2013 Apr 16 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
පූස්;14815024 said:
Motorcycle-with-Flower-Wheels--39218.jpg

මලක් වගේ ( මල් දෙකක් වගේ )
0002031E.gif
 

.::|Dark_Knight|::.

Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    බංග්ලාදේශ් ... අවුරුද්දකින් විතර මේ වහින්නේ ..... earthqk එක නිසාද දන් නෑ

    කාලෙකින් වහිනව කියන්නෙ ඉතින් හරි තමයි:oo:. අකුණක්වත් ගහයි pc එක යයි:rolleyes:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඇයි ඔයා බංග්ලාදේශ් වල ඉන්නේ :oo:
    ලංකාවේ මට කරන්න වෙන වැඩක් නෑ අප්පා..... මේ නිකන් ඉන්න බැරුවට trip එකක් ආවා අවූරුදු පහකට
    ;););)
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    කාලෙකින් වහිනව කියන්නෙ ඉතින් හරි තමයි:oo:. අකුණක්වත් ගහයි pc එක යයි:rolleyes:
    තු තෝ :angry::angry::angry::angry: ... එහෙම වෙන් නෑ ... AC එක ගලවල තියෙන්නේ ලැප්ටොප් එකේ :P:P:P