ,,,,
    මමනේ එවන්නේ ..........
    :no::no:
    :no::no::no:
    නැහැ බන් මල්ලී ,,,
    කරුමේ කියන්නේ මේක නවත්වන්න බැරිවුණා බන්.
    දුක නිවාගන්න මෙච්චරයි තියෙන්නේ බන් .......


    මේ මාසයෙන් පසුව නවත්වන්නයි ඉන්නේ ,,,
    බලමුකෝ .......


    :oo:
    දුක නිවාගන්නේ කොහමද සිගරට් වලින්:dull:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    දුක පකේ දුක පුකට ගිනි තියාගෙන මැරියන් ඔයිට වඩා හොදයි,,
    :lol::lol::lol::lol:
    එතකොට උබ අපේ ගෙදර ඇවිල්ලා ,,,
    සිගා පැළුවේ මගේ මුණ බලාගෙන බැහැ කියන්න
    බැරි නිසාද .............:oo:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එල මමත් ආව ක්ලබ් එකට... අද ගෙදර කවුරුත් නෑ... ටිකක් වෙලා කරක් ගහන්න පුළුවන් වෙයි... :rofl::rofl:
    ඒ මොන කුණුහරුප‍යක්ද බොල...... ඇ‍යි ගෙදර කට්ටි‍ය හිතන්නේ උඹ මේකේ 18+ movies බලනවා කි‍යලද.......:oo::oo::oo:
     
    Status
    Not open for further replies.