සිරා කතාව....උන් ගැන ලියන්න නම් ඔය වගේ පොත් 100ක්වත් යයි......
![]()





උඹ ඔය යන්න හදන්නේ සිගරට් එකක් ගේන්න නේද.....![]()



උබට ඕනිද කියපන්කෝ මල්ලී ,,,,
gedaratama genna ganne kohmadha dawas deken![]()
මමනේ එවන්නේ ..........
නුවන් අයීයා සිගරැට් බොනවාද බන්ඕවා ඔක්කොම නැවත්තුවා කිව්වා නේද
![]()



නැහැ බන් මල්ලී ,,,
කරුමේ කියන්නේ මේක නවත්වන්න බැරිවුණා බන්.
දුක නිවාගන්න මෙච්චරයි තියෙන්නේ බන් .......
මේ මාසයෙන් පසුව නවත්වන්නයි ඉන්නේ ,,,දියරමය පානය නැවැත්තුවට ඌ තවම සිගරට් බොනවා බන්.....
මේ අවුරුද්දේ නවත්තන කතාවක් නම් කිව්වා...... ඒත් තවම ක්‍රියාත්මක වෙලා නෑ වගේ......![]()
බලමුකෝ .......
අප්පා බොන එක නැවැත්තුවට වැඩක් නෑනේ බන්.ඊට හපන් සිගරට්
නැවැත්තුවොත් නම් හොදයි
![]()




Last edited:




නැවැත්තුවොත් නම් හොදයි

