බංග්ලාදේශ් ... අවුරුද්දකින් විතර මේ වහින්නේ ..... earthqk එක නිසාද දන් නෑ

බංග්ලාදේශ් ... අවුරුද්දකින් විතර මේ වහින්නේ ..... earthqk එක නිසාද දන් නෑ
. අකුණක්වත් ගහයි pc එක යයි
ලංකාවේ මට කරන්න වෙන වැඩක් නෑ අප්පා..... මේ නිකන් ඉන්න බැරුවට trip එකක් ආවා අවූරුදු පහකටඇයි ඔයා බංග්ලාදේශ් වල ඉන්නේ![]()

තු තෝකාලෙකින් වහිනව කියන්නෙ ඉතින් හරි තමයි. අකුණක්වත් ගහයි pc එක යයි
![]()

... එහෙම වෙන් නෑ ... AC එක ගලවල තියෙන්නේ ලැප්ටොප් එකේ 

ලංකාවේ මට කරන්න වෙන වැඩක් නෑ අප්පා..... මේ නිකන් ඉන්න බැරුවට trip එකක් ආවා අවූරුදු පහකට
![]()
??ඔයත් මේ වචන ඉගනගත්තේ මෙහෙන්ද?තු තෝ... එහෙම වෙන් නෑ ... AC එක ගලවල තියෙන්නේ ලැප්ටොප් එකේ
![]()

ලංකාවේ මට කරන්න වෙන වැඩක් නෑ අප්පා..... මේ නිකන් ඉන්න බැරුවට trip එකක් ආවා අවූරුදු පහකට
![]()

එච්චර ඉදිද aunty

අනිවා ....ඔයත් මේ වචන ඉගනගත්තේ මෙහෙන්ද?![]()

..... යහපත් මිතුරු සේවනය 