Elakiri hodama boruwa...

aruna47

Well-known member
  • දාන්න කලින් වහයි බන්:rofl: දැනටම බලන් ඇත්තෙ ලෙ පුච්චගෙන:baffled:

    ඔව් ඔව් අපි සමාව ගන්න ඔන වැර්දි කරලා තියෙනවා එ නිසා දාමු

    එක නම්බුයි:P

    තොපි ගැන මට ලැජ්ජයි... තු නොදකින් කොහෙවත් ඉන්න ලපයි සිපයි ගෙන් සමාව ගන්න. කොන්ද කෙලින් තියන් කතා කරපන්. එක එකාගෙන් සමව ගන්නේ නැතිව. වැරැද්දට කොයි රටේද සමාව ගන්නේ :angry::angry::angry:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,166
    1
    6,231
    113
    Sri Lanka
    මේ මොකද බං මේ ආයෙ වලියක් වගේ යන්නෙ? මට පේන්නෙ මොකක් නමුත් බැරෑරුම් සීන් එකක් වෙලා තියෙනවා වගේ. කවුරුහරි මාව දැනුවත් කරපල්ලකො.
    :baffled:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    තොපි ගැන මට ලැජ්ජයි... තු නොදකින් කොහෙවත් ඉන්න ලපයි සිපයි ගෙන් සමාව ගන්න. කොන්ද කෙලින් තියන් කතා කරපන්. එක එකාගෙන් සමව ගන්නේ නැතිව. වැරැද්දට කොයි රටේද සමාව ගන්නේ :angry::angry::angry:

    බෑ බෑ සහෝ අපිට සමාව ගන්නම ඕනෙ.. මානසිකව වැටිල ඉන්නෙ අපි
    2.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    තොපි ගැන මට ලැජ්ජයි... තු නොදකින් කොහෙවත් ඉන්න ලපයි සිපයි ගෙන් සමාව ගන්න. කොන්ද කෙලින් තියන් කතා කරපන්. එක එකාගෙන් සමව ගන්නේ නැතිව. වැරැද්දට කොයි රටේද සමාව ගන්නේ :angry::angry::angry:
    මටත් මං ගැන ලැජ්ජයි මම ඇත්ත කතා කරන මනුස්සයෙක් විම ගැන සහො:dull:

    මේ මොකද බං මේ ආයෙ වලියක් වගේ යන්නෙ? මට පේන්නෙ මොකක් නමුත් බැරෑරුම් සීන් එකක් වෙලා තියෙනවා වගේ. කවුරුහරි මාව දැනුවත් කරපල්ලකො.
    :baffled:

    වලි නැහැ බන් අපි සමාව ගන්න එක ගැන මෙ කතා වෙන්නෙ:yes:;)
     
    aruna47

    Well-known member
  • නෑලු :dull:

    මම දන්නවා කොයි නරි ටිකද කියලා. යටින් ගින්දර ගෙනියන පොන්ස්ලා ටික.. අර B අකුර ඇරෙන්න අනික් උන් නම් වැඩක් නැහැ.. මොකද උන් මේ ලගදි famous වෙන්න දගලන සෙට් එකක් :rofl::rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මම දන්නවා කොයි නරි ටිකද කියලා. යටින් ගින්දර ගෙනියන පොන්ස්ලා ටික.. අර B අකුර ඇරෙන්න අනික් උන් නම් වැඩක් නැහැ.. මොකද උන් මේ ලගදි famous වෙන්න දගලන සෙට් එකක් :rofl::rofl:

    :dull::dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ආවේ පු- මයිල් වැවිලද බලන්න. තොපි ගෙවල් ගෙම්බෝ :rofl::rofl::rofl::frown:

    මොකක්ද අවුල බඩියා කොයි පොන්ස් ගැනද topic එක.. විස්තරාත්මකව පැහැදිලි pm එකක් එවපන්. ඇහේ ඉදන් අරිමු :rofl::rofl:

    අරුණ හියර් නෙවර් ෆියර්

    කව්ද ඒ බල්ලා :frown:
    දැන් දන්නවනේ ඒ කවුද කියලා..:D

    මට නම් මොකා කලත් වැරැද්ද වැරැද්දමයි බං.. රිදුනම උන් මාව බෑන් කරල දායි.. එච්චරනේ කරන්න පුළුවන්.. ඒත් ඉතිං ඔහොම සෙල්ලම් කරනවට වඩා හොඳයි පාරෙ ඉන්න හම්පඩ බල්ලියෙක් ගෙ පුක ලෝනවා.. :cool:
    :rofl::rofl::rofl:
    පට්ට වදන ඕයි..

    ඔව් ඔව් අපි සමාව ගන්න ඔන වැර්දි කරලා තියෙනවා එ නිසා දාමු
    සමාව ඉල්ලලා දැම්මොත් නම් ත්‍රේඩ් එක ක්ලෝස් කරන එකක් නැහැ නේ.. අපි උන්ගෙ හොඳ පොඩ්ඩක් කිව්වා නම් තවත් හැපි වෙයි..:rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    හන්සි දැන් කවුද හොදම බොරුව කිවුවෙ මම නෙද?

    තෝ කිව්ව බොරුව repost එකක්.. එය තරයේ හෙලාදකින අතර.. thread එකක් දානව තොට විරුද්දව :angry::angry: මේක අපිට අසාධාරයක්