එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තිබුනා බන් මල්ලී ,,,
    මට එව්වා එච්චර ඇල්ලුවේ නැහැ
    අනික seller ෂුවරුත් නැහැ ...........
    feedback count එක වැඩි top rated seller කෙනෙක් නම් අවුලක් නෑනේ......:rolleyes::rolleyes::rolleyes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    48144_509113842483347_118479692_n.jpg
    ඔතන තියෙන්නේ පලවෙනි වෙළුම විතරයි වෙන්න ඇති ....:lol:
    feedback count එක වැඩි top rated seller කෙනෙක් නම් අවුලක් නෑනේ......:rolleyes::rolleyes::rolleyes:
    :yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    483611_375593345890332_834694342_n.jpg

    මේක රු200ට දවස් දෙකෙන් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්
    මම කඩේ ගාවට දුවලා එන්නම් ,,
    ඔහොම හිටපන් හොදේ ........
    :cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔතන තියෙන්නේ පලවෙනි වෙළුම විතරයි වෙන්න ඇති ....:lol:
    සිරා කතාව....:P:P:Pඋන් ගැන ලි‍යන්න නම් ඔ‍ය වගේ පොත් 100ක්වත් ‍ය‍යි......:lol::lol::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේක රු200ට දවස් දෙකෙන් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්
    මම කඩේ ගාවට දුවලා එන්නම් ,,
    ඔහොම හිටපන් හොදේ ........
    :cool:
    මටත් කඩේකින් කිව්වා ඔ‍යවගේ කහ පාට එකක් 200ට දෙන්නම් කි‍යල......:yes::yes::yes:

    උඹ ඔ‍ය ‍යන්න හදන්නේ සිගරට් එකක් ගේන්න නේද.....
    :P:P:P
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    483611_375593345890332_834694342_n.jpg

    මේක රු200ට දවස් දෙකෙන් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්
    මම කඩේ ගාවට දුවලා එන්නම් ,,
    ඔහොම හිටපන් හොදේ ........
    :cool:
    :oo:
    gedaratama genna ganne kohmadha dawas deken:baffled:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මටත් කඩේකින් කිව්වා ඔ‍යවගේ කහ පාට එකක් 200ට දෙන්නම් කි‍යල......:yes::yes::yes:

    උඹ ඔ‍ය ‍යන්න හදන්නේ සිගරට් එකක් ගේන්න නේද.....
    :P:P:P
    නුවන් අයීයා සිගරැට් බොනවාද බන්:rolleyes:ඕවා ඔක්කොම නැවත්තුවා කිව්වා නේද:oo:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    wada karayi:yes:dongal eka detect karanne nadda:rolleyes:uba kohmadha ehnam net enne:oo:
    වම් පැත්තේ port දෙකෙන් එකක විතර‍යි ඔ‍ය අවුල ති‍යෙන්නේ...... අනිත් ඒවගේ අවුලක් නෑ බන්.....:yes::yes::yes:
    ඒවටත් ඔ‍ය ලෙඩේ එ‍යි කි‍යලා නැති හින්දා තම‍යි අර වගේ එකක් ගන්න හැදුවේ.......
    :dull::dull::dull:

    අවුල ති‍යන port එකෙන් dongle එක detect කරන්නේවත් නෑ......:baffled::baffled::baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නුවන් අයීයා සිගරැට් බොනවාද බන්:rolleyes:ඕවා ඔක්කොම නැවත්තුවා කිව්වා නේද:oo:
    දි‍යරම‍ය පාන‍ය නැවැත්තුවට ඌ තවම සිගරට් බොනවා බන්.....:P:P:P
    මේ අවුරුද්දේ නවත්තන කතාවක් නම් කිව්වා...... ඒත් තවම ක්‍රි‍යාත්මක වෙලා නෑ වගේ......
    :oo::oo::oo:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වම් පැත්තේ port දෙකෙන් එකක විතර‍යි ඔ‍ය අවුල ති‍යෙන්නේ...... අනිත් ඒවගේ අවුලක් නෑ බන්.....:yes::yes::yes:
    ඒවටත් ඔ‍ය ලෙඩේ එ‍යි කි‍යලා නැති හින්දා තම‍යි අර වගේ එකක් ගන්න හැදුවේ.......
    :dull::dull::dull:

    අවුල ති‍යන port එකෙන් dongle එක detect කරන්නේවත් නෑ......:baffled::baffled::baffled:
    ඉතින් ඕකක් ගැහුවොත් හරියයිද බන්:dull:poddak wadakaranwadha kiyala gahala balla ganin:oo:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    100%ක් හරි නෑ බන්....:baffled::baffled::baffled:
    Full format පාරක් දාලා බලන්න ඕනේ.....
    :yes::yes::yes:
    කරල බලහන්, ගොඩක් ලෙඩ ඕකෙන් හරියනවා:rolleyes:
    අපේ කෝකටත් තෛලයනෙ ඉතින්:rofl:

    හැබැයි මචන් එකපාරටම ඕෆ්වෙලා රීස්ටාට් වෙනව නම් හාඩ්වෙයා කේස් එකක් වෙන්න ඕනෙ...:dull:
    එහෙම උනොත් නම් වැඩේ දෙල්:dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දි‍යරම‍ය පාන‍ය නැවැත්තුවට ඌ තවම සිගරට් බොනවා බන්.....:P:P:P
    මේ අවුරුද්දේ නවත්තන කතාවක් නම් කිව්වා...... ඒත් තවම ක්‍රි‍යාත්මක වෙලා නෑ වගේ......
    :oo::oo::oo:
    අප්පා බොන එක නැවැත්තුවට වැඩක් නෑනේ බන්:oo:.ඊට හපන් සිගරට් :dull:නැවැත්තුවොත් නම් හොදයි:yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉතින් ඕකක් ගැහුවොත් හරියයිද බන්:dull:poddak wadakaranwadha kiyala gahala balla ganin:oo:
    මේකනේ මචන්....ගත්ත දවසේ ඉඳන් පාවිච්චි කරපු හින්දා port එක සවුත්තු වෙලාද දන්නේ නෑනේ......
    ඒක තම‍යි මම වැඩි‍යෙන්ම පාවිච්චි කරපු port එක......
    මට හිතෙන්නේ ඒක‍යි එහෙම උනේ කි‍යලා.....බලමුකෝ.......
    :dull::dull::dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේකනේ මචන්....ගත්ත දවසේ ඉඳන් පාවිච්චි කරපු හින්දා port එක සවුත්තු වෙලාද දන්නේ නෑනේ......
    ඒක තම‍යි මම වැඩි‍යෙන්ම පාවිච්චි කරපු port එක......
    මට හිතෙන්නේ ඒක‍යි එහෙම උනේ කි‍යලා.....බලමුකෝ.......
    :dull::dull::dull:
    හ්ම් කොහමත් hub එකක් අරන් තියාගන්න එක හොදයි:yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කරල බලහන්, ගොඩක් ලෙඩ ඕකෙන් හරියනවා:rolleyes:
    අපේ කෝකටත් තෛලයනෙ ඉතින්:rofl:

    හැබැයි මචන් එකපාරටම ඕෆ්වෙලා රීස්ටාට් වෙනව නම් හාඩ්වෙයා කේස් එකක් වෙන්න ඕනෙ...:dull:
    එහෙම උනොත් නම් වැඩේ දෙල්:dull:
    Memory dump එකක් තිබුනා මචන්..... ඒක හින්දා disk cleanup එකක් දැම්මා.....:yes::yes::yes:
    දැන්නම් ටිකක් හරිවගේ......කෝකටත් තෛල‍ය කි‍යලා තම‍යි full format
    පාරක් දාන්න බැලුවේ.......:D:D:D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අප්පා බොන එක නැවැත්තුවට වැඩක් නෑනේ බන්:oo:.ඊට හපන් සිගරට් :dull:නැවැත්තුවොත් නම් හොදයි:yes:
    ඌට ඕක නවත්තගන්න බැරුව ඉන්නේ...... ඒක‍යි අවුල.....:dull::dull::dull:
     
    Status
    Not open for further replies.